Cafe the Vibe

Call Directions Website Contact the restaurant

Cafe the Vibe it's a friendly staff surrounded with calm and relaxing background. Anyone can have a delicious meal for a reasonable price.

As well as, it is an ideal place for a get together, parties or any kind of family functions.

20/10/2026

Tesla වගේද අපේ චීස් කොත්තු🤭🤭

02/10/2026

9th Anniversary celebration 🎉

Happy Birthday Boss 🫰♥️♥️Wishing you a fantastic year ahead filled with success ,happiness,and endleas blessings.You hav...
02/10/2026

Happy Birthday Boss 🫰♥️♥️

Wishing you a fantastic year ahead filled with success ,happiness,and endleas blessings.

You have built an amazing where people come together to enjoy great food and great vibes and that's all thank to your hard work and vision.

Team Cafe the Vibe

Cafe the Vibe අපිට අවුරුදු 9යි!මේ ගමන ලේසි වුණේ නැහැ. අභියෝග මැද කැෆේ එකක් අවුරුදු නවයක් පුරා ආදරයෙන් පවත්වාගෙන එන එක ලේ...
02/10/2026

Cafe the Vibe අපිට අවුරුදු 9යි!

මේ ගමන ලේසි වුණේ නැහැ. අභියෝග මැද කැෆේ එකක් අවුරුදු නවයක් පුරා ආදරයෙන් පවත්වාගෙන එන එක ලේසි දෙයක් නෙමෙයි. හැබැයි අද අපි ඒ ගමනේ අවුරුදු නවයක් සම්පූර්ණ කරලා තියෙනවා.

අපි අද මේ තැන ඉන්න ප්‍රධානම හේතුව, මේ පෝස්ට් එක කියවන ඔයාලා. අපිව විශ්වාස කරලා, අපි ළඟට ඇවිත්, යාළුවන්ටත් අපි ගැන කියලා, මේ ගමනට ශක්තියක් වුණු ඔයාලා හැමෝටම හදවතින්ම ස්තූතියි!

ඒ ආදරයට අපෙන් පුංචි පෙරළා තෑග්ගක් විදිහට, අපේ 9 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඔක්තෝබර් 2 සහ 3 දෙදින අපිත් එක්ක මේ සතුට බෙදාගන්න එන්න.

මෙච්චර කාලයක් අපිව විශ්වාස කළා වගේම, ඉදිරියටත් අපිත් එක්ක රැඳෙන්න. ඔයාලගේ ආදරයත් එක්ක තවත් රසවත් මතක ගොඩක් එකතු කරන්න අපි බලාගෙන ඉන්නවා.

මේ අවුරුදු නවය අපේ විතරක් නෙමෙයි ඔයාලගෙත්!

01/10/2026

ඔන්න අපිට අවුරුදු 9යි!

ඉතින් මේ පාර Anniversary එක වෙනුවෙන් ඔයාලට special offers 3ක් තියෙනවා!
1.Cheese Kottu එකක් ගත්තහම, ඊළඟට ගන්න Meal එකකට 50% OFF!
(Only For Dine - in. බීම සහ desserts සඳහා වට්ටම අදාළ නැහැ.)

2.තල්වත්ත Branch එකෙන් 30% OFF!
Take Away Pickup සහ අපෙන් කෙළින්ම කරන Delivery ඇණවුම් සියල්ලටම 30%ක වට්ටමක්.( Uber Eats සහ PickMe Food ඇණවුම් සඳහා මේ offer එක අදාළ නැහැ.)
ඒ විතරක් නෙවෙයි!

3.රු. 3,000ට වැඩි සෑම ඇණවුමකටම Lime & Mint Mojito එකක් නොමිලේ!
Offers තියෙන්නේ ඔක්තෝබර් 2 සහ 3 දවස් දෙකේ විතරයි!

එන්න, Cafe the Vibe එකේ 9 වන උපන්දිනය අපිත් එක්ක සමරන්න!
Good Vibes Only.

