20/09/2026
🌱 එකම Platform එකක් තිබුණොත් කොහොමද?
ශ්‍රී ලංකාවේ Dehydrated Food Business කරන බොහෝ දෙනෙක් අද විවිධ ගැටලු වලට මුහුණ දෙනවා.
🔹 Raw Materials අඩු මිලට සොයාගැනීමේ අපහසුතා
🔹 Buyers / Customers සොයාගැනීමේ ගැටලු
🔹 Food-grade Packaging සොයාගැනීමේ අපහසුතා
🔹 අවශ්‍ය Food-grade Ingredients / Chemicals සොයාගැනීමේ ගැටලු
🔹 Dehydration Machines & Equipment සොයාගැනීමේ අපහසුතා
🔹 තවත් බොහෝ අවශ්‍යතා සහ ගැටලු...
💡 මේ සියල්ලටම එකම තැනකින් විසඳුම් සොයාගන්න පුළුවන් Platform එකක් තිබුණොත් කොහොමද?
ඒ නිසා Kavee Product ලෙස අපි මේ පිළිබඳව සැලසුම් කරමින් සිටිනවා.
🇱🇰 ශ්‍රී ලංකාවේ Dehydration Business කරන සහ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන පිරිස් පමණක් නොව, විදේශ රටවල සිටින සම්බන්ධ පාර්ශ්වයන් පවා එකතු කරගෙන, Dehydration Industry එකට අවශ්‍ය දේවල් එකම platform එකකට ගෙන ඒම අපේ අරමුණයි.
අපි ඔබට පොරොන්දු වුණා...
ඔබගේ Dehydration Business එක සාර්ථක කරගන්න අවශ්‍ය මග අපි පෙන්වනවා.”
ඒ පොරොන්දුව වෙනුවෙන් අපි දැනටමත් විදේශ රටවල සිටින පිරිස් සමඟ සම්බන්ධතා ගොඩනගමින්, ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය අවස්ථා, සම්බන්ධතා සහ සහයෝගය ලබාදිය හැකි ක්‍රම පිළිබඳව කටයුතු කරමින් සිටිනවා. 🌍🤝
❤️ දැන් අපිට ඔබේ අදහස අවශ්‍යයි.
ඔබගේ Dehydration Business එකේ ඔබ මුහුණ දෙන ප්‍රධාන ගැටලුව මොකක්ද?
👇 ඉහළ Infographic එකේ ඔබට අදාළ අංකය Comment කරන්න.
වෙනත් ගැටලුවක් නම්, ඒක Comment එකේම ලියන්න.
ඔබ ලබාදෙන සෑම අදහසක්ම අපි ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන වැඩසටහන් සඳහා ඉතා වැදගත් වේ. ❤️
Kavee Product
Learn • Connect • Trade • Grow