Sri thali Indian restaurant

Sri thali Indian restaurant Say Namaste, and Taste Sri Thali.
(1)

Veg Pakora - The perfect tea time snack 🤍😋       ⁠
15/09/2026

Veg Pakora - The perfect tea time snack 🤍😋

⁠

12/09/2026

Sorry!
We'are Closed
Today
😕

25/08/2026

කුළුබඩු සුවඳයි, දිව පිනවන රසයි! සැබෑ ඉන්දියානු රසයේ අත්දැකීම විඳගන්න. 🤤🍛✨
Aromatic spices, flavor that delights the tongue! Experience the true taste of India 🇮🇳

⁠

22/08/2026

සාම්ප්‍රදායික දකුණු ඉන්දියානු වට්ටෝරුවලට අනන්‍ය වූ අසමසම රසය... නැවුම් බවෙන් සහ උසස්ම ප්‍රමිතියෙන් යුතුව රසවිඳින්න. 😋🤍එන්න ශ්‍රී තාලි වෙතට.🤍👌🏻

゚viralシ

🍛 Sri Thali - We are Open now අපි දැන් විවෘතයි! 🙏✨ඔන්න ඔබේ ප්‍රියතම Sri Thali Indian Restaurant හි දොරටු ඔබ වෙනුවෙන් විව...
20/08/2026

🍛 Sri Thali - We are Open now

අපි දැන් විවෘතයි! 🙏✨

ඔන්න ඔබේ ප්‍රියතම Sri Thali Indian Restaurant හි දොරටු ඔබ වෙනුවෙන් විවෘතයි!

උණු උණු දෝසා, චපාති, පූරි, උළුඳු වඩේ එක්ක රසම රස Butter Chicken සහ Authentic Thali එකක රස විඳින්න අදම අපේ අවන්හලට ගොඩවෙන්න! 🤤🫓

⏰ විවෘත වේලාවන්: දිනපතා පෙ.ව. 11:00 සිට රෑ 10:00 දක්වා
📍 ස්ථානය: මොරකැටිය පාර, ඇඹිලිපිටිය.
📞 ඇණවුම් සහ විමසීම්: 077 978 6000
එන්න, සැබෑ ඉන්දියානු රසයේ වෙනස ආයෙමත් විඳගන්න! ❤️

පාරිභෝගිකයන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි! 🙏✨විශේෂ අලුත්වැඩියා/නඩත්තු කටයුත්තක් හේතුවෙන් Sri Thali Indian Restaurant අවන්...
12/08/2026

පාරිභෝගිකයන් වෙත කෙරෙන විශේෂ දැනුම්දීමයි! 🙏✨
විශේෂ අලුත්වැඩියා/නඩත්තු කටයුත්තක් හේතුවෙන් Sri Thali Indian Restaurant අවන්හල අගෝස්තු 12 සහ 13 දෙදින තුළ වසා තබන බව කාරුණිකව දැනුම් දෙන්නෙමු.
අගෝස්තු 14 වනදා සිට නැවතත් වෙනදා මෙන්ම පෙ.ව. 11:00 සිට රෑ 10:00 දක්වා ඔබේ ප්‍රියතම ඉන්දියානු කෑම වේලෙහි රස විඳීමට ඔබට අවස්ථාව හිමිවනු ඇත. 🍛🫓
සිදුවන අපහසුතාවයට කණගාටුව ප්‍රකාශ කර සිටිමු! ❤️
📍 Sri Thali Indian Restaurant
මොරකැටිය පාර, ඇඹිලිපිටිය.
📞 විමසීම්: 077 978 6000

🌕 POYA DAY SPECIAL 🌕WE ARE OPEN TODAY!Enjoy authentic Indian delicacies at Sri Thali.📍 Moraketiya Road, Embilipitiya📞 07...
29/07/2026

🌕 POYA DAY SPECIAL 🌕
WE ARE OPEN TODAY!
Enjoy authentic Indian delicacies at Sri Thali.
📍 Moraketiya Road, Embilipitiya
📞 077 978 6000

💍🥘ඔයාගෙ බිරියානි Partner mention කරන්න 🤍  ゚  ゚viralシfypシ゚
24/07/2026

💍🥘

ඔයාගෙ බිරියානි Partner mention කරන්න 🤍

゚ ゚viralシfypシ゚

Crispy Paper Thosai + Rich Butter Chicken = The Ultimate Indian Combo! 🤤🫓🍗කරස් ගාලා හැපෙන, නියම පදමට රන්වන් පාටට තැටියෙන...
22/07/2026

Crispy Paper Thosai + Rich Butter Chicken = The Ultimate Indian Combo! 🤤🫓🍗
කරස් ගාලා හැපෙන, නියම පදමට රන්වන් පාටට තැටියෙන් බාපු Paper Thosai එකක් එක්ක, ක්‍රීමි පිටින් තියෙන ක්‍රීම් සහ බටර් එකතු වුණු රසවත් Butter Chicken කරි එකක් තවරුනාම දැනෙන රස... 😍✨
ඒ රස වචනවලින් කියන්න බැහැ, විඳලම බලන්න ඕන!
අද හවසටත් නියම ඉන්දියානු රසයෙන් පිරුණු මේ සුපිරි සංකලනය රසවිඳින්න Sri Thali Indian Restaurant එකට ගොඩවෙන්න! ❤️
📞 ඇණවුම් සඳහා: 077 978 6000 📍 Location: ලංකා බැංකුව ඉදිරිපිට, මොරකැටිය පාර, ඇඹිලිපිටිය.

Address

No 120, Infront Of The BOC, Moraketiya Road, Pallegama
Embilipitiya Pallegama
70215

Telephone

+94779786000

Alerts

Be the first to know and let us send you an email when Sri thali Indian restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Sri thali Indian restaurant:

Shortcuts

Share

Category