KiKi Cafe

KiKi Cafe ඔබේ රසයට අපි සූදානම්....
Near Siyambalapewatta School ground

23/07/2022
රට තුළ පවතින දැඩි ආර්ථික ගැටලු කාරී තත්වය මත පාරිභෝගිකයන් සදහා ගෙවන මිලට නිසියාකාර රසයක් ලබා දීමට නොහැකි වී ඇති නිසාත්, ...
16/03/2022

රට තුළ පවතින දැඩි ආර්ථික ගැටලු කාරී තත්වය මත පාරිභෝගිකයන් සදහා ගෙවන මිලට නිසියාකාර රසයක් ලබා දීමට නොහැකි වී ඇති නිසාත්, මේ තත්වය මත KiKi Cafe හි පවත්වාගෙන ආ රස ප්‍රමිතියෙහි අඩුපාඩු සහිතව පාරිභෝගිකයන් හට ආහාර විකිණීමට අප ආයතනය කිසි ලෙස කටයුතු නොකරන බවත් කාරුණිකව දැනුම් දෙමු.
KiKi Cafe ලෙස පවසමින් buns, burgers බෙදා හරින පහත් වෙළෙන්දන්ට හසු වන්න එපා.
KiKi Cafe තාවකාලිකව සියලු වැඩ නවත්වා ඇත.
ආ‍ර්ථික ගැටලුකාරි තත්වය සමනය වූ වහා නැවත හමුවෙමු...

සාමය සතුට පිරි වාසනාව සපිරි රස වෑහෙන සුභම සුභ නව වසරක් වේවා...KiKi Cafe අපි
31/12/2021

සාමය සතුට පිරි වාසනාව සපිරි රස වෑහෙන සුභම සුභ නව වසරක් වේවා...
KiKi Cafe අපි

31 එක රෑ ආතල් ගන්න් කලින් KiKi යෙන් sub ටිකක් ගෙදර ගෙනියන්න....ඇති වෙනකන් කකා ආතල් ගන්න....මේක පිස්සු හැදෙන රසක්
31/12/2021

31 එක රෑ ආතල් ගන්න් කලින් KiKi යෙන් sub ටිකක් ගෙදර ගෙනියන්න....
ඇති වෙනකන් කකා ආතල් ගන්න....
මේක පිස්සු හැදෙන රසක්

රසම රස සුභම සුභ නත්තලක් වේවා!!!!!
25/12/2021

රසම රස සුභම සුභ නත්තලක් වේවා!!!!!

අවමංගල්‍යය කටයුත්තක් හේතුවෙන් වසා තැබූ අප ආයතනය සුපුරුදු පරිදි අද සවස 2 සිට විවෘත වේ...සුපුරුදු රස නැවතත්අප හා රැදී සිටි...
16/12/2021

අවමංගල්‍යය කටයුත්තක් හේතුවෙන් වසා තැබූ අප ආයතනය සුපුරුදු පරිදි අද සවස 2 සිට විවෘත වේ...
සුපුරුදු රස නැවතත්
අප හා රැදී සිටින ඔබට ස්තූතියි

කන්නම ඕන කෑමක්මේ රස විදලම බලන්න...Mayonnise Chicken Bun 100/=Egg sausage Burger 120/=Cheesy Hotdog 150/=Crispy Cheese Bu...
27/11/2021

කන්නම ඕන කෑමක්
මේ රස විදලම බලන්න...
Mayonnise Chicken Bun 100/=
Egg sausage Burger 120/=
Cheesy Hotdog 150/=
Crispy Cheese Bun 150/=
Devilled chicken Submarine 350/=
Crispy chicken submarine 350/=
Chicken Kottu 400/=
Chicken cheese Kottu 650/=

අපෙන් කෑවොත් පිට යන්නෑ...පිටින් කෑවොත් අපි දන්නෑ...
26/11/2021

අපෙන් කෑවොත් පිට යන්නෑ...
පිටින් කෑවොත් අපි දන්නෑ...

හවස 2 ඉදලා විවෘතය....කාලම බලන්නඇවිල්ලම යන්නකොත්තුවක් කාලම යන්න...Buns & Burgers Submarine රස විදින්න.... එන්ඩෝ අපෙන් කෑව...
22/11/2021

හවස 2 ඉදලා විවෘතය....
කාලම බලන්න
ඇවිල්ලම යන්න
කොත්තුවක් කාලම යන්න...
Buns & Burgers Submarine රස විදින්න.... එන්ඩෝ
අපෙන් කෑවොත් පිට යන්නෑ
පිටින් කෑවොත් අපි දන්නෑ..

Address

113/8/G, Golummahara
Delgoda
11700

Opening Hours

Monday 14:00 - 22:00
Tuesday 14:00 - 22:00
Wednesday 14:00 - 22:00
Thursday 14:00 - 22:00
Friday 14:00 - 22:00
Saturday 14:00 - 22:00
Sunday 14:00 - 22:00

Telephone

+94704879379

Alerts

Be the first to know and let us send you an email when KiKi Cafe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share