Rasava Food Delivery

Rasava Food Delivery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rasava Food Delivery, Food Delivery Service, 172/B, Nagalawawa, Kimbissa, Dambulla.

RASAVA වෙතින් රසවත්, පිරිසිදු සහ ගුණාත්මක දේශීය හා විදේශීය ආහාර පාන මෙන්ම කෙටි ආහාර වර්ගද ඇණවුම් කළ හැකිය. සීගිරිය, දඹුල්ල සහ හබරණ ප්‍රදේශ සඳහා බෙදාහැරීමේ සේවාව ඇත.

24/09/2026

කාන්තාවක් අවශ්‍යයි.. වයස 50 අඩු.. පොඩි කෑම කඩයක.. නැවතී..වැඩ කළ හැකි..0723499083

Oder now 👍👍
02/09/2026

Oder now 👍👍

08/08/2026
Rasava වෙතින් අපගේ පළමු ඇණවුම සාර්ථකව සම්පූර්ණ කළා! 💚💛සිගිරිය ප්‍රදේශයේ අපගේ පළමු order එක හරහා රසවත් ආහාර සමඟ ලස්සන අත්...
04/08/2026

Rasava වෙතින් අපගේ පළමු ඇණවුම සාර්ථකව සම්පූර්ණ කළා! 💚💛
සිගිරිය ප්‍රදේශයේ අපගේ පළමු order එක හරහා රසවත් ආහාර සමඟ ලස්සන අත්දැකීමක් ලබා දෙන්න ලැබීම අපට ඉතාමත් සතුටක්.

අපව විශ්වාස කර අපගේ සේවාව තෝරාගත් ඔබ සැමට හදවතින්ම ස්තුතියි. 🙏
මෙය අපගේ ආරම්භය පමණයි — ඉදිරියටත් තවත් රසවත්, ගුණාත්මක සේවාවක් ඔබ වෙත ගෙන එන්න අපි සූදානම්.

📍 සිගිරිය
📞 072 349 9083

Rasava Food Delivery
දේශීය හා විදේශීය ආහාර පාන සහ කෙටි ආහාර වර්ග සඳහා ඔබේ විශ්වාසවන්තම තේරීම.

දේශීය හා විදේශීය රස එකම තැනින්! 🍛🍕🍜ඔබ කැමති ආහාර පාන සහ කෙටි ආහාර වර්ග දැන් Rasava Food Delivery වෙතින් ඇණවුම් කරන්න.✅ ද...
03/08/2026

දේශීය හා විදේශීය රස එකම තැනින්! 🍛🍕🍜
ඔබ කැමති ආහාර පාන සහ කෙටි ආහාර වර්ග දැන් Rasava Food Delivery වෙතින් ඇණවුම් කරන්න.

✅ දේශීය හා විදේශීය ආහාර පාන
✅ කෙටි ආහාර වර්ග
✅ Fast Delivery Available

📍 සීගිරිය | දඹුල්ල | හබරණ
📞 072 349 9083

අදම ඇණවුම් කරන්න!
රසට කන්න, ඉක්මනින් ලබාගන්න 💚💛

Address

172/B, Nagalawawa, Kimbissa
Dambulla
21122

Website

Alerts

Be the first to know and let us send you an email when Rasava Food Delivery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share