10/07/2026
නාවල ජනාධිපති ප්රාථමික විද්‍යාලයේ පැවැත්වුණු විශේෂ අවස්ථාවක් වෙනුවෙන් VIP Catering Service වෙතින් සැපයූ රසවත් ආහාර ඇණවුම...
පාසල් පරිශ්රයේ පැවැත්වුණු සුවිශේෂී උත්සවයක් වෙනුවෙන් 30 දෙනෙකු සඳහා ඉතාමත් ගුණාත්මක මෙන්ම රසවත් ආහාර වේලක් පිළියෙළ කිරීමේ අවස්ථාව අප වෙත හිමිවුණා. පිරිසිදුකම මෙන්ම සෞඛ්‍යාරක්ෂිත බව උපරිමයෙන්ම සලකා බලමින්, අපේ පළපුරුදු කණ්ඩායමේ කැපවීමෙන් යුතුව මෙම කෑම ඇණවුම නියමිත වේලාවටම ඉතාමත් ආකර්ෂණීය අයුරින් සූදානම් කර දීමට අපට හැකි වුණා.
පාසල් උත්සව, ගුරු මණ්ඩල හමුවීම්, නිවසේ පැවැත්වෙන විශේෂ සාද හෝ ඕනෑම සුභ කටයුත්තක් සඳහා ඉහළම වගකීමක් සහ විශ්වාසයක් සමඟින් රසවත් ආහාර සපයා ගැනීමට අදම අපිට කතා කරන්න.
📞 විමසීම් සහ ඇණවුම්: 076 485-485-1
532/7, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට.