30/12/2024
ඊශ්‍රායල් ඉන්න එයාගේ අප්පච්චිගෙන් ❤️🥰❤️
මේ ඔක්කොම අවුරුදු 4ක චූටි පුතෙක්ට අපි අරං ගියේ, එයාගේ උපන්දිනේට🎂
එයාගේ අප්පච්චිට ඕන වුනා එයා ලග නොහිටියත් එයාගේ ආදරේ තෑග්ගක් එක්ක යවන්න ❤️🥰🤷♀️
ඔයාලටත් පුළුවන් මේ වගේ ගිෆ්ට් අයිටම්, උපන්දින කේක්, බිරියානි, වටලප්පන්, කප් කේක් මේ හැමදේම එක්ක ඔයාගෙ ආදර්ණීයයන් පුදුම කරවන්න
📞 0710442020
0740531480