The Terrace Yakkala

Directions Website

The Terrace Yakkala Family restaurant in Yakkala serving Chinese, Indian & Italian cuisine with a rooftop BYOB experience
(2)

24/11/2026

🌍💚 GREEN PLANET 2.0 | Yakkala’s Biggest DJ Party 🎧

මේ සෙනසුරාදා රෑ යක්කලදී සෙට් වෙමුද? 🔥 DJ Malithගේ beats එක්ක නටන්න, ඔයාගේ සෙට් එකත් එක්ක The Terrace එකට එන්න! 🕺💃

📅 නොවැම්බර් 28, සෙනසුරාදා
⏰ සවස 6.30 සිට
🎟️ ඇතුළුවීම නොමිලේ | 🍾 BYOB නොමිලේ

📍 The Terrace Family Restaurant
No. 41-A, Wigoda Road, Mahavita, Yakkala

💬 WhatsApp 077 27 11 540 | 071 338 8818
☎️ අමතන්න 033 23 21 919

ඔයා එක්ක dance floor එකට එන යාළුවාව tag කරන්න! 👇💚

Family restaurant in Yakkala serving Chinese, Indian & Italian cuisine with a rooftop BYOB experience

🎄 නත්තල් සතුටට රසවත් Rice & Curry එකක් එකතු කරගන්න! 🍛✨The Terrace – Yakkala වෙතින් ඔබේ කැමැත්තට ගැළපෙන takeaway Rice & C...
24/11/2026

🎄 නත්තල් සතුටට රසවත් Rice & Curry එකක් එකතු කරගන්න! 🍛✨

The Terrace – Yakkala වෙතින් ඔබේ කැමැත්තට ගැළපෙන takeaway Rice & Curry:

🥦 Veg – රු. 390
🍳 Egg – රු. 430
🐟 Fish – රු. 450
🍗 Chicken – රු. 480

ඔබේ ඇණවුම සඳහා අමතන්න: 077 271 1540 | 072 338 8818 📞

🌕 පින්බර ඉල් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🙏සිතට සැනසීමත්, සැමට සාමය හා සතුටත් උදාවේවායි The Terrace Family Restaurant...
23/11/2026

🌕 පින්බර ඉල් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🙏

සිතට සැනසීමත්, සැමට සාමය හා සතුටත් උදාවේවායි The Terrace Family Restaurant වෙතින් ප්‍රාර්ථනා කරමු. 🪷

🎅🎄 CHRISTMAS SPECIAL AT THE TERRACE! 🎄🎅🔥 BIRIYANI LOVERS, THIS ONE'S FOR YOU! 🔥මේ නත්තල් කාලේ පවුලේ අයයි, යාළුවොයි එක්ක ...
23/11/2026

🎅🎄 CHRISTMAS SPECIAL AT THE TERRACE! 🎄🎅

🔥 BIRIYANI LOVERS, THIS ONE'S FOR YOU! 🔥

මේ නත්තල් කාලේ පවුලේ අයයි, යාළුවොයි එක්ක රසම රස BIRIYANI SWAN එකක රස බලන්න එන්න! 😍🍗🍚

🎁 SPECIAL FREE OFFER! 🎁

🍨 6Delicious Desserts FREE!
🥤 1.5L Cola FREE!

🍗 ORIGINAL BIRIYANI SWAN

රසයෙන් පිරුණු සුපිරි බිරියානි අත්දැකීමක්! ❤️

🍽️ DINE-IN
🥡 TAKEAWAY
🛵 UBER EATS

📍 The Terrace – Yakkala

📞 077 271 1540 | 071 338 8818

🎄 මේ නත්තලේ රසවත් මතකයන් එකතු කරගන්න The Terrace වෙත එන්න! ❤️

🎄 රස පිරුණු නත්තලකට… දවල් කෑම ද ටෙරස් එකෙන්! 🍛🎅රු. 390 සිට රසවත් Rice & Curry රැගෙන යන්න දැන් යක්කල The Terrace වෙත එන්න...
23/11/2026

🎄 රස පිරුණු නත්තලකට… දවල් කෑම ද ටෙරස් එකෙන්! 🍛🎅

රු. 390 සිට රසවත් Rice & Curry රැගෙන යන්න දැන් යක්කල The Terrace වෙත එන්න! 😋✨

🥬 Vegetable Rice & Curry – රු. 390
🥚 Egg Rice & Curry – රු. 430
🐟 Fish Rice & Curry – රු. 450
🍗 Chicken Rice & Curry – රු. 480

⏰ සෑම දිනකම පෙ.ව. 11.00 සිට ප.ව. 3.00 දක්වා
🛍️ රැගෙන යන ඇණවුම් සඳහා පමණයි!

📍 The Terrace Restaurant – යක්කල
💬 WhatsApp: 077 27 11 540
📞 071 338 8818 | 033 23 21 919

🎁 මේ නත්තලේ ඔබේ දවල් කෑමටත් රසවත් වෙනසක් එක්කරගන්න!

