17/09/2026
⭕Golden Rech Cake රැ.80 සිට ඉහළට
⭕Wrapping Free
𝑘𝑎𝑣𝑖 𝐶𝑎𝑘𝑒 𝑝𝑎𝑟𝑎𝑑𝑖𝑠𝑒🧁✨
ඔබේ මංගල දිනය ලස්සන කරගන්න හැමදේම සූදානම් ද??👰🤵
අනිත් හැමදේටම ලොකු වියදමක් දරලා ලස්සනට අරගන්න හිතන් ඉන්න වෙඩින් එකේදී ඔබේ ආදරණීය ගෞරවණීය අමුත්තන් වෙනුවෙන් පිරිනමන වෙඩින් කේක් ගැනත් හිතූවද??👇👇
ඔබේ අමුත්තන්ගෙ සිත් සතුටු වන, ඔවුන්ට අමතක නොවන රසක් එක්ක ඔබේ තේමාවන්ට ගැලපෙන පරිදි රසවත් Golden Rech Cake කේක් අපි හදලා දෙන්නම්♥️♥️
ඊට අමතරව අපෙන් ඔබට
#👉Wedding Jar Cake
#👉Wedding Cup Cake
#👉Cookies
ඉතාමත් පිරිසිදු ගුණාත්මක බවයේ අමුද්‍රව්‍ය යොදා ගෙන සාදන අතර අලංකාර ලෙස වගේම රසවත් ලෙස, අපි නිර්මාණය කරන්නෙමු😊😊
⭕ඉතා සාධාරණ මිලකට
⭕💯 උසස් තත්වයේ අමුද්‍රව්‍ය යොදාගනිමින්
⭕ඉතා පිරිසිදු හා ප්‍රමිතියකින් යුතුව
⭕සුහදශීලි සේවය සමග
ඔබේ ජීවිතයේ ලස්සනම දවස වඩාත් රසගන්වන්න අප සමග විශ්වාසයෙන් එක්වන්න
WhatsApp _075 01 37 663
Kavi Cake paradise_Gampaha
............................................................
#ලංකාවේ