FLOZY

Call Directions

FLOZY Thushan
(22)

ඇත්තම මලකින් හමන සුවද මේ මල් වලට නම් දෙන්න බැරි වෙවී 🥺

හැබැයි

තාවකාලිකව ලැබෙන ඒ සුවද නැති උනාට

මේ මලට පුලුවන් වෙවි
ඔයත් එක්ක
සදාකාලිකව පරනොවී ඉන්න 🌷💓💐🌷

Whtssap 0772565584🌹😘

04/11/2026

මල්ලිව hospital එකෙන් discharge කරගෙන ආපු නිසා ආයෙම වැඩ පටන් ගමු
😘❤️

හැමෝටම ගොඩාක් පින් එයාට ආශිර්වාද කලාට
හැමෝටම බුදු සරනයි. 🙏

ජීවිතේ බේර ගන්න පුලුවන් නම් කූබියෙක්ට වත් ඔයාගෙ ඉස්සරහ මැරෙන්න දෙන්න එපා 🙏මන් මේ දේ කියනවද නැද්ද කියලා ගොඩක් පාරක් හිතලා...
29/10/2026

ජීවිතේ බේර ගන්න පුලුවන් නම් කූබියෙක්ට වත් ඔයාගෙ ඉස්සරහ මැරෙන්න දෙන්න එපා 🙏

මන් මේ දේ කියනවද නැද්ද කියලා ගොඩක් පාරක් හිතලා අන්තිමේදි හිතුවා මේ දේ ඔයාලා එක්ක බෙදා ගන්න

කවුරුම හරි මනුස්සයෙක් කරදරයක් වෙලා. ඉන්නවා නම් තුවාල වෙලා ඉන්නවා නම් අනේ වටවෙල ඉන්නැතුව ඒ මනුස්සයට කරන්න පුලුවන් උපරිම දේ කරන්න..
( මේ ලගදි අකුරන උන accident එකේ vedio එකක මන් දැක්කා accident උන boy ගෙ අතින් අල්ලන් ඉන්නවා එක මනුස්සයෙක්
ඒ වෙලාවේ එයාගෙ බය කොච්චර අඩු වෙන්නැද්ද එකෙන් 🙏

ඔයාගෙ මල්ලි කියලා දන්නෙ නැ දන්නවා නම් උදව් කරනවා අහක බලන් යන්නෙ නැ
අනෙ එහෙම හිතන්න එපා
කවුරු උනත් එ හිටියෙ මනුස්සයෙක් කියලා හිතන්න
හැම මනුස්සයම කැමති විනාඩි 5ක් හරි වැඩිපුර ජීවත් වෙන්න
මම කිසිම තරහකින් ලියනවා නෙමේ මේක
සමහර විට ඔයා ඒ කරන දේ මනුස්සයෙක්ගෙ ජිවිතයක් රැකෙන්න හේතු වෙවි 🙏

මම දන්නෙ නැ එහෙම උදව් කරලා නිතිමය ප්‍රශ්න එහෙන වෙනවද කියන්න 😞😞

මල්ලි ලේ එක්ක වැටිලා හිටියෙ
හයියෙන් හුස්ම ගන්න ගමන් ගැහි ගැහි හිටියෙ කියද්දි මගෙ ඇගට පන නැති උනා
තවමත් එතන මම නොහිටියත් එ දෙ මතක් වෙද්දි මගේ හිතට දැනෙන වේදනවා බය 😞
ඇස් දෙක පියා ගද්දි ඒකමයි පේන්නෙ
🙏
එයා බලන් ඉන්නැති එයාට කවුරුම හරි ඉක්මනින් උදව් කරනකම්
හිතෙන්නෙම අනෙ කවුරුම හරි එයාගෙ අතින් වත් අල්ල ගත්තා නම්
එයාගෙ හිතෙ තීන බය ටිකක් හරි අඩු වෙවිනෙ කියලා
ඒ වෙලාවේ 1990 ට කෝල් කරපු කෙනාට ගොඩක් පින් මල්ලිව තනි නොකර එයා එක්ක ගියපු අයියලා දෙන්නට පින් 🙏

එයා ගැන ගොඩක් දෙනෙක් අහලා තිබුනා
ඒ වගේම ගොඩාක් අය ආශිර්වාද කරලා තිබුනා
ඔයාලා හැමෝටම ගොඩක් පින්
මුල් දවස් දෙකෙ මාවවත් ඇදුරුවෙ නැ කතා කරේ නැති මගෙ මල්ලිට
දැන් ටික ටික හොද වෙනවා

එයා සනිප වෙලා ආවම මන් එයාට කියන්නම් ඔයාලා හැමොම එයාට ඉක්මනට සනිප වෙන්න ආශිර්වාද කරා කියලා

ආදරෙන්
මම FLOZY
2026/10/29

මගෙ මල්ලි  හදිසි අනතුරක් වෙලා කරාපිටිය ඉස්පිරිතාලෙ ඉන්නේ.. එයාට ටිකක් අමාරුයි.. එයාට ඉක්මනින් සනිප වෙන්න කියලා ප්‍රාර්තන...
26/10/2026

මගෙ මල්ලි හදිසි අනතුරක් වෙලා කරාපිටිය ඉස්පිරිතාලෙ ඉන්නේ.. එයාට ටිකක් අමාරුයි.. එයාට ඉක්මනින් සනිප වෙන්න කියලා ප්‍රාර්තනා කරන්න. ඔයාලට පින්.. 🙏 මේ වෙලාවේ ගොඩාක් වැටිලා ඉන්නේ මානසිකව 🙏😞

( මැසෙජ් ගොඩාක් පිරිලා..මේ ටික දවස පොඩ්ඩක් දෙන්න ලමයි )

22/10/2026

Tulip මලක් හදමු 💜💐

19/10/2026

හායි ලමයි ගොඩාක් කාලෙකින් 💐🩵

14/10/2026

Good morning 💐❤️

12/10/2026

ආදරෙ දෙන තව ලස්සන ක්‍රමයක්
මල් කියන්නෙ
💐♥️

09/10/2026

Flozy ගෙ ඩයරියෙන් දවසක් 💐🌼

03/10/2026

Good morning 💐

Address

Dompe
11680

Telephone

+94765263130

Website

Alerts

Be the first to know and let us send you an email when FLOZY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby restaurants