Rasa Resa Food

Rasa Resa Food රසට ගුණට
(1)

22/05/2026

Lumprice
Pre order only
076-4578662
Horana

නිවාඩු දවසේ වැස්සත් 🌧️එක්ක උය උයා මහන්සි වෙන්න ඕන නෑ. ගෙදර හැදුවා වගේ පිරිසිදුවට සහ රසට, උණු උණු කෙසෙල් කොළේ සුවඳත් එක්ක...
16/05/2026

නිවාඩු දවසේ වැස්සත් 🌧️එක්ක උය උයා මහන්සි වෙන්න ඕන නෑ. ගෙදර හැදුවා වගේ පිරිසිදුවට සහ රසට, උණු උණු කෙසෙල් කොළේ සුවඳත් එක්ක රසම රස Yellow Rice එකක් හෙට දවල්ට (12/05) ඔබේ නිවසටම ගෙන්වා ගන්න. 😋🍛
🌼 Menu එක:
සුවඳැති කහ බත් 🍚
රස පදමට හැදූ චිකන් කරිය 🍗
පරිප්පු🍲
වම්බටු මෝජු 🍆
අල බැදුම් 🥔
නැවුම් සලාද 🥗
පපඩම් සහ බැදපු මිරිස් කරල් 🌶️

💰 මිල: රුපියල් 550/- ක් පමණි!

🛵 Delivery: හොරණ නගරය තුළ ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නොමිලේ! (Free Delivery)

⚠️ විශේෂ නිවේදනය: බත් එක සූදානම් කරන්නේ ඇණවුම් අනුව පමණි. එබැවින් අද සවස 7.00 ට පෙර ඔබේ ඇණවුම අපට ලබා දෙන්න.📞 දැන්ම කතා කරන්න: 076-4578662

🌟 අලුත් රසක් - වෙනස්ම මෙනු එකක්! 🌟හැමදාම කන චිකන් කරියයි, ඩෙවල් එකයි කාලා එපා වෙලාද? 🤔 එහෙනම් මේ ඉරිදා දහවලට වෙනස්ම රහකට...
25/04/2026

🌟 අලුත් රසක් - වෙනස්ම මෙනු එකක්! 🌟
හැමදාම කන චිකන් කරියයි, ඩෙවල් එකයි කාලා එපා වෙලාද? 🤔 එහෙනම් මේ ඉරිදා දහවලට වෙනස්ම රහකට "චිකන් ස්ටු" එක්ක කහ බත් වේලක් රස බලමුද? 😋🌼
🍱 අපේ විශේෂ මෙනු එක:
✅ සුවඳ විහිදෙන කහ බත්
✅ රසම රස චිකන් ස්ටු
✅ කිරි පිරිච්ච පරිප්පු හොද්ද
✅ කර කර ගාන අල බැදුම්
✅ පැණි රසට සීනි සම්බෝල
✅ පපඩම්
💰 එක් අයෙකුට රු. 550/- ක් පමණයි!
📍 හොරණ අවට ඉන්න ඔයාලට මේ ඉරිදා (අප්‍රේල් 26) දහවල් 12 සිට ලබාගන්න පුළුවන්.
⚠️ විශේෂ නිවේදනය:
ඔබේ ඇණවුම් අප්‍රේල් 25 (සෙනසුරාදා) රාත්‍රී 8 ට පෙර අපට දන්වන්න.
📞 දැන්ම කතා කරන්න: 076-4578662
ස්ථානය: හොරණ
ඉක්මනින් ඇණවුම් කරලා ඔබේ දිවා ආහාරය රසවත් කරගන්න! 🍛✨

පිළියන්දල ,බෝකුන්දරට ගිය ඇණවුමක්🌼Egg Fried Rice 🌼Chicken devel🌼chopsy🌼chilipaste🌼wambatu moju675/=කලින් ඇණවුම් කරන්න ඇණව...
20/04/2026

පිළියන්දල ,බෝකුන්දරට ගිය ඇණවුමක්
🌼Egg Fried Rice
🌼Chicken devel
🌼chopsy
🌼chilipaste
🌼wambatu moju
675/=
කලින් ඇණවුම් කරන්න
ඇණවුම් 20ට වැඩි විය යුතුයි .
076-4578662
හොරණ

ඔන්න අලුත් අවුරුද්දට orders ගන්න එක හෙට( 04/09 )දිනයෙන් අවසන් කරනවා.ඉතින් ඔයාටත් ඔයාගේ නිවසට,office එකට, යාළුවන්ට යවන්න ...
07/04/2026

ඔන්න අලුත් අවුරුද්දට orders ගන්න එක හෙට( 04/09 )දිනයෙන් අවසන් කරනවා.ඉතින් ඔයාටත් ඔයාගේ නිවසට,office එකට, යාළුවන්ට යවන්න ,නෑදෑයන්ට යවන්න එකම තැනකින් ගන්න පුලුවන් .
🌼කොණ්ඩ කැවුම්
🌼කොකිස්
🌼මුං කැවුම්
🌼පැණි වළලු🥨
🌼අලුවා
🌼වැලිතලප
🌼කල් තියා ගන්න පුලුවන් කෑම වර්ග
🌼කිරිටොෆි/පොල් ටොෆි /රුලං/මාස්මෙලෝ ආදී බොතල් වර්ග තොග මිලට ගන්න පුලුවන් .
13 වන දින ඔබේ අතට ගෙනත් දෙන්න අපි සූදානම් 👍හොරණ සිට පිළියන්දල පානදුර ,බණ්ඩාරගම ,ඉංගිරිය දක්වා ඩිලිවරි කරනවා
එහෙනම් මේ පාරත් අවුරුදු රස රැසක් එක්ක..🎊️🎉️🎇
අවුරුදු 5ක 💯විශ්වාසය සමග
අමතන්න 076-4578662
හොරණ

