Mahee's Kitchen

Mahee's Kitchen We create your day more special�
�Customize lunch, finger food and desserts
�Pre orders only (MOQ 10)
�Home based�
�Delivery Kalutara area/Pick up

ආදරය පිරුණු මගේ කැවිලි මේසය!!💜️කැම්පස් එකේ ඉදන් අවුරුදු නිවාඩු ට ගෙදර එන්නේ මෙන්න මේ වැඩේටමයි...අවුරුදු කාලෙට ආච්චි එක්ක...
14/04/2026

ආදරය පිරුණු මගේ කැවිලි මේසය!!💜️
කැම්පස් එකේ ඉදන් අවුරුදු නිවාඩු ට ගෙදර එන්නේ මෙන්න මේ වැඩේටමයි...අවුරුදු කාලෙට ආච්චි එක්ක එකතු වෙලා හදන මේ කැවිලි මේසය ජිවිතේ හැමදාටම රස මතක එකතු කරනවා...💜️🥺

ආදරය පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා!!🙏💜️

මෙදා සැරේ අවුරුද්දේ අපේ කැවිලි මේසය 🌞🙏අවුරුද්දේ ආසාවෙන්ම කරන කොටහ වෙන්නේ ආච්චි එක්ක කැවිලි හදන එක..ඒ තරම් සතුටක් නෑ මට න...
14/04/2025

මෙදා සැරේ අවුරුද්දේ අපේ කැවිලි මේසය 🌞🙏

අවුරුද්දේ ආසාවෙන්ම කරන කොටහ වෙන්නේ ආච්චි එක්ක කැවිලි හදන එක..ඒ තරම් සතුටක් නෑ මට නම්..ඊටපස්සේ ඒව්වා ලස්සනට එද්දී ඉහේ මලක් පිපුනා වගේ තමා ඉතින් ...
ඉල්ලුම වැඩි නම් පැනි වලල්ලට..හැබැයි පොල්ටොෆි තමා රසටම ආවේ මෙදා සැරේ..❤️😁
මේ පින්තූර කවදාහරි ලස්සන මතක...එහෙම නේ ද??

සියලු දෙනාටම සුබම සුබ නීරෝගීමත් අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.!!!❤️🙏🙏

Christmas Dinner Table❤නත්තල් දවසේ පව්ලේ අය වෙනුවෙන්...🌹Chicken lasagnaCheese creamy pastaGarlic dinner rollsSausages pu...
25/12/2024

Christmas Dinner Table❤

නත්තල් දවසේ පව්ලේ අය වෙනුවෙන්...🌹

Chicken lasagna
Cheese creamy pasta
Garlic dinner rolls
Sausages puff rolls
Chocolate brownie dessert

කව්ද කැමති කහ බත් මෙනූ එකට??😋😋😋
15/08/2024

කව්ද කැමති කහ බත් මෙනූ එකට??😋😋😋




Good food for good moments !❤🌙YYellow rice menu for 30 people ....Includes;-Yellow gee rice-Chicken curry-Tempered potat...
03/08/2024

Good food for good moments !❤🌙Y

Yellow rice menu for 30 people ....
Includes;
-Yellow gee rice
-Chicken curry
-Tempered potato
-Male pickle
-Dhal curry
-Brinjal moju

Delivery available around kalutara and Panadura
Contact us via whatsapp .......




Full of flavors ❤😍ආදරේ එකතු කරලා කෑම හදනකොට කෑම රස වෙනවලු....❤😌 ඇත්ත නේද??👇DM for orders Delivery available around kalut...
11/07/2024

Full of flavors ❤😍

ආදරේ එකතු කරලා කෑම හදනකොට කෑම රස වෙනවලු....❤😌 ඇත්ත නේද??

👇DM for orders
Delivery available around kalutara and Colombo......

"Always bake with passion"Delicious and elegant assortment of finger foods..that's perfect for a birthday party😋😍DM for ...
07/07/2024

"Always bake with passion"

Delicious and elegant assortment of finger foods..that's perfect for a birthday party😋😍

DM for orders ❤

Golden Sausages Bun 😋❤
03/07/2024

Golden Sausages Bun 😋❤



Hi everyone we are happy to introduce  our latest additions to the menu 🥳    •Chicken Cheese Pie    •Creamy cheese veggy...
24/06/2024

Hi everyone we are happy to introduce our latest additions to the menu 🥳

•Chicken Cheese Pie
•Creamy cheese veggy Vol au vents
•Coffee custurd eclairs
•Egg cheese Sandwiches
•Prawns cream sauce tarts

Try these delicious looking sweet and savoury refreshments at Mahee's Kitchen
It is guranteed to satisfy your chicken cravings.😉

Book your orders today❤

Picture perfect! ❤😋 Isn't it????
27/05/2024

Picture perfect! ❤😋 Isn't it????

Address

Ethagama, Kalutara
Kalutara South
1248

Alerts

Be the first to know and let us send you an email when Mahee's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share