Sweet Berry Cakes

Sweet Berry Cakes Place ur order & feel real test...

For Inquiries &
More Details Call Us On -
📞 0763058127

Made for a special Anniversary! 🥂✨​ආදරණීය දෙදෙනෙකුගේ Wedding Anniversary එක තවත් ලස්සන කරන්න අපෙන් Sweet Surprise එකක්! ...
26/06/2026

Made for a special Anniversary! 🥂✨

​ආදරණීය දෙදෙනෙකුගේ Wedding Anniversary එක තවත් ලස්සන කරන්න අපෙන් Sweet Surprise එකක්! 🎂❤️

​රසයෙන් වගේම පෙනුමෙනුත් පරිපූර්ණ කේක් නිර්මාණයක් හරහා ඔවුන්ගේ සතුට දෙගුණ කරන්න ලැබීම සතුටක්. Warmest wishes to the lovely couple!

​🍰 ඔබේ විශේෂ දවස් රසවත් කරන්න අපි සූදානම්. දැන්ම ඔබේ ඕඩරය වෙන්කරවා ගන්න.

🎂*500g* රසවත් වැනිලා කේක්
🍰𝗦𝘄𝗲𝗲𝘁 𝗕𝗲𝗿𝗿𝘆 𝗖𝗮𝗸𝗲𝘀
📞 ඇණවුම් සඳහා අමතන්න: 076 305 8127



ආදරණීය මවක් ඇයගේ පණ වගේ ඉන්න දූ පැටියාගේ උපන්දිනය වෙනුවෙන් අපිට බාර දුන්න කේක් ඕඩර් එකක් තමයි මේ.. ඇයගේ ඒ විශේෂ දවස තවත්...
20/06/2026

ආදරණීය මවක් ඇයගේ පණ වගේ ඉන්න දූ පැටියාගේ උපන්දිනය වෙනුවෙන් අපිට බාර දුන්න කේක් ඕඩර් එකක් තමයි මේ.. ඇයගේ ඒ විශේෂ දවස තවත් ලස්සන කරන්න, රසවත් කරන්න අපිට අවස්ථාව ලබා දීම ගැන ගොඩක්ම ස්තූතියි!! 🙏
​මේ පුංචි දූ පැටියාට ලැබෙන හැම සතුටක්ම ලැබෙන, වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!! 🎂👑🎈

ඔයාලගේ ආදරණීයයන්ගේ විශේෂ දවස් මේ වගේම රසවත් මතකයන් බවට පත් කරගන්න, අදම අපිට Inbox පණිවිඩයක් (DM) එවන්න.

🎂*1Kg* රසවත් වැනිලා කේක්
🍰𝗦𝘄𝗲𝗲𝘁 𝗕𝗲𝗿𝗿𝘆 𝗖𝗮𝗸𝗲𝘀
📞 ඇණවුම් සඳහා අමතන්න: 076 305 8127



Best Friend කෙනෙක්ගෙන් තවත් විශේෂම Friend කෙනෙක්ට... සිම්පල් Floral Design එකකින් මේ Cake එක නිර්මාණය කරන්න කියලයි මට උප...
18/06/2026

Best Friend කෙනෙක්ගෙන් තවත් විශේෂම Friend කෙනෙක්ට...

සිම්පල් Floral Design එකකින් මේ Cake එක නිර්මාණය කරන්න කියලයි මට උපදෙස් ලැබුණේ... 🥰

​යාළුවෙක්ගේ හිතේ තියෙන ඒ ආදරේ, ගෞරවය කේක් එකක් ඇතුළේ ලස්සනට මවන්න ලැබීම මටත් ලොකු සතුටක්...​👭❤️

​ඔබේ ජීවිතයේ ඉන්න ඒ සුවිශේෂී යාළුවාව Surprise කරන්න, එයාගේ උපන්දිනයට හෝ ඕනෑම විශේෂ දවසකට මේ වගේ අලංකාර නිමාවකින් යුත් කේක් එකක් නිර්මාණය කරවා ගන්න අදම අපිට Inbox කරන්න. 📥
​✨ Custom-made with love & quality ingredients!

