Daikon Restaurant

Daikon Restaurant Taste The Difference Home Delivery available..

30/05/2026

ඔබ සැමට සියලු සිත් නිවී පහන්වන සුභ වෙසක් මංගල්‍යයක් වේවා...! ☸️🪷

-Team Daikon-

🚨රැකියා ඇබෑර්තු🚨අපගේ Daikon Restaurant සහ Rasta Family Restaurant සඳහා,✅මුදල් අයකැමි (Cashier)✅වේටර්වරුන් (Waiter) සඳහා ...
25/04/2026

🚨රැකියා ඇබෑර්තු🚨

අපගේ Daikon Restaurant සහ Rasta Family Restaurant සඳහා,

✅මුදල් අයකැමි (Cashier)
✅වේටර්වරුන් (Waiter)
සඳහා රැකියා ඇබෑර්තු විවෘතය ඇත.

📍නොමිලේ ආහාර පාන,
📍නවාතැන් පහසුකම්,
📍ප්‍රවාහනය හා නිළ ඇදුම් සමඟ
📍ආකාර්ශනීය වැටුපක් ලබා ගන්න. ✌️

ඔබත් අදම අපගේ Team Daikon හා එක්වන්න. ❤️

වැඩි විස්තර සඳහා අමතන්න.
+94 70 126 8348

__Team Daikon__



14/04/2026

සිහින සුපිපෙන සිනහ සපිරෙන සුභ අලුත් අවුරුද්දක් වේවා....!

-Team Daikon-

We Are Closed !ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අපගේ Daikon Restaurant හා Rasta Family Restaurant අප්‍රේ...
10/04/2026

We Are Closed !

ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අපගේ Daikon Restaurant හා Rasta Family Restaurant අප්‍රේල් මස 13 සිට 17 වනදා දක්වා වසා තැබෙන බව කාරුණිකව දන්වා සිටිමු...

ඔබත් අදම පමා නොවී පියනගන්න රස විදින්න....

-Team Daikon-

ගෑස්ද,⛽හාල්ද,🍚අරවද මේවද මොකක් ⁣වැඩි වුනත්,🥲Daikon අපි,😍Price එක Up ක⁣ලේ නෑ,✅Teste එක Potion එක Down කලේ නෑ,✅පවතින තත්වය ...
08/04/2026

ගෑස්ද,⛽හාල්ද,🍚අරවද මේවද මොකක් ⁣වැඩි වුනත්,🥲

Daikon අපි,😍
Price එක Up ක⁣ලේ නෑ,✅
Teste එක Potion එක Down කලේ නෑ,✅

පවතින තත්වය යටතේ සියලු භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉහළ ගියද, Daikon අපගේ ආහාර පාන වල මිල ගණන් එලෙසම පවත්වා ගනිමින් ඉදිරියටත් ඔබ වෙනුවෙන් රසවත් ආහාර පිළිගැන්වීමට සූදානම් බව සතුටින් දන්වා සිටිමු.😍

ඇවිත් කන්නයි,🍽️ අරන් යන්නයි,🥡 ඉන්න තැනටම ගෙන්න ගන්නයි 🚚...😉

Dining✅
Takeaway✅
Delivery✅

📞 076 732 10 12
☎️ 037 22 57 507
🌐 www.daikon.lk
📍 Daikon Restaurant, Dambulla Road, Thalgodapitiya, Ibbagamuwa.

#

තුන්දෙනෙක්ට බඩ පැලෙන්න රසට කන්න 😋 Daikon වෙතින් රස Pack එක 🍲 😍 Prawns, Chicken & Sausage Mix Fried Rice😋🍗🍤🍲 බඩ පැලෙන්න ක...
18/03/2026

තුන්දෙනෙක්ට බඩ පැලෙන්න රසට කන්න 😋 Daikon වෙතින් රස Pack එක 🍲 😍

Prawns, Chicken & Sausage Mix Fried Rice😋🍗🍤🍲

බඩ පැලෙන්න කටට රසට කන්න තුන්දෙනාටම Rs.2400/- ක් පමණයි.

ඇවිත් කන්නයි....අරං යන්නයි....ඉන්න තැනටම ගෙන් ගන්නයි....ඔයත් අදම Try කරන්න Daikon එන්න....

