Mandara Milk cafe

Mandara Milk cafe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mandara Milk cafe, Restaurant, Dodanduwa.

17/01/2024

මේ පාර ඔයාගේ Christmas Dinner Table එකට Pelwatte Chili Butter වලින් රසවත් Chili Garlic Butter Shrimp Recipe එක Try කරන්න 🍤

අවශ්‍ය ද්‍රව්‍ය:
🟢 ඉස්සන් 200g
🟢 සුදු ළූණු බික් 3
🟢 මිරිස් කුඩු තේ හැඳි 1
🟢 කෑලි මිරිස් මේස හැඳි 1
🟢 Pelwatte Chilli Butter මේස හැඳි 2
🟢 දෙහි යුෂ තේ හැඳි 1
🟢 ලුණු
🟢 ගම්මිරිස් කුඩු
🟢 ඔලිව් ඔයිල්
🟢 කොත්තමල්ලි කොළ

සාදාගන්නා ආකාරය:

ඉස්සන් හොඳින් පිරිසිදු කර සෝදා භාජනයකට දමා ගන්න. ලුණු, ගමිමිරිස් කුඩු, මිරිස් කුඩු තේ හැන්දක් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. විනාඩි 3ක් පමණ තිබෙන්නට හරින්න.
සුදුළූණු සහ කොත්තමල්ලි කොළ සිහින්ව කපා ගන්න.
පෑන් එකක් ලිප තබා ඔලිව් ඔයිල් එකතු කරන්න. ඉස්සන් බාගෙට බැඳගන්න. බැඳගත් ඉස්සන් වෙනත් භාජනයකට දමා එම පෑන් එකටම කපාගත් සුදුළූණු, කෑලි මිරිස් එකතු කර අඩු ගින්දරේ තෙම්පරාදු කරගන්න. ඊට Pelwatte Chilli Butter මේස හැඳි 2ක්, පදමට ලුණු සහ දෙහි යුෂ තේ හැන්දක් එකතු කර මිශ්‍ර කරන්න. අවසානයේදි බැඳගත් ඉස්සන් ඊට එකතු කරන්න. මද වේලාවක් පිසගෙන ඉවත් කරගන්න.

#සරුසාරනත්තලේ #කිරිසාරතේරීම

17/01/2024

We know soups aren't just for the cold months, but when Christmas time comes, what else could you really think of to keep you feeling all warm and fuzzy. And this mushroom and ghee soup is bound to make you feel just that! This holiday season, try it out for yourself and show us a picture of your version of this mouthwatering soup, in the comments below!

INGREDIENTS
🟢01 pack mushrooms, sliced
🟢01 medium onion, chopped
🟢02 garlic cloves, minced
🟢03 ½ cups chicken broth
🟢02 tbsp Pelwatte Ghee
🟢01 ½ tsp fresh thyme
🟢04 bacon slices (optional)
🟢 and black pepper to taste

PREPARATION
Heat non-stick pan over medium heat. Add bacon and cook until crisp.
Cut the bacon into bite-sized pieces and set aside.
In a large pot melt the Pelwatte Ghee over medium heat.
Add the onion and cook for 5 minutes or until translucent.
Add mushrooms and cook for 8 minutes or until golden brown.
Add garlic, soup and a little thyme, and cover with a lid and simmer for 15 minutes.
Remove from the heat and use a blender to blitz until smooth.
Season to taste with salt and black pepper.
When serving, serve hot with a sprinkle of the crumbled bacon and remaining thyme leaves!

#සරුසාරනත්තලේ #කිරිසාරතේරීම

08/09/2023

Treat your kids to a taste of heaven with our delightful Yogurt Drink. ​

08/09/2023

පාන් වල රස උපරිමයෙන් ගෑවෙන පැල්වත්ත බටර් කිරි යහගුණය උපරිමයි.​

08/09/2023

දරුවන්ගේ උදෑසන ආහාර වේල පරිපූර්ණ කරන්නට අපේම රටේ කිරි යහගුණයෙන් පැල්වත්ත නිෂ්පාදන රැසක් ඔබට.

08/09/2023
08/09/2023

Cool එකේ රසවිඳින්න කැමතිම රස ගොඩක්. පැල්වත්ත Icecream අපේම රටේ කිරි යහගුණයෙන් රටටම..

08/09/2023

Limited Offer. Hurry up!
Get an unbelievable saving on Pelwatte Full Cream Milk Powder 400g!
Walk into any Arpico Supercentre or Superstore between 4pm to 9pm today (21st August 2023) and buy Pelwatte Full Cream Milk Powder for just Rs. 999/-

08/09/2023

අපේ රටේ අපේම එළකිරි වලින් රටම යහගුණයෙන් වඩවන ​
පැල්වත්ත කිරිපිටි, දේශයට යහගුණ අභිමානයක්.

08/09/2023

Garlic රසට, Bread Toast කන්න,
පැල්වත්ත Garlic Butter ඔබත් නිවසට රැගෙන යන්න

Address

Dodanduwa
80260

Opening Hours

Monday 07:00 - 21:30
Tuesday 07:00 - 21:30
Wednesday 07:00 - 21:30
Thursday 07:00 - 21:30
Friday 07:00 - 21:30
Saturday 07:00 - 21:30
Sunday 08:00 - 20:30

Telephone

+94773817565

Website

Alerts

Be the first to know and let us send you an email when Mandara Milk cafe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Mandara Milk cafe:

Share

Category