Star food cafe

Star food cafe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Star food cafe, Restaurant, mahawela, Dikwella.

😘😘ආර්ථිකය ආර්බුදයේ හමුවේ අඩුම මිල අපෙන් star food cafe dikwalla 😘😘😘
19/09/2022

😘😘ආර්ථිකය ආර්බුදයේ හමුවේ අඩුම මිල අපෙන් star food cafe dikwalla 😘😘😘

Star food cafe dikwalla
19/09/2022

Star food cafe dikwalla

😍සියලු දේ රසමිහිර රැසක් අපෙන් 📢📢📢😘😘
19/09/2022

😍සියලු දේ රසමිහිර රැසක් අපෙන් 📢📢📢😘😘

😘රටෙහි පවතින ආර්ථික පිඩනය හමුවේ ආහාර මිලහි කිසිදු මිල වැඩි කිරිමක් සියලු නොකරන බව ඔබට අපි සතුටින් දැනුම් දේමි. කොත්තු රය...
04/09/2022

😘රටෙහි පවතින ආර්ථික පිඩනය හමුවේ ආහාර මිලහි කිසිදු මිල වැඩි කිරිමක් සියලු නොකරන බව ඔබට අපි සතුටින් දැනුම් දේමි. කොත්තු රයිස් සොටිස් වර්ග බොහොමයක් අපෙන් ඔබට 😍😍😘 star food cafe dikwalla 📢📢📢📢😍😍😍

😘😘රසමිහිර විදින්න අපෙන් ඔබටත් දරුවන්ට පෙනිතවත් දේ බොහොමයක් සමගින් star food cafe dikwalla 😘😘😘
04/09/2022

😘😘රසමිහිර විදින්න අපෙන් ඔබටත් දරුවන්ට පෙනිතවත් දේ බොහොමයක් සමගින් star food cafe dikwalla 😘😘😘

රයිස් ඇන්ඩ් කරි උදේ  😘😍 දවල්ට    චිකන්  300/ මාලු කැම 280/ බිත්තර කැම 260 නැවුම් පෙනිතවත් ආහාර සමගින් නැවතත් ඔබටත් දරුවන...
04/09/2022

රයිස් ඇන්ඩ් කරි උදේ 😘😍 දවල්ට චිකන් 300/ මාලු කැම 280/ බිත්තර කැම 260 නැවුම් පෙනිතවත් ආහාර සමගින් නැවතත් ඔබටත් දරුවන්ටත් අපෙන් 2022.09.06 සිට ඔබටත් පැමිණෙන රසමිහිර විදින්න 😘😘😘😍😍

සියලුම දේ සමගින් අපි නවපරපුරේ නැවුම් වේනසක් සමගින් 2022.9.6දින සිට නැවතත් ඔබටත් ඔබගේ දරුවන්ට පෙනිතවත් ආහාර රැසක් සමගින් ...
04/09/2022

සියලුම දේ සමගින් අපි නවපරපුරේ නැවුම් වේනසක් සමගින් 2022.9.6දින සිට නැවතත් ඔබටත් ඔබගේ දරුවන්ට පෙනිතවත් ආහාර රැසක් සමගින් ඔබගේ රසමිහිර පිනවන්න. ඔබටත් රසමිහිර විදින්න 😘😘😘

21/08/2022

👑️😍අප ආයතනය මේ දින කිහිපයේ වසා ඇති අතර හදිසි නඩත්තු කටයුතු සදහා ආයතනය වාසා ඇත .නැවතත් පහසුකම් සමගින් අලුත් වෙනසක් අලුත් දේයක් සමගින් ඔබගේ ආලින්දයේ නැවුම් මුහුනුවරකින් ලගදිම ස්ටාර් food cafe dikwalla 😍👑️👑️👑️

අපෙන් ඔබට සාදාරන මිලකට ආහාර වර්ග වට්ටෝරු බොහොමයක මිල වෙනසක් සිදුකර  නොමැතිව මිල 🍛🌮 පරාටා මිල rs. 30.🌮🌮🌯බිත්තර රොටි මිල 1...
29/06/2022