අපි Taste The Difference කියන්නේ නිකන් නෙමෙයි...😌

Dining✅
Takeaway✅
Delivery✅

Oder Now🚚
📞 076 732 10 12
☎️ 037 22 57 507
🌐 www.daikon.lk
📍 Daikon Restaurant, Dambulla Road, Thalgodapitiya, Ibbagamuwa.


07/03/2026

අපේ රසට 😋 Pizza කන්න🍕,
Daikon වෙත ඇවිත් යන්න,

Daikon වෙතින්
රස රැසකින්,😌 Pizza වර්ග රැසක් ඔබ වෙත🤗

ඇවිත් කන්නයි....අරං යන්නයි....ඉන්න තැනටම ගෙන් ගන්නයි....ඔයත් අදම Try කරන්න Daikon එන්න....

අපි Taste The Difference කියන්නේ නිකන් නෙමෙයි...😌

Dining✅
Takeaway✅
Delivery✅

Oder Now🚚
📞 076 732 10 12
☎️ 037 22 57 507
🌐 www.daikon.lk
📍 Daikon Restaurant, Dambulla Road, Thalgodapitiya, Ibbagamuwa.

Taste The Difference

We are open on poya days.🌕Daikon අපි සෑම පෝය දිනයකම ඔබ සහ ඔබේ ප්‍රියතමයන් වෙනුවෙන් උසස් ගණයේ ආහාර ලබා දීමට විවෘතයි.🍽🍲🍜 D...
01/03/2026

We are open on poya days.🌕

Daikon අපි සෑම පෝය දිනයකම ඔබ සහ ඔබේ ප්‍රියතමයන් වෙනුවෙන් උසස් ගණයේ ආහාර ලබා දීමට විවෘතයි.🍽🍲🍜

Dine-In | Takeaway | Delivery

Contact -: +94 37 225 7507 ☎️
+94 76 732 1012 📞
www.daikon.lk 🌐


අපගේ Daikon Restaurant සහ Rasta Family Restaurant සඳහා, 📌පිරිසිදු කිරීමේ සේවකයන්සඳහා රැකියා ඇබෑර්තු විවෘතය ඇත. නොමිලේ ආහ...
17/02/2026

අපගේ Daikon Restaurant සහ Rasta Family Restaurant සඳහා,

📌පිරිසිදු කිරීමේ සේවකයන්
සඳහා රැකියා ඇබෑර්තු විවෘතය ඇත.

නොමිලේ ආහාර පාන, නවාතැන් පහසුකම්, ප්‍රවාහනය හා නිළ ඇදුම් සමඟ ආකාර්ශනීය වැටුපක් ලබා ගන්න.

ඔබත් අදම අපගේ Team Daikon හා එක්වන්න.

වැඩි විස්තර සඳහා අමතන්න.
+94 70 126 8348

__Team Daikon__


🚨රැකියා ඇබෑර්තු🚨 "Love Cooking? Let’s Create Magic Together!" අපගේ Daikon Restaurant සහ Rasta Family Restaurant සඳහා, සූ...
05/02/2026

🚨රැකියා ඇබෑර්තු🚨

"Love Cooking? Let’s Create Magic Together!"

අපගේ Daikon Restaurant සහ Rasta Family Restaurant සඳහා,

සූපවේදීන්,
සූපවේදී සහයකයන්,
රොටී බාස්වරුන්,
වේටර්වරුන්,
මුළුතැන්ගෙයි සහයකින් සඳහා රැකියා ඇබෑර්තු විවෘතය ඇත.

නොමිලේ ආහාර පාන, නවාතැන් පහසුකම්, ප්‍රවාහනය හා නිළ ඇදුම් සමඟ ආකාර්ශනීය වැටුපක් ලබා ගන්න.

ඔබත් අදම අපගේ Team Daikon හා එක්වන්න.

වැඩි විස්තර සඳහා අමතන්න.
+94 70 126 8348

__Team Daikon__

Address

Dambulla Road, Thalgodapitiya
Ibbagamuwa
60500

Opening Hours

Monday 11:00 - 22:00
Tuesday 11:00 - 22:00
Wednesday 11:00 - 22:00
Thursday 11:00 - 22:00
Friday 11:00 - 22:00
Saturday 11:00 - 22:00
Sunday 11:00 - 22:00

Telephone

+94372257507

Alerts

Be the first to know and let us send you an email when Daikon Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Daikon Restaurant:

Share

Category