Thisandhi cake

Call Directions Contact the restaurant

Thisandhi cake All kinds of shorteats cakes sweets and rice and curry.
(2)

මේ බදාදා 11/25 දවල් 2 ට ජා ඇල kfc එක ලගට එන්න.🤗🥰🙏😍ගන්න බැරි වුනු අය වෙනුවෙන් ආයෙත් ජා  ඇලට.🤗❤️🥰
22/11/2026

මේ බදාදා 11/25 දවල් 2 ට ජා ඇල kfc එක ලගට එන්න.🤗🥰🙏😍ගන්න බැරි වුනු අය වෙනුවෙන් ආයෙත් ජා ඇලට.🤗❤️🥰

ඊයේ ෆීඩ්බැක් වලින් ටිකක්…ඊයේ යන්න චුට්ටක් පරක්කු වුනා. කිහිපදෙනෙක් හැරිලා ගිහින් තිබුනා. අනේ සමාවෙන්න අපහසුතාවයට පත්වුනු...
21/11/2026

ඊයේ ෆීඩ්බැක් වලින් ටිකක්…

ඊයේ යන්න චුට්ටක් පරක්කු වුනා. කිහිපදෙනෙක් හැරිලා ගිහින් තිබුනා. අනේ සමාවෙන්න අපහසුතාවයට පත්වුනු හැමෝටම… ගොඩක් අය ආවා අපේ fb TikTok post එක දැකලා ගොඩාක් ස්තුතියි. ගෙනිච්ච ඔක්කෝම කේක් ඉවර වුනා 🤗🤗🤗

ආදරෙන් අපිව හොයාගෙන කේක් ගන්න ආපු හැමොටම ස්තුතයි.

කියන්න බලන්න ආයේ අපි එන්න ඕන කොහෙටද කියලා.🤗🫣😍

20/11/2026
20/11/2026

අපි ඇවිත් ඉන්නේ ජා ඇල kfc parking එක ගාව

ජා ඇල kfc parking එකේ
20/11/2026

ජා ඇල kfc parking එකේ

20/11/2026

ආදරයෙන් ඉල්ලනවා 🙏🙏🙏3 ට පටන් ගන්නවා අපි. චුට්ටක් පරක්කු වුනා🙏🙏

20/11/2026

අද තමයි දවස🥰🤗🫣🥰

Near the kfc
17/11/2026

Near the kfc

Address

Ja-Ela

Telephone

+94762836684

Website

Alerts

Be the first to know and let us send you an email when Thisandhi cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Thisandhi cake:

Shortcuts

Share

Category