16/08/2026
🚨📢 විශේෂ නිවේදනයයි | IMPORTANT NOTICE 📢🚨
ආදරණීය Babi Babi Restaurant Catering & Eats පාරිභෝගික ජනතාව වෙතයි! ❤️
අපගේ ආහාරවල ගුණාත්මකභාවය, පාරිභෝගික විශ්වාසය සහ අපගේ නාමය ආරක්ෂා කිරීම අපගේ ප්‍රමුඛ වගකීමයි. 🍽️✨
🙏 අප කෙරෙහි ඔබ තැබූ විශ්වාසයට ස්තූතියි.
❤️ ඔබගේ තෘප්තිය අපගේ ප්‍රමුඛතාවයයි.