🔥 රසවත් BBQ එක්ක කැලිප්සෝ තාලයට හැඩවෙන සුන්දර රාත්‍රියක්! 🎶🍗ඔබේ පවුලේ අයත්, යාළුවොත් එක්ක රස පිරුණු BBQ රසවිඳින්න ද ටෙරස...
19/11/2026

🔥 රසවත් BBQ එක්ක කැලිප්සෝ තාලයට හැඩවෙන සුන්දර රාත්‍රියක්! 🎶🍗

ඔබේ පවුලේ අයත්, යාළුවොත් එක්ක රස පිරුණු BBQ රසවිඳින්න ද ටෙරස් යක්කලට එන්න! සජීවී කැලිප්සෝ සංගීතය සමඟ සොඳුරු මතක එකතු කරගන්න. 🌿✨

📅 නොවැම්බර් 21
🕕 සවස 6.00 සිට
📍 ද ටෙරස් – යක්කල

📲 විමසීම් හා වෙන්කරවා ගැනීම්:
077 27 11 540 | 071 338 8818 | 033 23 21 919

යක්කලට Biryani Sawan! 🔥🍗සුවඳටම බඩගිනි හැදෙන බිරියානි සවාන් එකක් කන්න, ගෙදර අයයි යාළුවොයි එක්ක The Terrace – Yakkala වෙත ...
18/11/2026

යක්කලට Biryani Sawan! 🔥🍗

සුවඳටම බඩගිනි හැදෙන බිරියානි සවාන් එකක් කන්න, ගෙදර අයයි යාළුවොයි එක්ක The Terrace – Yakkala වෙත එන්න! 😋

🍽️ Dine-In | 🛍️ Takeaway | 🛵 Uber Eats

📲 ඇණවුම් කරන්න WhatsApp 077 271 1540

🔥 BBQ WITH CALYPSO NIGHT AT THE TERRACE! 🎶🍖GET READY FOR A SATURDAY NIGHT FILLED WITH SIZZLING BBQ, LIVE CALYPSO MUSIC &...
16/11/2026

🔥 BBQ WITH CALYPSO NIGHT AT THE TERRACE! 🎶🍖

GET READY FOR A SATURDAY NIGHT FILLED WITH SIZZLING BBQ, LIVE CALYPSO MUSIC & UNFORGETTABLE MOMENTS! 🌴✨

Join us at The Terrace – Family Restaurant for a magical evening surrounded by nature, delicious BBQ delights, and the relaxing rhythms of authentic Calypso music! 🎸🎤

Enjoy live Calypso entertainment right at your table while sharing great food, laughter, and beautiful memories with your loved ones. ❤️

📅 DATE: SATURDAY, 21ST NOVEMBER 2026
⏰ TIME: 6:00 PM ONWARDS
📍 VENUE: THE TERRACE – FAMILY RESTAURANT, YAKKALA

🔥 Delicious BBQ Specials
🎶 Live Calypso Music at Your Table
🌿 Beautiful Nature-Inspired Dining
❤️ Perfect for Family & Friends

📍 No. 41-A, Wigoda Road, Mahavita, Yakkala.

📞 077 27 11 540 | 071 338 8818 | 033 23 21 919

✨ GOOD FOOD, GREAT MUSIC & AMAZING VIBES – ALL IN ONE PLACE!

🌟 MAKE YOUR SATURDAY NIGHT UNFORGETTABLE AT THE TERRACE!

13/11/2026

🍛🔥 LUNCH TIME JUST GOT BETTER! 🔥🍛

Craving an authentic Sri Lankan Rice & Curry experience? 🇱🇰❤️

Enjoy a delicious Lunch Take Away Buffet at The Terrace – Yakkala! 🌿✨

😍 ONLY Rs. 599 WITH DESSERT! 🍮

🍽️ Our Delicious Menu Includes:
🍚 Steamed Rice
🍗 Chicken Curry
🥘 Dhal Curry
🐟 Karawala (Fried Dried Fish)
😋 Crispy Papadam
🍆 Brinjal Moju
🥬 Gotukola Mallum
❤️ Beetroot Curry
🍛 And more delicious Sri Lankan curries!

📅 Monday to Friday
⏰ 11.30 AM – 3.30 PM

📍 No. 41A, Wigoda Rd, Mahavita, Yakkala.

📞 Order Now!
071 3388 818 | 071 3388 819
077 2711 540 | 033 2321 919

💛 Good Food Brings People Together!

✨ Authentic Taste… Made with Love! ❤️

🍛 රස පිරුණු දවල් කෑමක් දැන් රු. 599කට! 😍🔥රයිස් ඇන්ඩ් කරි අපෙන්ම විතරයි! ❤️🍚 රසවත් බත් සමඟ ව්‍යංජන රැසක්🍗 කටට රසට චිකන් ක...
13/11/2026

🍛 රස පිරුණු දවල් කෑමක් දැන් රු. 599කට! 😍🔥

රයිස් ඇන්ඩ් කරි අපෙන්ම විතරයි! ❤️

🍚 රසවත් බත් සමඟ ව්‍යංජන රැසක්
🍗 කටට රසට චිකන් කරියක්
🍮 රසවත් අතුරුපසක් සමඟ!

💥 Saturday & Sunday Special!

🥡 Takeaway Orders Only Offer

🛵 We Are Now On Uber Eats! 💚

⏰ පෙ.ව. 11.30 – ප.ව. 3.30

📍 THE TERRACE – Family Restaurant
No 41A, Wigoda Rd, Mahavita, Yakkala.

📞 071 3388 818 | 071 3388 819
📞 077 2711 540 | 033 2321 919

😋 රසවත් දවල් කෑමක අත්දැකීමක් විඳගන්න අදම The Terrace වෙත එන්න!

Address

Aluthgama-Wigoda Road, Yakkala
Gampaha

Opening Hours

Monday 11:00 - 23:00
Tuesday 11:00 - 23:00
Wednesday 11:00 - 23:00
Thursday 11:00 - 23:00
Friday 11:00 - 23:00
Saturday 11:00 - 23:00
Sunday 11:00 - 23:00

Alerts

Be the first to know and let us send you an email when The Terrace Yakkala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category

Nearby restaurants