Baked By Prabhashi

Baked By Prabhashi Homemade with love.

♥️♥️ Thank you for your order ♥️❤️📍1kg Butter cake covered with kothmale butter cream frosting 🎂❤️❤️ HOMEMADE WITH LOVE ...
04/06/2026

♥️♥️ Thank you for your order ♥️❤️

📍1kg Butter cake covered with kothmale butter cream frosting 🎂

❤️❤️ HOMEMADE WITH LOVE ❤️❤️

Baking the difference. We create delicious memories. Just like home... 🥰💕

📞0769649675 / 0720519477 call or WhatsApp

✔️Highest quality of ingredients
✔️Freshly baked
✔️No preservatives

එකම කස්ටමර් කෙනෙක් ගෙන් ආයේ ආයේ ඇනවුම් එද්දී දැනේන සතුට ❤️❤️Thank you Ms. Nadee for your valuble order ❤️❤️📍 1kg ribbon ...
04/06/2026

එකම කස්ටමර් කෙනෙක් ගෙන් ආයේ ආයේ ඇනවුම් එද්දී දැනේන සතුට ❤️❤️

Thank you Ms. Nadee for your valuble order ❤️❤️

📍 1kg ribbon cake with kothmale butter cream frosting 🎂🎂

❤️❤️ HOMEMADE WITH LOVE ❤️❤️

Baking the difference. We create delicious memories. Just like home... 🥰💕

📞0769649675 / 0720519477 call or WhatsApp

✔️Highest quality of ingredients
✔️Freshly baked
✔️No preservatives

එකම කස්ටමර් කෙනෙක් ගෙන් ආයේ ආයේ ඇනවුම් එද්දී දැනේන සතුට ❤️❤️Thank you වසන්ත ලෙනෝරා for your valuble order ❤️❤️📍 2kg  van...
01/06/2026

එකම කස්ටමර් කෙනෙක් ගෙන් ආයේ ආයේ ඇනවුම් එද්දී දැනේන සතුට ❤️❤️

Thank you වසන්ත ලෙනෝරා for your valuble order ❤️❤️

📍 2kg vanila cake with kothmale butter cream frosting 🎂🎂
📍30 cuppies 🧁🧁
📍500g smash cake

❤️❤️ HOMEMADE WITH LOVE ❤️❤️

Baking the difference. We create delicious memories. Just like home... 🥰💕

📞0769649675 / 0720519477 call or WhatsApp

✔️Highest quality of ingredients
✔️Freshly baked
✔️No preservatives

කොහොමද හැමෝටම...ටික දවසකින් තමා Page එක පැත්තේ ආවේ...පහුවුන දින කිහිපයෙම අධ්‍යාපනික වැඩ කටයුතුවලට වැඩි ඉඩක් වෙන් කරපු නි...
01/06/2026

කොහොමද හැමෝටම...

ටික දවසකින් තමා Page එක පැත්තේ ආවේ...පහුවුන දින කිහිපයෙම අධ්‍යාපනික වැඩ කටයුතුවලට වැඩි ඉඩක් වෙන් කරපු නිසා ඇනවුම් භාර ගන්න එක සම්පූර්ණයෙන්ම නතර කරලයි තිබුනේ....

ඔන්න එහෙනම් ජුනි 1 වෙනිද ඉඳලා අපි ආයෙත් ඇනවුම් භාර ගන්නවා සුපුරුදු විදිහට....

එන්න අපේ WhatsApp එක පැත්තට.....අදම ඔයාගේ ඇනවුම ට දිනයක් වෙන් කර ගන්න....

❤️ HOMEMADE WITH LOVE ❤️❤️

Baking the difference. We create delicious memories. Just like home... 🥰💕

📞0769649675 call or WhatsApp

✔️Highest quality of ingredients
✔️Freshly baked
✔️No preservatives

එකම කස්ටමර් කෙනෙක් ගෙන් ආයේ ආයේ ඇනවුම් එද්දී දැනේන සතුට ❤️❤️Thank you Ms. Nadee for your valuble order ❤️❤️📍 1kg coffee ...
01/06/2026

