24/06/2026
මේව නිකන්ම නිකන් Mix Rice නෙමේ,
සුපිරිම සුපිරි Mix Rice 😍
මීට් අයිටම් තියෙනව බත් ඇට ගානටම,
කටක් කටක් ගානෙ මීට් 🤩
කරවෙන්නම බැදල නැතුව,
නියම ගානට බැදපු මීට් අයිටම් එක්ක මික්ස් රයිස් එකක් කනවනම් කල්කි එකෙන් තමයි ♨️🍃