12/07/2026
🚨 *අක්මා දායකයෙකු අවශ්‍ය කර තිබේ!*
අපේ අම්මා දැනට දුර්ලභ අක්මා රෝගී තත්වයක් සමඟ සටන් කරමින් සිටින අතර, ඇගේ ජීවිතය බේරා ගැනීමට ඉක්මනින් අක්මා බද්ධ කිරීමක් අවශ්‍ය වී ඇත. ඒ සඳහා අපට ඔබගේ කාරුණික උපකාරය අවශ්‍යයි.
🩸 *අවශ්‍ය රුධිර වර්ගය: O+ හෝ O-*
ඔබ නිරෝගී වැඩිහිටියෙකු නම් ඔබට දායකයෙකු විය හැක (අක්මාවෙන් කොටසක් දන්දීමෙන් පසු එය නැවත වර්ධනය වේ!).
ඔබට දායකයෙකු විය නොහැකි වුවත්, මෙම පණිවිඩය සහ පෝස්ටරය හැකිතාක් share කිරීමෙන් ඇගේ ජීවිතය බේරා ගැනීමට ඔබටත් දායක විය හැකිය.
වැඩි විස්තර සඳහා කරුණාකර අපව සම්බන්ධ කරගන්න:
📞 0717271235 / 0777805793 - හසිත (Hasitha)
📞 0714425891 - සරත් (Sarath)
📞 0711530046 - චන්දුල (Chandula)
කරුණාකර මෙය හැකිතාක් Share කර අපට උදව් වන්න. බොහොම ස්තූතියි! 🙏