එකම කස්ටමර් කෙනෙක් ගෙන් ආයේ ආයේ ඇනවුම් එද්දී දැනේන සතුට ❤️❤️

Thank you Ms. Nadee for your valuble order ❤️❤️

📍 1kg coffee cake with kothmale butter cream frosting 🎂🎂

❤️❤️ HOMEMADE WITH LOVE ❤️❤️

Baking the difference. We create delicious memories. Just like home... 🥰💕

📞0769649675 / 0720519477 call or WhatsApp

✔️Highest quality of ingredients
✔️Freshly baked
✔️No preservatives

මේ පාර සිංහල අවුරුද්දට ගෙදර හැදූ රසටම කේක් සහ කැවිලි වර්ග ගන්න ඕනෙද?ලග ලගම එන සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට කෑම මේසය ර...
04/04/2026

මේ පාර සිංහල අවුරුද්දට ගෙදර හැදූ රසටම කේක් සහ කැවිලි වර්ග ගන්න ඕනෙද?

ලග ලගම එන සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට කෑම මේසය රසවත් කරන්න වගේම නෑදෑ හිත මිතුරන්ට සංග්‍රහ කරන්නත්, කාර්යාලයේ අලුත් අවුරුදු කෑම මේසය රස කර ගන්න...... අපෙන් ඔබට රසවත්ම සහ ගෙදර දීම පිලියෙල කරපු කැවිලි සහ කේක්.

කොන්ඩ කැවුම්
කොකිස්
අතිරස
ආස්මී
පැනි වළලු
වැලිතලප සහ තවත් කැවිලි වර්ග

බටර් කේක්
චොකලට් කේක්
මාර්බල් කේක්
රිබන් කේක් ඇතුලු තවත් කේක් වර්ග

100% පිරිසිදුවට , හොදම අමුද්‍රව්‍ය , ගෙදර රසට.

අවශ්‍ය නම් gift pack විදිහටද ලබා ගත හැක.

දැන්ම ඔයාගේ Order එක වෙන් කරවාගන්න. මේ පාර අවුරුද්දේ Sweet memories අපෙන්! 🧡

අපි ඉන්නේ ජා-ඇල.

ඇනවුම් බාර ගන්න අවසාන දිනය අප්‍රේල් 10.

Page link :
https://www.facebook.com/share/p/17kk4Vcfwd/

ඇනවුම් කිරිමට කතා කරන්න ☎️📞 076 9649675

❤️❤️ HOMEMADE WITH LOVE ❤️❤️

Baking the difference. We create delicious memories. Just like home...

✔️Highest quality of ingredients
✔️Freshly baked
✔️No preservatives

එකම කස්ටමර් කෙනෙක් ගෙන් ආයේ ආයේ ඇනවුම් එද්දී දැනේන සතුට ❤️❤️Thank you Sri Lankan Airline Inflight Department ❤️❤️📍 2kg v...
24/02/2026

එකම කස්ටමර් කෙනෙක් ගෙන් ආයේ ආයේ ඇනවුම් එද්දී දැනේන සතුට ❤️❤️

Thank you Sri Lankan Airline Inflight Department ❤️❤️

📍 2kg vanila cake with kothmale butter cream frosting and white chocolate ganash 🎂🎂

❤️❤️ HOMEMADE WITH LOVE ❤️❤️

Baking the difference. We create delicious memories. Just like home... 🥰💕

📞0769649675 / 0720519477 call or WhatsApp

✔️Highest quality of ingredients
✔️Freshly baked
✔️No preservatives

♥️♥️ Thank you Mr.Kasun Sameera  for your order ♥️❤️📍1kg Butter cake covered with kothmale butter cream frosting 🎂❤️❤️ H...
24/02/2026

♥️♥️ Thank you Mr.Kasun Sameera for your order ♥️❤️

📍1kg Butter cake covered with kothmale butter cream frosting 🎂

❤️❤️ HOMEMADE WITH LOVE ❤️❤️

Baking the difference. We create delicious memories. Just like home... 🥰💕

📞0769649675 / 0720519477 call or WhatsApp

✔️Highest quality of ingredients
✔️Freshly baked
✔️No preservatives

Address

Dias Mawatha, Kanuwana
Ja-Ela
0094

Telephone

+94769649675

Website

Alerts

Be the first to know and let us send you an email when Baked By Prabhashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Baked By Prabhashi:

Share