🎂*1Kg* රසවත් චොකලට් කේක්
🍰𝗦𝘄𝗲𝗲𝘁 𝗕𝗲𝗿𝗿𝘆 𝗖𝗮𝗸𝗲𝘀
📞 ඇණවුම් සඳහා අමතන්න: 076 305 8127



පාරිභෝගිකයෙකුගේ සැබෑ සතුට... 🥰​තමන්ගේ පණ වගේ දුව වෙනුවෙන් මවක් කළ ආදරණීය ඇණවුමක්.. ඇය බලාපොරොත්තු වූ ඒ චාම් සහ සුන්දර නි...
13/06/2026

පාරිභෝගිකයෙකුගේ සැබෑ සතුට... 🥰

​තමන්ගේ පණ වගේ දුව වෙනුවෙන් මවක් කළ ආදරණීය ඇණවුමක්.. ඇය බලාපොරොත්තු වූ ඒ චාම් සහ සුන්දර නිමාව මේ විදියට අපිට නිර්මාණය කරන්න ලැබීම ලොකු සතුටක්... 🎂

​ඔබේ ආදරණීයයන් වෙනුවෙන් මෙවැනි ගුණාත්මක සහ පිරිසිදු කේක් නිර්මාණ ඇණවුම් කිරීමට අදම අපව සම්බන්ධ කරගන්න.

🎂*1Kg* රසවත් වැනිලා කේක්
🍰𝗦𝘄𝗲𝗲𝘁 𝗕𝗲𝗿𝗿𝘆 𝗖𝗮𝗸𝗲𝘀
📞 ඇණවුම් සඳහා අමතන්න: 076 305 8127


Simple & Beautiful for a Special Mom!!! ✨🤍​ආදරණීය අම්මා කෙනෙකුගේ උපන්දිනය වෙනුවෙන් සකස් කල ඉතාමත් සරල, ඒ වගේම පියකරු කේක...
09/06/2026

Simple & Beautiful for a Special Mom!!! ✨🤍

​ආදරණීය අම්මා කෙනෙකුගේ උපන්දිනය වෙනුවෙන් සකස් කල ඉතාමත් සරල, ඒ වගේම පියකරු කේක් නිර්මාණයක්... 🎂
​ඔයාලගේ ආදරණීයයන්ගේ විශේෂ දවස් තවත් හැඩ කරන්න, අපෙන් customized කේක් එකක් වෙන්කරවා ගන්න අදම Inbox කරන්න... 💌

🎂*500g* රසවත් වැනිලා කේක්
🍰𝗦𝘄𝗲𝗲𝘁 𝗕𝗲𝗿𝗿𝘆 𝗖𝗮𝗸𝗲𝘀
📞 ඇණවුම් සඳහා අමතන්න: 076 305 8127

පෙනුමෙන් පුංචි වුණාට, වටිනාකම අතින් මිල කරන්න බැරි තරම් ආදරණීය පුදුමයක්!! ✨🎂මුලින්ම බලන කෙනෙකුට මේක සාමාන්‍ය, ලස්සන පුංච...
02/06/2026

පෙනුමෙන් පුංචි වුණාට, වටිනාකම අතින් මිල කරන්න බැරි තරම් ආදරණීය පුදුමයක්!! ✨🎂

මුලින්ම බලන කෙනෙකුට මේක සාමාන්‍ය, ලස්සන පුංචි කේක් එකක් විතරක් වෙන්න පුළුවන්.. හැබැයි මේ කේක් එක ඇතුළේ කවුරුත් හිතන්නෙ නැති හරිම විශේෂ රහසක් හැංගිලා තියෙනවා... 🤫❤️
තමන්ගේ ජීවිතේ ඉන්න වැදගත්ම කෙනාට තියෙන ආදරේ වචනවලට විතරක් සීමා නොකර, කවදාවත් අමතක නොවන විදියේ සැබෑ පුදුමයක් කරන්න අපේ පාරිභෝගිකයෙක් අපිට මේ අපූරු අදහස කිව්වේ, ඒ වෙනුවෙන් අපි මේ කේක් එක ඇතුළේ රත්තරං පෙන්ඩන්ට් (Gold Pendant) එකක් ඉතාම පරිස්සමින් තැන්පත් කරලයි නිර්මාණය කළේ!! 😍👑

◾ප්‍රමාණයෙන් කුඩා වුණත්, මේක පිටුපස තියෙන වටිනාකම සහ ආදරය ඇත්තටම ඉතාම ඉහළයි.
◾ආදරණීයයන්ව මවිත කරන්න, මේ වගේ සුවිශේෂී සහ නිර්මාණශීලී තෑග්ගක් දෙන්න ලැබීම කොයිතරම් අපූරුද?

