Chandima Cafe & Bakery

Chandima Cafe & Bakery Chandima Cafe & Bakery is a bussiness which has a history of 40 years and still providing you a better and convenient service in your foods and daily needs.

Coke Kotthu Beat Party එකට අපි නැතුව කොහොමද ඉතින් නේ?එහෙනම් එන්න හෙට,ඒ කියන්නේ පෙබරවාරි 17 අපේ ස්ටෝල් එක පැත්තට.කොත්තුවක...
16/02/2024

Coke Kotthu Beat Party එකට අපි නැතුව කොහොමද ඉතින් නේ?

එහෙනම් එන්න හෙට,ඒ කියන්නේ පෙබරවාරි 17 අපේ ස්ටෝල් එක පැත්තට.
කොත්තුවක්,බර්ගර් එකක්,හොට්ඩොග් එකක් කාලා කෝක් එකක් ස්ප්‍රයිට් එකක් එහෙම බීලා Yaka Crew සද්දෙට ඩාන්ස් එකක් දාලා යන්න...

එහෙනම් එන්ඩෝන හොඳේ ❤

ඔයත් ආසද කෝක් එකකුයි,චිකන් පරාට දෙකකුයි අරන් ගිහින් ඔයාගේ පෙම්වතිය හෝ පෙම්වතා පුදුම කරන්න?එහෙනම් ඉතින් ඔයා එන්නම ඕන තැන ...
04/11/2023

ඔයත් ආසද කෝක් එකකුයි,චිකන් පරාට දෙකකුයි අරන් ගිහින් ඔයාගේ පෙම්වතිය හෝ පෙම්වතා පුදුම කරන්න?

එහෙනම් ඉතින් ඔයා එන්නම ඕන තැන තමයි චන්දිම කියන්නේ... 😊

ඔයත් කටට රහට රයිස්,කොත්තු හදන්න දන්න කෙනෙක් ද?එහෙනම් හොර ගෙඩියා වගේ හැංගිලා ඉන්නැතුව අපිට කතා කරන්න ඕන.ඔයා අපි හිතන තරම්...
25/05/2023

ඔයත් කටට රහට රයිස්,කොත්තු හදන්න දන්න කෙනෙක් ද?

එහෙනම් හොර ගෙඩියා වගේ හැංගිලා ඉන්නැතුව අපිට කතා කරන්න ඕන.

ඔයා අපි හිතන තරම් වැඩ්ඩෙක් නම් පෙන්නන වැඩ ප්‍රමාණය අනුව වැටුප සාකච්ඡා කරගන්න පුළුවන්.

නවතින්න තැනකුත් අපිට දෙන්න පුළුවන්.

එහෙනම් අපිට කෝල් එකක් දෙන්න

📱076 54 88 381

ලක්ශ තුනක් කොත්තුවක් කන්න?එන්න චන්දිමට ෆුල් කොත්තුවම රු.750.00ඉතුරු 299,250.00 ආයේ තාත්තට දෙන්නත් පුළුවන්.
05/01/2023

ලක්ශ තුනක් කොත්තුවක් කන්න?

එන්න චන්දිමට ෆුල් කොත්තුවම රු.750.00

ඉතුරු 299,250.00 ආයේ තාත්තට දෙන්නත් පුළුවන්.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 50 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් 40 වසරකට වඩා වැඩි කාලයක් පුරා ඇල්පිටිය ජනතාව රසයෙන් මුසපත් කළ ...
12/03/2022

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 50 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් 40 වසරකට වඩා වැඩි කාලයක් පුරා ඇල්පිටිය ජනතාව රසයෙන් මුසපත් කළ චන්දිම කැෆේ ආයතනය තෝරා ගැනීම පිළිබඳව අපේ හද පිරි ස්තුති ය.

Thank you very much for making us a part of your 50th Anniversary.
Thank you NSB Elpitiya Branch.

චන්දිම කැෆේ ආයතනය සඳහා රස නහර පිනායන ලෙස රයිස්,කොත්තු,ෂෝටීස් වර්ග සෑදිය හැකි පුද්ගලයෙකු අවශ්‍යකර තිබේ.වැඩි විස්තර සඳහා🔴 ...
02/12/2021

චන්දිම කැෆේ ආයතනය සඳහා රස නහර පිනායන ලෙස රයිස්,කොත්තු,ෂෝටීස් වර්ග සෑදිය හැකි පුද්ගලයෙකු අවශ්‍යකර තිබේ.

වැඩි විස්තර සඳහා

🔴 076 54 88 381

🔴 091 22 91 283

අමතන්න.

ඔබේත් ඔබගේ ආදරණීයන්ගෙත් ආරක්ෂාව උදෙසා ගෙදර කෑම පිසීමෙන් වළකින්න.ඇණවුම් කරන්න චන්දිම කැෆේ ඇන්ඩ් බේකරි අපෙන්.ඇල්පිටිය නගර ...
27/11/2021

ඔබේත් ඔබගේ ආදරණීයන්ගෙත් ආරක්ෂාව උදෙසා ගෙදර කෑම පිසීමෙන් වළකින්න.

ඇණවුම් කරන්න චන්දිම කැෆේ ඇන්ඩ් බේකරි අපෙන්.
ඇල්පිටිය නගර සීමාවේ ඉඳන් 5km ඇතුළත නම් අපි නිවසටම ගෙනත් දෙනවා.

හැබැයි ඇණවුමේ වටිනාකම රු.300.00 ට වඩා වැඩි වෙන්න ඕන.

