Carabela Restaurant

Carabela Restaurant ⚓️ The Finest Multi-Cuisine Restaurant in the Heart of Kalutara 🇱🇰 🇮🇳 🇹🇭 🇨🇳 🇮🇹 The Finest Multi-Cuisine Restaurant in the Heart of Kalutara

ඒවා වගේද මේවා.. රස දන්නෝ දනිති…👌
20/06/2026

ඒවා වගේද මේවා.. රස දන්නෝ දනිති…👌

දෝහා ඩයමන්ඩ් ලීගයේ, හෙල්ල විසි කිරිමේ අදියරෙන් ප්‍රථම ස්තානය දිනා ගැනීමත් සමඟම ලෝක ශ්‍රේණිගතකිරීම් වල පළමු තැන රුමේෂ් තර...
20/06/2026

දෝහා ඩයමන්ඩ් ලීගයේ, හෙල්ල විසි කිරිමේ අදියරෙන් ප්‍රථම ස්තානය දිනා ගැනීමත් සමඟම ලෝක ශ්‍රේණිගතකිරීම් වල පළමු තැන රුමේෂ් තරංග ට...🇱🇰

ඔහු දැක්වූ දක්ෂතාවය 88.68m 🔥

ශ්‍රී ලංකාවේ නාමය ලෝකයට රැගෙන ගිය ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්!



🇱🇰 පිරිමි හෙල්ල විසි කිරීමේ ලෝකයේ අංක 2! 🥈ශ්‍රී ලංකාවට තවත් අභිමානවත් ජයග්‍රහණයක්! 💙💛පිරිමි හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණ...
18/06/2026

🇱🇰 පිරිමි හෙල්ල විසි කිරීමේ ලෝකයේ අංක 2! 🥈

ශ්‍රී ලංකාවට තවත් අභිමානවත් ජයග්‍රහණයක්! 💙💛

පිරිමි හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 2 වන ස්ථානය දක්වා ඉහළට පැමිණි රුමේෂ් තරංගට අපගේ උණුසුම් සුබ පැතුම්! 🇱🇰

Carabela කොත්තුද.. රයිස්ද?රොසෑන් පනාන්දු…
13/06/2026

Carabela කොත්තුද.. රයිස්ද?
රොසෑන් පනාන්දු…

10/06/2026

අපි නම් නොසැලේ..
සතියේ දවස් 7 ම උදේ 11 ඉදන් රෑ 11 වෙනකන් ඔබ වෙනුවෙන්…

අපි කළුතර with WAYO 2026✨ Kalutara’s Biggest Musical Night is Here! ✨🎶Get ready for an unforgettable evening filled with...
07/06/2026

අපි කළුතර with WAYO 2026✨ Kalutara’s Biggest Musical Night is Here! ✨🎶

Get ready for an unforgettable evening filled with soul-stirring melodies, powerful performances, and electrifying energy!

🎤 Raini Charuka
🎤 Senanayaka Weraliyadda

📅 27th June 2026
🕡 From 6.30 PM onwards
📍 Panorama Hotel, Kalutara North

Join us for a spectacular night of music, entertainment, and memories with family and friends.

Presented by Kalutara United Traders’ & Industrialists’ Association (KUTIA)

📞 For More Information:
• Manoje – +94 77 787 3095
• Kalum – +94 77 442 7173

06/06/2026

“Shakira Live in Carabela Kalutara 2026”
පැවැත්වෙන බවට පැතිරෙන කටකතා අසත්‍යයි..

කළුතර සිත් යාය “මත” අපේ… “මල්” යාය යලි පිපේ.. 🖤
06/06/2026

කළුතර සිත් යාය “මත” අපේ… “මල්” යාය යලි පිපේ.. 🖤

Address

73/1/2, Main Street
Kalutara South
12000

Opening Hours

Monday 11:00 - 23:00
Tuesday 11:00 - 23:00
Wednesday 11:00 - 23:00
Thursday 11:00 - 23:00
Friday 11:00 - 23:00
Saturday 11:00 - 23:00
Sunday 11:00 - 23:00

Telephone

+94777626565

Alerts

Be the first to know and let us send you an email when Carabela Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Carabela Restaurant:

Share

Category