ඔන්න අපිට අවුරුදු 9යි!ඉතින් මේ පාර Anniversary එක වෙනුවෙන් ඔයාලට special offers 3ක් තියෙනවා!1.Cheese Kottu එකක් ගත්තහම, ...
28/09/2026

ඔන්න අපිට අවුරුදු 9යි!
ඉතින් මේ පාර Anniversary එක වෙනුවෙන් ඔයාලට special offers 3ක් තියෙනවා!

1.Cheese Kottu එකක් ගත්තහම, ඊළඟට ගන්න Meal එකකට 50% OFF!

(Only For Dine - in. බීම සහ desserts සඳහා වට්ටම අදාළ නැහැ.)

2.තල්වත්ත Branch එකෙන් 30% OFF!
Take Away Pickup සහ අපෙන් කෙළින්ම කරන Delivery ඇණවුම් සියල්ලටම 30%ක වට්ටමක්.( Uber Eats සහ PickMe Food ඇණවුම් සඳහා මේ offer එක අදාළ නැහැ.)

ඒ විතරක් නෙවෙයි!

3.රු. 3,000ට වැඩි සෑම ඇණවුමකටම Lime & Mint Mojito එකක් නොමිලේ!

Offers තියෙන්නේ ඔක්තෝබර් 2 සහ 3 දවස් දෙකේ විතරයි!
එන්න, Cafe the Vibe එකේ 9 වන උපන්දිනය අපිත් එක්ක සමරන්න!
Good Vibes Only.

ඔක්තෝබර් 1 වැනිදා ලෝක ළමා හා වැඩිහිටි දිනය Cafe the Vibe සමඟ සමරන්න! එදින Cafe the Vibe වෙත පැමිණෙන සෑම දරුවෙකුටම අපෙන් ...
26/09/2026

ඔක්තෝබර් 1 වැනිදා ලෝක ළමා හා වැඩිහිටි දිනය Cafe the Vibe සමඟ සමරන්න!
එදින Cafe the Vibe වෙත පැමිණෙන සෑම දරුවෙකුටම අපෙන් රසවත් විශේෂ තෑග්ගක්.
එදිනට කුඩා දරුවන් සහ වැඩිහිටියන් සමඟ පැමිණ, රු. 5,000ට වැඩි බිල්පත් ලබා ගන්නා සියලුම දෙනා සඳහා 25%ක වට්ටමක් ලබාගන්න.

(දරුවන් ලෙස වයස අවුරුදු 12ට අඩු දරැවන්වත්, වැඩිහිටියන් ලෙස වයස අවුරුදු 60 හෝ ඊට වැඩි අයත් සැලකේ.)


📍 Dine - In Only

ඔබේ ආදරණීයයන් සමඟ මේ විශේෂ දවස Cafe the Vibe හිදී ගත කරන්න!

රසයෙන් පිරුණු පරිපූර්ණ ආහාර වේලක්.
24/09/2026

රසයෙන් පිරුණු පරිපූර්ණ ආහාර වේලක්.

තාමත් අපිව App එකේ suggest වෙන්නේ නැත්තම් ඔයා ඉන්නෙ නුවර නෙමෙයිමෙච්චරකල් ඔයාට UberEats වල අපිව පෙන්නුවේ නැත්නම් දැන් ආයෙ...
22/09/2026

තාමත් අපිව App එකේ suggest වෙන්නේ නැත්තම්
ඔයා ඉන්නෙ නුවර නෙමෙයි

මෙච්චරකල් ඔයාට UberEats වල අපිව පෙන්නුවේ නැත්නම් දැන් ආයෙත් check කරලා බලන්න💚💚

තාමත් පෙන්නන්නේ නැත්නම් Comment එකක් දාන්න🤭

හැමෝගෙම හිතවතාVibe එකේ රජතුමා
21/09/2026

හැමෝගෙම හිතවතා
Vibe එකේ රජතුමා

Address

No 258/4/1, D. S. Senanayake Street
Kandy
20000

Opening Hours

Monday 10:00 - 22:00
Tuesday 10:00 - 22:00
Wednesday 10:00 - 22:00
Thursday 10:00 - 22:00
Friday 10:00 - 22:00
Saturday 10:00 - 22:00
Sunday 10:00 - 22:00

Telephone

+94770425291

Alerts

Be the first to know and let us send you an email when Cafe the Vibe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Cafe the Vibe:

Shortcuts

Share

Category