☎️ 0912291283

ඉරිදා දින වසා ඇත.

රයිස් එකක කොත්තුවක රස අමතක වෙලාද තිබ්බේ?එහෙනම් ඔන්න ආයෙත් ඔබට පුරුදු සුපුරුදු චන්දිමෙන් ඔයා ඉන්න තැනටම රයිස් වගේම කොත්තු...
10/09/2021

රයිස් එකක කොත්තුවක රස අමතක වෙලාද තිබ්බේ?

එහෙනම් ඔන්න ආයෙත් ඔබට පුරුදු සුපුරුදු චන්දිමෙන් ඔයා ඉන්න තැනටම රයිස් වගේම කොත්තුත් ගෙනල්ලා දෙන්න සූදානම්.

ඔයාට කරන්න තියෙන්නේ අපිට whatsapp මැසේජ් එකක් දාන්න.එහෙමත් නැත්නම් කෝල් එකක් දෙන්න.

උදේ 10.00 ඉඳන් අපි ලෑස්තියි ඔයාලගේ රස නහර පිනවන්න.

☎️ 0912291283

📞 0765488381

බඩගිනි වෙන්න පැයකට කලින් අපිට කියන්නත් අමතක කරන්න එපා...

සංචරණ සීමා එක්ක අපෙන් ආහාර ඇණවුම් කරපු ඔයාලා හැමෝටම ස්තූතියි.🙏🙏🙏ඉතින් මේ දැන්වීම දාන්නේ පොඩි දැනුවත් කිරීමක් සඳහා.අපට ආහ...
17/06/2021

සංචරණ සීමා එක්ක අපෙන් ආහාර ඇණවුම් කරපු ඔයාලා හැමෝටම ස්තූතියි.🙏🙏🙏

ඉතින් මේ දැන්වීම දාන්නේ පොඩි දැනුවත් කිරීමක් සඳහා.අපට ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න අවසර ලබාදීලා තියෙන්නේ උදෑසන 10.00 ඉඳන් හවස 5.00 වෙනකන් විතරයි.ඒ නිසා පාරිභෝගික ඔබගේ ඇණවුම් අපිට හවස 5.00 ට කලින් යොමු කරන්න කියලා අපි පුංචි ඉල්ලීමක් කරනවා.

එහෙනම් මතකයි නේ..
බඩගිනියි නම් 5 ට කලින් කියන්න ඕන හොඳේ...

-චන්දිම කැෆේ ඇන්ඩ් බේකරි-

රයිස් එකක් කොත්තුවක් කාපු කාලයක් මතකත් නෑ වගේ නේද?එහෙනම් අපිට කතා කරන්න..☎️ 0765488381උදෑසන 10.00 ඉඳන් හවස 6.00 වෙනකන් අ...
15/06/2021

රයිස් එකක් කොත්තුවක් කාපු කාලයක් මතකත් නෑ වගේ නේද?
එහෙනම් අපිට කතා කරන්න..

☎️ 0765488381

උදෑසන 10.00 ඉඳන් හවස 6.00 වෙනකන් අපි ගෙදර ළගටම ගෙනත් දෙනවා.
ඔයා ඉන්න තැන තියෙන්නේ ඇල්පිටියේ ඉඳන් 5km ඇතුළත නම් Delivery Free.ඊට වැඩිවෙන හැම කිලෝමීටරයකටම රු.30.00 ක් එකතුවෙනවා.
අත්‍යවශ්‍ය සේවා සඳහා යන අයට අපේ pick up පහසුකම භාවිතා කරන්නත් පුළුවන්.

ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය ඇණවුම අපේ ව්‍යාපාරික ස්ථානයට ඇවිත් ගන්න පුළුවන්.හැබැයි ඕන වෙලාවයි ඕන දේවල් ටිකයි කලින් අපිට කතා කරලා කියන්න ඕන.

එහෙනම් පරිස්සමින් ඉන්න.
ගෙදරට වෙලා ඉන්න.
බඩගිනියි වගේ නම් චන්දිම කැෆේ අපිට කතා කරන්න.

ස්තූතියි ❤️

ඔෆිස් එකේ අයටයාළුවන්ටගෙදර අයටපොඩි පොඩි පාටි දෙන්නහීනියට සප්‍රයිස් කරන්න..ඔබට අවශ්‍ය ප්‍රමාණය,අවශ්‍ය දිනය සහ වේලාව අපිට ක...
19/12/2020

ඔෆිස් එකේ අයට
යාළුවන්ට
ගෙදර අයට

පොඩි පොඩි පාටි දෙන්න
හීනියට සප්‍රයිස් කරන්න..

ඔබට අවශ්‍ය ප්‍රමාණය,අවශ්‍ය දිනය සහ වේලාව අපිට කියන්න.
ඔබ වෙනුවෙන්ම උණු උණුවෙම අපි ගෙනත් දෙන්නම්.

⭕ඇල්පිටිය නගරයේ සිට 5km දක්වා ප්‍රවාහනය නොමිලේ.

⭕අවම ඇණවුම් මුදල රු.300.00 ට වඩා වැඩිවිය යුතු ය.

Address

Chandima Cafe & Bakery, Main Street
Elpitiya
80400

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 18:30
Friday 07:00 - 18:30
Saturday 07:00 - 18:30
Sunday 07:00 - 18:30

Telephone

+94912291283

Website

Alerts

Be the first to know and let us send you an email when Chandima Cafe & Bakery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category