Cake & Cake

Call Directions Contact the restaurant

Cake & Cake Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cake & Cake, Cupcake Shop, BOOSSA, Galle.
(10)

International Award Winner..🥉❤️
Best entrepreneur of the year 2024..🏆
Qualified NVQ Level 4..👩‍🎓
PME Professional Diploma Royal Icing ..💗🧑‍🎓
Qualified International Sugar Flower master..🌻
ජාතික රූපවාහිනී නුගසෙවන වැඩසටහනේ කේක් පිළිබඳ උපදේශිකා...

30/10/2026

සඳගිරි සෑ මහා විහාරයේ කඨින පිංකම 🙏

සඳගිරි සෑ ව්‍යාපාරික එකමුතුව විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රථම කඨින පිංකම පසුගිය දින දෙක පුරා මෙසේ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

පනස් නමක් මහා සංඝරත්නය වෙනුවෙන් පූජා කරනු ලබන මෙම උතුම් කඨින චීවර පූජාවේ ආනිසංස අපමණයි.
මේ උතුම් පිංකම දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!🙏

හන්තාන සදගිරි සෑ විහාරයෙන්  දකුණේ අපි අදට සමුගනිමු......🙏🙏🙏ලස්සන පිංකමක අවසානය 🙏Gangasiripura Dhammaloka Thero 🙏
29/10/2026

හන්තාන සදගිරි සෑ විහාරයෙන් දකුණේ අපි අදට සමුගනිමු......🙏
🙏🙏
ලස්සන පිංකමක අවසානය 🙏
Gangasiripura Dhammaloka Thero 🙏

හන්තාන සදගිරි සෑ මහා පුදබිම  🙏මේ ගෙවෙන්නෙ හන්තානේ ලස්සනම දවස් 🙏
29/10/2026

හන්තාන සදගිරි සෑ මහා පුදබිම 🙏
මේ ගෙවෙන්නෙ හන්තානේ ලස්සනම දවස් 🙏

29/10/2026

වැටෙනකන් බලන් හිටපු අයට නැගිටින විදිහ පෙන්නන්න ඕන. 👌🥰
අද පන්තියේදී හැමෝම ඒක හරි ලස්සනට කළා. තවත් එක් සාර්ථක දවසක් Cake & Cakeහි.
>

28/10/2026

හන්තාන සදගිරි සෑ විහාරයේ කටින පිංකම 🙏

අපි අද නුවර ❤️
28/10/2026

අපි අද නුවර ❤️

තමන්ගේ හයියෙන්ම ජීවිතේ දිනන්න හදන හැමෝටම, දවසක හරි යන්නම ඕන ! 🧡🕊️Cake & Cake
28/10/2026

තමන්ගේ හයියෙන්ම ජීවිතේ දිනන්න හදන හැමෝටම, දවසක හරි යන්නම ඕන ! 🧡🕊️

Cake & Cake

27/10/2026

🎃🎃

හැදුන හැටි 🥰බලමු නේද 🎃🍁🍂

2023 අවුරුදදේ කරපු නිර්මාණයක් මේ ...
Memories වලට ආපු නිසා ආයේ දැම්මා ...

🎃🥰🍁 හැලෝවීන් වෙනුවෙන්ම හදපු කේක් නිර්මාණය ...ආසාවක් ආව මෙහෙම කේක් නිර්මාණයක් කරන්න.ලංකාවේ මේ දේ ප්‍රසිද්ද නැති නිසා අපේ අතින් මෙහෙම නිර්මාණයන් කෙරෙන්නේ නැ ..ඉතින් ආසාවට හැදුවා ඉතින් මමත්🎃

Cake & Cake🍂😘🍁

*"උස, Soft , Perfect "👌🥰Coffee cake ...> උස ✔️> Soft ✔️> රස ✔️> හරියටම හදලා තියෙනවා කියන්නේ මේකට තමයි.මීලග කණ්ඩායම නොවැම...
27/10/2026

*"උස, Soft , Perfect "👌🥰
Coffee cake ...

> උස ✔️
> Soft ✔️
> රස ✔️
> හරියටම හදලා තියෙනවා කියන්නේ මේකට තමයි.

මීලග කණ්ඩායම නොවැම්බර් 04...

Cake & Cake Galle 0775602276
>

Address

BOOSSA
Galle

Telephone

+94775602276

Website

Alerts

Be the first to know and let us send you an email when Cake & Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Cake & Cake:

Shortcuts

Share

Category

Nearby restaurants