අපෙන් ඔබට සාදාරන මිලකට ආහාර වර්ග වට්ටෝරු බොහොමයක මිල වෙනසක් සිදුකර නොමැතිව මිල 🍛🌮 පරාටා මිල rs. 30.🌮🌮🌯බිත්තර රොටි මිල 100යි.ඒළවඑ රොටි මිල 70🥟🥟🥟 රොස් බිත්තර 80🥠🥠🥠 ආප්ප මිල 20 යි 🍳🍳🍳 බිත්තර ආප්ප මිල 80යි පැටිස් මිල 30 🥐🥐🥐 පොල් රොටි මිල 40යි 🥞🥞🥞 බිත්තර කොත්තු බජට් පැක් 350යි 🍛🍛🍛 චිකන් කොත්තු බජට් පැක් 450යි 🥗🥗 චිකන් රයිස් බජට් පැක් 450යි 🍛🍛🍛 බිත්තර රයිස් 350 🍛🍛🍛vegetable රයිස් බජට් පැක් 300යි ඩොල්පින් කොත්තු 550🥣🥣 .🍜🍜🍜චිකන් සුප් 350🥣🥣 බිත්තර සුප් 300 🍜🍜🍝️🍝️🍜වෙජිටබල් සුප් 250යි 🍮️🍮️🍮️.අතුරුපස රැසක් සමගින් ස්ටාර් food cafe dikwalla ආවොත් ඔබටත් දරුවන්ට රසකාරක නැති පෙනිතවත් පිරිසිදුව ආහාර වෙලක් රසමිහිර විදින්න 0766408937/0712334857🥞🥞🥞🥞🥞🥞

ආයුබෝවන් නවපරපුරේ නවුම් වෙනසක් සමගින් දනට පවතින දුස්කර ආර්ථිකය අර්බුද හමුවේ අපි හැමදාමත් බලාපොරොත්තු වෙන්නේ ඔබටත් දරුවන්...
29/06/2022

ආයුබෝවන් නවපරපුරේ නවුම් වෙනසක් සමගින් දනට පවතින දුස්කර ආර්ථිකය අර්බුද හමුවේ අපි හැමදාමත් බලාපොරොත්තු වෙන්නේ ඔබටත් දරුවන්ට සහනදායී සාදාරන මිලකට ආහාර වෙලක් රසමිහිර විදින්න අවශ්‍යතාවක් ලබාදීමටය. අපි හෙට සිට උදේ .10.00 සිට රාත්‍රි 11.30 වෙනකන් ඔබට අපෙන් සේවය ලබාදීමට අපි තිරනය කර ඇත.සාදාරන මිලකට සියලු පාරිභෝගිකයන් හට කිසිදු මිල වෙනසක් සිදුකර නොමැතිව ආප්ප සොටිස් රයිස් කොත්තු පොල් රොටි බිත්තර රොටි සමගින් අලුත් පලතුරු වර්ග වලින් සකසා ඇති සිසිල් බිම හා අතුරුපස රැසක් ඔබටත් දරුවන්ට සහනදායී සාදාරන මිලකට අපෙන් සේවය ලබාදීමට අපි හැමදාමත් බලාපොරොත්තු වෙන්නේ ස්ටාර් food cafe dikwalla 😋 call 0712334857/0766408937

අපෙන් සේවය ලබාගන්න සියලු පාරිභෝගිකයන් හට කිසිදු මිල වෙනසක් නොකරන අතර ආහාර මිල වෙනසක් සිදු නොකරන අතර අපෙන් ආහාර වර්ග වට්ට...
26/06/2022

අපෙන් සේවය ලබාගන්න සියලු පාරිභෝගිකයන් හට කිසිදු මිල වෙනසක් නොකරන අතර ආහාර මිල වෙනසක් සිදු නොකරන අතර අපෙන් ආහාර වර්ග වට්ටෝරු බොහොමයක් සමගින් අලුත් දෙකක් සැර පදමට ස්ටාර් food cafe dikwalla ආවොත් ඔබටත් දරුවන්ට රසකාරක නැති පෙනිතවත් පිරිසිදුව උදේ ආහාර හා දවල්ට ආහාර වර්ග වට්ටෝරු බොහොමයක් සමගින් රාත්‍රි කොත්තු රයිස් ආප්ප සොටිස් අපෙන් සේවය ලබාගන්න සියලු දේ මනුෂ්‍යත්වයේ නාමයෙන් සාදාරන මිලකට ආහාර වර්ග ඔබටත් පැමිණෙන ආහාර රසමිහිර විදින්න ස්ටාර් food cafe dikwalla 😋 call 0712334857/0766408937

රයිස් ඇන්ඩ් කරි හා ඉදිආප්ප ආප්ප සොටිස් රයිස් වර්ග අපෙන් star food cafe dikwalla ආවොත් ඔබට නිදහස් තැනක සිට ආහාර වෙලක් රසම...
25/06/2022

රයිස් ඇන්ඩ් කරි හා ඉදිආප්ප ආප්ප සොටිස් රයිස් වර්ග අපෙන් star food cafe dikwalla ආවොත් ඔබට නිදහස් තැනක සිට ආහාර වෙලක් රසමිහිර විදින්න call karanna 0712334857/0766408937

Address

Mahawela
Dikwella

Telephone

+94712334857

Website

Alerts

Be the first to know and let us send you an email when Star food cafe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category