රස Plate

රස Plate 👨‍🍳 Welcome to රස Plate
🌴 Sri Lankan Food Culture
🍛 රස Plate | Sri Lankan Cooking Channel 🇱🇰
"Every Plate Has a Story 🍛"

02/08/2026

බොමු☕️🖐️

02/08/2026

ඉවර වෙනකල් බලන්න එපා🙏🧑‍🍳🙌🥲

30/07/2026

🍳👨‍🍳 Chef Life ❤️
හැම රසවත් කෑමක් පිටිපස්සේම තියෙන්නේ ආදරය, කැපවීම සහ නිර්මාණශීලීත්වයයි. 🍽️✨

රස දන්නෝ😫
27/07/2026

රස දන්නෝ😫

26/07/2026

🍔 Burger එකක් කමුද? 😍❤️
අලුත් රසයක් හොයනවා නම් අදම අපේ බර්ගර් එක ට්‍රයි කරන්න!

26/07/2026

තාම ප්‍රසිද්ධ Chef කෙනෙක් නොවුනට,
මගෙන් කන්න ආස පිරිසකුත් ඉන්නවා..
😌🥲🫶✅

12/07/2026

🍗🍚 Chicken Devil with Fried Rice 🍚🍗
රසට කන්න ආස අයට අද විශේෂයෙන්ම ගෙනාවෙ අපේ සුපිරි Chicken Devil with Fried Rice! 😍🔥

ChickenDevil

09/07/2026

ස්ප්‍රයිට්, කොකාකෝලා බීම ටිකක් පැත්තකින් තියලා... 🌿
අපේ රටේ ස්වභාවික, සෞඛ්‍යදායක පානයක් තෝරමු. 🇱🇰❤️
දේශීය දේ අගයමු, දේශීය නිෂ්පාදනවලට සහයෝගය දෙමු! 💚
#දේශීය_දේ_අගයමු 🇱🇰

Food













08/07/2026

🔥 අද කන්නෙ සුපිරි ශ්‍රී ලාංකීය කොත්තු! 🇱🇰🥘
රසට, සුවඳට, හොඳටම පිරුණු ශ්‍රී ලාංකීය කොත්තු එකක්! 😍

💬 Comment එකේ කියන්න – ඔයා කන්න ආසම කොත්තු වර්ගය මොකක්ද?
👍 Post එක Like කරන්න.
📤 යාළුවන්ට Share කරන්න.
❤️ තවත් රසම රස කෑම වට්ටෝරු සහ Food Videos සඳහා රස Plate පේජ් එක Follow කරන්න!

SriLankanFood

08/07/2026

ආසාවට වීඩියෝ කරන්න ගත්තු වැඩේ පලවෙනි වීඩියෝ එක🙂
ටිකක් පරන වීඩියෝ එකක්🖐️















Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when රස Plate posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category