06/08/2026
🍛 Alba's Kitchen - රසවත් නිවසේ සෑදූ දවල් ආහාරය
කෘතිම රසකාරක කිසිවක් නැති, නිවසේදීම පිරිසිදුව සකස් කළ ගුණදායක දවල් බත් පත දැන් රුපියල් 350/- කට Alba's Kitchen වෙතින් ලබාගත හැක.
🍱 අපගේ මෙනුවට ඇතුළත් දෑ:
රසවත් ව්‍යංජන 3ක් (Curries 3)
කුකුළු මස් (Chicken) හෝ මාළු (Fish)
කර කර ගාන පපඩම්
බැදපු මිරිස් කරල්
📍 ආහාර බෙදාහරින ප්‍රදේශ:
රත්ගම
බුස්ස
ගින්තොට
ගාල්ල
කරාපිටිය
⏰ ඇණවුම් භාරගන්නා අවසාන වේලාව:
සෑම දිනකම පෙ.ව. 8:00 ට පෙර
📞 ඇණවුම් කිරීමට දැන්ම අමතන්න:
දුරකථන අංකය: +94 72 610 9505
Delivery fee = Rs.50