ඔයාලටත් ඔයාලගේ ආදරණීයයන් වෙනුවෙන් මේ වගේ හිතාගන්න බැරි තරමේ ලස්සන Surprise එකක් සැලසුම් කරන්න ඕනෙද? අපිට කියන්න, ඒ හීනය ඒ විදිහටම සැබෑ කරලා දෙන්න අපි සූදානම්!! ❤️✨

🎂500g රසවත් වැනිලා කේක්
🍰𝗦𝘄𝗲𝗲𝘁 𝗕𝗲𝗿𝗿𝘆 𝗖𝗮𝗸𝗲𝘀
📞 ඇණවුම් සඳහා අමතන්න: 076 305 8127

👇 ඔයාලත් මේ වගේ Surprise එකක් දෙන්න කැමති කෙනාව පහලින් Tag කරන් යන්න!! 👇


Full Speed එකෙන් වයස නමවෙනි කඩඉමට... 🏁🏎️​හැමදාම වගේ මේ පුංචි Hot Wheels Loverට හැදුන සුපිරිම කේක් එක! 🎂✨ එයාගේ ආසම සෙල්ල...
31/05/2026

Full Speed එකෙන් වයස නමවෙනි කඩඉමට... 🏁🏎️
​හැමදාම වගේ මේ පුංචි Hot Wheels Loverට හැදුන සුපිරිම කේක් එක! 🎂✨ එයාගේ ආසම සෙල්ලම් බඩු ලෝකය රසම රස කේක් එකක් වුණ මොහොත... 🥰
​සුබ උපන්දිනයක් වේවා හිරුන් පුතේ!! ඔයාගේ ජීවිතේ හැම හීනයක්ම මේ වගේම වේගයෙන් සහ සාර්ථකව ජයගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!! ❤️🥰

🎂 1kg රසවත් වැනිලා කේක්
🍰𝗦𝘄𝗲𝗲𝘁 𝗕𝗲𝗿𝗿𝘆 𝗖𝗮𝗸𝗲𝘀
📞 ඇණවුම් සඳහා අමතන්න: 076 305 8127

26/05/2026

චීස් ටික දියවෙලා, ක්‍රස්ට් එක රන්වන් පාටට හැපෙන පීසා එකක් oven එකෙන් එළියට එනකම් බලාගෙන ඉන්න එකත් වෙනමම කලාවක්! 😍🍕
​සීතල හවසකට, උණු උණුවෙන්ම මේ වගේ පීසා එකක් තිබ්බොත් වෙන මොනවාද ඕනේ?
​👇 ඔයාටත් මේ වීඩියෝ එක දකිද්දී පීසා එකක් කන්න හිතුණා නම් Comment එකක් දාගෙන යන්න!
​ Pizza

🌸 𝗛𝗮𝗽𝗽𝘆 𝗠𝗼𝘁𝗵𝗲𝗿'𝘀 𝗗𝗮𝘆! 🌸🧁 𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 𝗳𝗼𝗿 𝘆𝗼𝘂𝗿 𝗲𝗻𝗱𝗹𝗲𝘀𝘀 𝗹𝗼𝘃𝗲, 𝗰𝗮𝗿𝗲, 𝗮𝗻𝗱 𝘀𝘄𝗲𝗲𝘁𝗻𝗲𝘀𝘀. 𝗧𝗼𝗱𝗮𝘆 𝗶𝘀 𝗮𝗹𝗹 𝗮𝗯𝗼𝘂𝘁 𝘆𝗼𝘂! ❤️🎂 ජීවිතයේ සෑම ම...
10/05/2026

