04/10/2026
🍛 කොළඹ විනෝද චාරිකාවක්ද? දවල් කෑම ගැන කරදර වෙන්න එපා! 😍
කොළඹට විනෝද චාරිකාවකට එන පාසල් සහ පෙර පාසල් දරුවන්, නෑදෑ හිතමිතුරන් සමඟ කොළඹ ප්රසිද්ධ ස්ථාන නරඹන්න යන ඔබට… 🚌✨
දවල් ආහාරය කොළඹ අවටින් සොයාගන්න එක ප්රශ්නයක්ද? 🤔
දැන් ඒ ගැන කරදර වෙන්න එපා! ❤️
A&T Foodies අපි ඉන්නවා!
ඔබගේ අතේ ඇති මුදලට ගැළපෙන රසවත්, පිරිසිදු දවල් ආහාර වේලක් අපෙන් ලබාගන්න. 😋🍛
📍 මෙම ස්ථාන සඳහා FREE DELIVERY 🚛🆓
🌸 නෙළුම් කුළුණ
🌳 විහාරමහාදේවි උද්යානය
🌌 ග්රහලෝකාගාරය
🏛️ කොළඹ කෞතුකාගාරය
🇱🇰 නිදහස් චතුරශ්රය
🦁 දෙහිවල සත්තු වත්ත
🏢 BMICH
🍛 A&T Foodies Yellow Rice Special Menu
🔥 රු. 430/=
🍚 Yellow Rice
🫘 Beans Tempered
🥣 Dhal Curry
🍗 Chicken Curry
🥟 Cutlet
😋 එක් කටක් කෑවොත් ආයෙත් ආයෙත් මතක් වෙන රසයක්!
📌 කලින් ඇණවුම් සඳහා පමණි 🔴
📌 25 දෙනෙකුට හෝ ඊට වැඩි ඇණවුම් සඳහා FREE DELIVERY 🔴
📍 A&T Foodies
257/18B, Torrington Avenue, Colombo 05
📞 076 600 7568
📞 077 480 3802
💛 ඔබේ කොළඹ චාරිකාවේ රසවත්ම දවල් කෑම අපෙන්!
゚viralシfypシ゚viralシalシ ゚