Chef Jani

Chef Jani Clean, green, and delicious! 🌱
Chef focused on sustainable, farm-to-table cooking. Eat well. Live well. Cook consciously.

Hard work pays off ❤️🙏
26/11/2025

Hard work pays off ❤️🙏

09/11/2025

゚viralシfypシ゚viralシ ゚viralシfypシ゚viralシal

රස වැඩිවෙන රසම රස දවසක් වේවා😊❤️❤️
06/11/2025

රස වැඩිවෙන රසම රස දවසක් වේවා😊❤️❤️

05/11/2025

I got over 100 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

04/11/2025

We Are The Srilankan Lions

゚viralシfypシ゚viralシ

04/11/2025

04/11/2025

Spaghetti al Limone e Capesante
゚viralシfypシ゚viralシ

03/11/2025

30-Day “Starting Chef’s World” Series by Janith Ishara ゚viralシfypシ゚viralシal

02/11/2025
රසවත්වූ මොහොතක් එක්වෙන දිනකඔබ සැමට සුභ දවසක් ❤️
01/11/2025

රසවත්වූ මොහොතක් එක්වෙන දිනක
ඔබ සැමට
සුභ දවසක් ❤️

ඔව් මේක මිනිස්සුන්ගේ ජීවිත එක්ක තෙල් මිරිස් ගින්දර වතුර එක්කරන් කරන සටනක්හරියම කීවොත් Chef කෙනෙක් කියන්නේ තමන්ගේ උපරිමය ...
31/10/2025

ඔව් මේක මිනිස්සුන්ගේ ජීවිත එක්ක තෙල් මිරිස් ගින්දර වතුර එක්කරන් කරන සටනක්

හරියම කීවොත් Chef කෙනෙක් කියන්නේ තමන්ගේ උපරිමය කැප කල යුතු අනෙකා වෙනුවෙන් තමන්ගේ හැකියාව රසවත්කොට ඔවුන්ගේ රසයට උචිතව ආශාකරන මිනිස්සුන්ට සැනසුමක් ගෙන දෙන කෙනෙක්...

ගින්දර පිහි වතුර එක්ක මිනිස්සු විනාශ කරන ලෝකය මිනිස්සු පිනවන කෙනෙක් තමයි Chef කෙනෙක් කියන්නේ

තෙල් හින්දරවලට පිච්චෙන
එක කෝෆි ෂොට් වලින් දවස දුවන
ගින්දර තෙල් මිරිස් එක්ක සතුට හොයන මිනිහෙක්
පොඩ්ඩක් වැරදුනොත් සදහටම වරදින්න පුළුවන්
හැමෝම සතුටෙන් තියලා ඈත ඉදන් විඳින් රස ගැන බලා සතුටු වෙන ඔව් ඒ තමයි Chef

ඉතින් ඔබට සුභ දවසක්
මම Chef Jani

゚viralシfypシ゚viralシal

Address

22
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Chef Jani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share