Ru kitchen

Ru kitchen Taste like Heaven ��� Food orders are accepted. (reasonable prices)

❤️
20/10/2025

❤️

Happy chefs’ day! 👨‍🍳 සියලුම සූපවේදින්ට උපහාරයක් වේවා!

29/08/2025

හායී ළමයී...
අලුත් රස වෙනසකට ඔයාලා කැමතිද?
Comment එකක් දාගෙන යන්න බලන්න. 😌🙈😋

කඩේ රසට උනත් රසකාරක නැති කොත්තුවක්, ෆ්‍රයිඩ් රයිස් එකක්, chilipaste, බටු මෝජු, චිකන් සීනී සම්බල් එකක් වගේ එකී මෙකී නොකී ...
29/08/2025

කඩේ රසට උනත් රසකාරක නැති කොත්තුවක්, ෆ්‍රයිඩ් රයිස් එකක්, chilipaste, බටු මෝජු, චිකන් සීනී සම්බල් එකක් වගේ එකී මෙකී නොකී මේ ඕනම කෑමක් ශ්‍රී ලංකාවේ අපේ රසට රස බලන්න ඔයාලත් කැමතීද? 😌❤️

එහෙනම් දැන්ම අපිට message එකක් දාන්න. ඉක්මන් කරන්න එක දවසකට ඕඩර්ස් 10යී.

දවස් 2කට කලින් ඕඩර් එක දාන්න අමතක කරන්න එපා.... 😌❤️

මේ ඊයේ අපි දුන්න ඕඩර් එකේ Customer Feed Back එක .. 😌❤️ Thank you order කරාට ❤️
08/08/2025

මේ ඊයේ අපි දුන්න ඕඩර් එකේ Customer Feed Back එක .. 😌❤️ Thank you order කරාට ❤️

අද කටුගස්තොටට ගියපු අපේ චිකන් සීනී සම්බෝල හා බටුමෝජු ඕඩර් එක . 😋❤️ඔයාලටත් මෙවගේ රස බලන්න ඕනිනම් දැන්ම අපෙන් ඕඩර් කරන්න. ...
07/08/2025

අද කටුගස්තොටට ගියපු අපේ චිකන් සීනී සම්බෝල හා බටුමෝජු ඕඩර් එක . 😋❤️
ඔයාලටත් මෙවගේ රස බලන්න ඕනිනම් දැන්ම අපෙන් ඕඩර් කරන්න. ❤️

This is the Feedback from the order we had done today. ❤Thank you for your order ❤
03/08/2025

This is the Feedback from the order we had done today. ❤
Thank you for your order ❤

03/08/2025

1st order in August 😋
Spicy & Yummy Kottu in a Rainy Vibe 😋🥵

මොකද කියන්නේ කොත්තුවක් කමුද ළමායී.....😌😋
30/07/2025

මොකද කියන්නේ කොත්තුවක් කමුද ළමායී.....

😌😋

බොඩිම්වල ඉන්න ඔයාලට වගේම ගෙදරට වෙලා ඉන්න උයන්න කම්මැළි ඔයාලට 😁❤️දැන්ම අපේ වට්ස්ඇප් එකට මැසේජ් එකක් දාලා ඔයාලට ඕන  චිලිපේ...
03/07/2025

බොඩිම්වල ඉන්න ඔයාලට වගේම ගෙදරට වෙලා ඉන්න උයන්න කම්මැළි ඔයාලට 😁❤️
දැන්ම අපේ වට්ස්ඇප් එකට මැසේජ් එකක් දාලා ඔයාලට ඕන චිලිපේස්ට්🥵, බටු මෝජූ, චිකන් සීනී සම්බෝලය ( Ru Kitchen Special 🙈 ), බයිට් මික්ස් මේ ඕනම එකක් අපෙන් ඕඩර් කරන්න. ❤️

ඕඩර්ස් භාර ගන්නේ ජූලී 11 වෙනිදායින් පසුවයී ❤️

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Ru kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share