ViHa kitchen

Directions

ViHa kitchen කටට රසට පිරිසිදුවට ගෙදර හදන කෑම

Good morning
09/03/2026

Good morning

ලග එන අලුත් අවුරුද්ද ට කැවිලි හදන්න වෙලාවක් නැද්ද ඔන්න එහෙනම් පිරිසිදුවට ViHa kitchen  අපෙන් සියලුම රසකැවිලි    🔆මුං කැව...
08/03/2026

ලග එන අලුත් අවුරුද්ද ට කැවිලි හදන්න වෙලාවක් නැද්ද ඔන්න එහෙනම් පිරිසිදුවට ViHa kitchen අපෙන් සියලුම රසකැවිලි 🔆මුං කැවුම්
🔆නාරං කැවුම්
🔆හැඳි කැවුම්
🔆අතිරස
🔆අලුවා
🔆වැලිතලප
🔆ආස්මි
🔆කොණ්ඩ කැවුම්
🔆කිරි ටොෆී
🔆පොල් ටොෆී
🔆පැණි වලලු
🔆කොකිස්
🔆සිංහල අච්චාරු
එකම තැනකින් රසම රස කැවිලි ගන්න කතා කරන්න අපිට0719681402

ඔයාගෙ ගෙදරට ම එවන්න අපි සුදානම්

Bank diposit✅

02/03/2026
පිටි අණ අණ  කැවිලි හදන්න කරදර වෙච්චි කාලේ ඉවරයි දැන් ViHa kitchen  අපි ඔයා කොහේ හිටියත් ඔයා ඉන්න තැනටම එක දවසින් ඔයාට අව...
02/03/2026

පිටි අණ අණ කැවිලි හදන්න කරදර වෙච්චි කාලේ ඉවරයි දැන් ViHa kitchen අපි ඔයා කොහේ හිටියත් ඔයා ඉන්න තැනටම එක දවසින් ඔයාට අවශ්‍ය සියලුම කැවිලි වර්ග ඉතා පිරිසිදුවට රසට හදලා එවන්න සුදානම්
🔅මුං කැවුම්
🔅නාරං කැවුම්
🔅කොණ්ඩ කැවුම්
🔅අතිරස
🔅අලුවා
🔅වැලිතලප
🔅කොකිස්
🔅දොදොල්
🔅පෑනි වලලු
🔅ආස්මි
🔅තල කැරලි
🔅කේක්
ඇතුළු සියලුම කැවිලි වර්ග ඔයාට අවශ්‍ය දිනේට ඔයාගෙ ගෙදරටම එවන්න සුදානම් ඔයාට තියෙන්නේ කෝල් එකක් දෙන්න විතරයි 0️⃣7️⃣1️⃣9️⃣6️⃣8️⃣1️⃣4️⃣0️⃣2️⃣call

Hii යාළුවනේ              ඔයාට උයන්න කම්මැළි වෙලාවට බඩගින්නෙ ඉන්න ඕනි නෑ ඔයා කහවත්ත අවට නම් ඉන්නෙ  ඔයා ඉන්න තැනට ඔයාගෙ කෑ...
01/03/2026

Hii යාළුවනේ
ඔයාට උයන්න කම්මැළි වෙලාවට බඩගින්නෙ ඉන්න ඕනි නෑ ඔයා කහවත්ත අවට නම් ඉන්නෙ ඔයා ඉන්න තැනට ඔයාගෙ කෑම එක ගෙනත් දෙන්නViHa kitchen අපි සුදානම් 2026/03/04 දවල් කෑමට සුවඳ කහබත් එකක් අපි හදනවා
♥️♥️ඔයා බංඩි අම්මා කෙනෙක් නම් වි⁣ශේෂ කෙසෙල් කොලේ බත් එකක් ගන්නත් පුළුවන්

🔅සුවඳ කහබත්
🔅පරිප්පු හිංදලා
🔅චිකන් බොරේට හදලා(අවශ්‍ය අයට මාළු ඇඹුල් තියල්)
🔅බෝංචි
🔅කට්ලට්
🔅පපඩම් මිරිස් කරල් සමග
🔅බටු මෝජු
450/= කට බඩ පිරෙන්න කන්න

ස්භාවික කුළුබඩු පමණක් දමා පිරිසිදුවට ගෙදර හදන කෑම එකක් කන්න ආස ඔයාට
🔅 වටලප්පන්
🔅 චිලිපේස්ට්
🔅 උම්බලකඩ සම්බල්
🔅 බටුමෝජු
🔅 චිකන් සම්බල්
🔅 හාල්මැස්සන් බැදුම
🔅කරවල බැදුම
🔅 මාළු ඇඹුල් තියල්
අපෙන් ගන්නත් පුළුවන්

Birthday Gift Pack ❤😍එයාට තෑගි යවන්න හොදම විදිය , අපෙන් අදම ඕඩර් කරන්න 😍❤ඔබගේ ආදරණීයන්ගේ හොදම දවස මගනොහැර සමරන්න. අදම අප...
01/03/2026

Birthday Gift Pack ❤😍

එයාට තෑගි යවන්න හොදම විදිය , අපෙන් අදම ඕඩර් කරන්න 😍❤

ඔබගේ ආදරණීයන්ගේ හොදම දවස මගනොහැර සමරන්න.
අදම අප හා එක්වන්න. 🙂❤

බියිරියානිත් එක්කම වටලප්පන්

Surprise එකක් විදියට ගිෆ්ට් එකක් යවන්න හොදම තැන.

By : ViHa kitchen

ඇනවුම් සදහා : 0️⃣7️⃣1️⃣9️⃣6️⃣8️⃣1️⃣4️⃣0️⃣2️⃣(WhatsApp)
📩 Messenger
☎ 0️⃣7️⃣1️⃣9️⃣6️⃣8️⃣1️⃣4️⃣0️⃣2️⃣

🟡 රත්නපුර ,ගොඩකවෙල රක්වාන අවට ඩිලිවරි පහසුකම් සහිතයි.

♦️ Chocolate Boxes
♦️ Chocolate Bunches
♦️ Flower bunches
♦️ Teddy Bears
♦️ Gift Boxes
♦️ Customized Gift Boxes
♦️ Surprise Gifts
♦️ Birthday Cakes
♦️ Anniversary Cakes
♦️ Mini Cakes
♦️ Cup Cakes
♦️ Photo Frames

28/02/2026

ඇත්තටම එයාලා ගොඩක් සතුටු උනා🥰🥰

විදේශ රටක ඉන්න අම්මගෙ ආදරෙත් අරන් අපි ගියෙ ඇල්ලගෙවත්තට එයාගෙ ලොකු දුවගෙ 17 වෙනි විවාහ සංවත්සරයට ViHa kitchen බිරියානිත් අරන්

ViHa kitchen

26/02/2026

සුබ දවසක් ඔයාට ViHa kitchen අපි ඕඩර් වලට පමණක් කෑම හදන බැවින් උදේ 9 කලින් ඔබගේ කෑම එක වෙන්කරවා ගන්න

සුබ දවසක් ඔයාට💗💗
26/02/2026

සුබ දවසක් ඔයාට💗💗

Address

Kahawatta

Website

Alerts

Be the first to know and let us send you an email when ViHa kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category