🌸 𝗛𝗮𝗽𝗽𝘆 𝗠𝗼𝘁𝗵𝗲𝗿'𝘀 𝗗𝗮𝘆! 🌸

🧁 𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 𝗳𝗼𝗿 𝘆𝗼𝘂𝗿 𝗲𝗻𝗱𝗹𝗲𝘀𝘀 𝗹𝗼𝘃𝗲, 𝗰𝗮𝗿𝗲, 𝗮𝗻𝗱 𝘀𝘄𝗲𝗲𝘁𝗻𝗲𝘀𝘀. 𝗧𝗼𝗱𝗮𝘆 𝗶𝘀 𝗮𝗹𝗹 𝗮𝗯𝗼𝘂𝘁 𝘆𝗼𝘂! ❤️

🎂 ජීවිතයේ සෑම මොහොතක්ම ආදරයෙන් සහ මිහිරියාවෙන් පුරවන ලොව උතුම්ම අම්මාවරුන්ට 𝗦𝘄𝗲𝗲𝘁 𝗕𝗲𝗿𝗿𝘆 𝗖𝗮𝗸𝗲𝘀 වෙතින් පිරිනමන උණුසුම් මව්වරුන්ගේ දින සුබපැතුම්! ✨

🧁 𝗕𝗲𝗰𝗮𝘂𝘀𝗲 𝗲𝘃𝗲𝗿𝘆 𝗮𝗺𝗮𝘇𝗶𝗻𝗴 𝗺𝗼𝗺 𝗱𝗲𝘀𝗲𝗿𝘃𝗲𝘀 𝗮 𝗹𝗶𝘁𝘁𝗹𝗲 𝗲𝘅𝘁𝗿𝗮 𝘀𝘄𝗲𝗲𝘁𝗻𝗲𝘀𝘀 𝘁𝗼𝗱𝗮𝘆! 🎀💖

🍰🌷

🎂 ඔබේ ජීවිතයේ සෙවණැල්ල වන් ආදරණීය සැමියාගේ උපන්දිනය වඩාත් අමතක නොවන මතකයක් කිරීමට 𝗦𝘄𝗲𝗲𝘁 𝗕𝗲𝗿𝗿𝘆 𝗖𝗮𝗸𝗲𝘀 වෙතින් ලැබුණු අපූරු ...
09/05/2026

🎂 ඔබේ ජීවිතයේ සෙවණැල්ල වන් ආදරණීය සැමියාගේ උපන්දිනය වඩාත් අමතක නොවන මතකයක් කිරීමට 𝗦𝘄𝗲𝗲𝘁 𝗕𝗲𝗿𝗿𝘆 𝗖𝗮𝗸𝗲𝘀 වෙතින් ලැබුණු අපූරු නිමවුම! 💖✨

🍫 𝗖𝗮𝗸𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹: ඉතාම උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදා නිවැරදි ප්‍රමිතියට සැකසූ 𝟭𝗸𝗴 𝗖𝗵𝗼𝗰𝗼𝗹𝗮𝘁𝗲 𝗖𝗮𝗸𝗲 එකක්. 🍰🔥

🌟 𝗤𝘂𝗮𝗹𝗶𝘁𝘆: නිමාව වගේම රසයත් උපරිමයි! 👌😋

💌 𝗠𝗲𝘀𝘀𝗮𝗴𝗲: 𝗖𝗲𝗹𝗲𝗯𝗿𝗮𝘁𝗲 𝘆𝗼𝘂𝗿 𝘀𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗺𝗼𝗺𝗲𝗻𝘁𝘀 𝘄𝗶𝘁𝗵 𝘁𝗵𝗲 𝗯𝗲𝘀𝘁 𝗾𝘂𝗮𝗹𝗶𝘁𝘆.🎈🎊

📞 ඇණවුම් සඳහා අමතන්න: 076 305 8127 📲✨

Address

No. 152/3, Kandy Road, Kadawatha
Kadawata
11850

Telephone

+94763058127

Website

Alerts

Be the first to know and let us send you an email when Sweet Berry Cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category