ඔයාගේ office එකට,නිවසට අවශ්‍ය කෑම පාර්සල් ලබා ගැනීමට අමතන්න 076-4578662 හොරණ
04/04/2026

ඔයාගේ office එකට,නිවසට අවශ්‍ය කෑම පාර්සල් ලබා ගැනීමට අමතන්න 076-4578662
හොරණ

රට✈️ යද්දී ගෙනිච්ච පාර්සලේට රහ වැටුනු එයා ආපහු ලංකාවට ඇවිත් යද්දී ✈️ආපහු මගෙන්ම සෑහෙන්න කෑම ජති අරගෙන ගිය nishani අක්කට ...
22/03/2026

රට✈️ යද්දී ගෙනිච්ච පාර්සලේට රහ වැටුනු එයා ආපහු ලංකාවට ඇවිත් යද්දී ✈️ආපහු මගෙන්ම සෑහෙන්න කෑම ජති අරගෙන ගිය nishani අක්කට thank you❤️
ඔයාට ගොඩාක් ස්තුතිය 🙏🙏
මේ වගේ කල් තියා ගෙන කන්න පුලුවන් කෑම ජාති ගොඩාක් තියෙනවා .
Call එකක් දෙන්න
076-4578662

හෙට(20/03) දින දහවල් කෑම වේල 😋😋😋රු.400/=🌼කහ බත්🌼චිකන් කරි🌼පරිප්පු🌼අල බැදුම්🌼බෝංචි🌼පපඩම් රසකාරක නැති ගෙදර හදන කෑම වේලක් ....
19/03/2026

හෙට(20/03) දින දහවල් කෑම වේල 😋😋😋
රු.400/=
🌼කහ බත්
🌼චිකන් කරි
🌼පරිප්පු
🌼අල බැදුම්
🌼බෝංචි
🌼පපඩම්
රසකාරක නැති ගෙදර හදන කෑම වේලක් .කෙසෙල් කොළේ ඔතලා රසම රස සුවද කෑම වේලක්😋😋
හොරණ නගරයට හෙට(20/03) 12ට එනවා.
ඕන අය හෙට උදේ 9ට කලින් කියන්න
076-4578662
හොරණ

ඔන්න අලුත් අවුරුද්දට orders ගන්නවා .අවුරුදු 5ක 💯විශ්වාසය සමග ඔයාගේ office එකේ,school එකේ,university එකේ,ගෙදර නෑදෑයන් ,යා...
16/03/2026

ඔන්න අලුත් අවුරුද්දට orders ගන්නවා .අවුරුදු 5ක 💯විශ්වාසය සමග
ඔයාගේ office එකේ,school එකේ,university එකේ,ගෙදර නෑදෑයන් ,යාලුවෝ එක්ක තියෙන අවුරුදු උත්සව ,දාන ,බණ ආදී ඕනෑම අවස්ථාවකට අවශ්‍ය සියළුම කෑම ජාති එකම තැනකින් ගන්න පුලුවන් .
ඔයාගේ දිනයත් වෙන් කරවා ගන්න.
අමතන්න 076-4578662

මේක Rs.45,000/=...🫡Customized Menu 🥙 Yellow Rice  10 person 🍚Malu Abulthiyal  1kgBatu moju  10 person 🍆Chills Chicken  1...
02/03/2026

මේක Rs.45,000/=...🫡

Customized Menu 🥙
Yellow Rice 10 person 🍚
Malu Abulthiyal 1kg
Batu moju 10 person 🍆
Chills Chicken 1kg🌶️
Hot butter Prawns 1kg🥐
Cashew Curry 500g
Cutlets 20
Salad 10 person 🥗
Watalappan 10 person 🥧

ඔයාලටත් ඕනෑම උත්සව අවස්ථාවකට අවශ්‍ය ආහාර පාන ලබා ගන්න පුලුවන් .
076-4578662
හොරණ

කෙසෙල් කොළේ ඔතපු රසම රස කෑම එකක් අද දවල්ට 26/02🌼කහ බත්(කිරී සම්බා)🌼චිකන් කරි🌼වම්බටු මෝජු🌼පරිප්පු🌼සලාද🌼පපඩම්මේ ඔක්කොම 450...
26/02/2026

කෙසෙල් කොළේ ඔතපු රසම රස කෑම එකක් අද දවල්ට 26/02
🌼කහ බත්(කිරී සම්බා)
🌼චිකන් කරි
🌼වම්බටු මෝජු
🌼පරිප්පු
🌼සලාද
🌼පපඩම්

මේ ඔක්කොම 450/=💸
උදෑසන 9ට පෙර ඇණවුම් කරන්න
හොරණ නගරයට ඩිලිවරි නොමිලේ .🚛🚛😯
හොරණ අපි එනවා 12.30ට.
076-4578662

Address

Meemana
Horana

Telephone

+94764578662

Website

Alerts

Be the first to know and let us send you an email when Rasa Resa Food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category