Econara Ceylon Products

Econara Ceylon Products Taste nature, preserved the right way!"

"Passionate about healthy, long-lasting, and delicious food! 🌿 I bring you high-quality dehydrated foods — perfect for busy lives, outdoor adventures, and mindful eating.

Beetroot Powder Available....For orders...WhatsApp077 389 5892
16/02/2026

Beetroot Powder Available....

For orders...
WhatsApp077 389 5892

ඔන්න ඔයාලට අපෙන් දැන් පළතුරැ තොග මිලදී ගන්න පුලුවන්. මහන්සි වෙන්න දෙයක් නෑ පිරිසිදුවට අපි පිළියෙල කරලයි දෙන්නේ.අවශ්‍ය අය...
10/02/2026

ඔන්න ඔයාලට අපෙන් දැන් පළතුරැ තොග මිලදී ගන්න පුලුවන්. මහන්සි වෙන්න දෙයක් නෑ පිරිසිදුවට අපි පිළියෙල කරලයි දෙන්නේ.

අවශ්‍ය අය අපිට කථා කරලා ඔයලාගේ Order එක අප ලවා සාදවා ගන්න.
WhatsApp077 389 5892


ඔන්න අද අපි ඔයාලට අරන් ආවා පැණි බේරෙන වරකා එකක්. Office යන ගමන් වරකා හොයන්න වෙලාවක් නෑ නේද?නගර බද ජිවත් වෙන ඔයාලට, විදේශ...
10/02/2026

ඔන්න අද අපි ඔයාලට අරන් ආවා පැණි බේරෙන වරකා එකක්.
Office යන ගමන් වරකා හොයන්න වෙලාවක් නෑ නේද?

නගර බද ජිවත් වෙන ඔයාලට, විදේශ ගත වෙලා ඉන්න අයට රස වරකා කන්න ලැබෙනවා කියන්නේ ඉතිං වෙලාවකට හීනයක්......

ඔන්න ඒ වගේ අයට මේ විජලිත වරකා දැන් අපෙන් මිලදී ගන්න පුලුවන්. රට ඉන්න ඔයාලගේ ආදරණීයන්ට මේ වගේ දේවල් යවන්න.

රස වගේම තමයි මේවායේ පෝෂණයත්.......

ඔන්න ඉතිං පරක්කු නොකර අවශ්‍ය අය ඇනවුම් කරන්න. මේවාට කල් තබා ගන්න රස කාරක එහෙම මුකුත්ම දාලා නෑ.

අවශ්‍ය අය කථා කරන්න.
WhatsApp077 389 5892


රම්පා පවුඩර්................අවශ්‍ය අය කථා කරන්න  389 5892
08/02/2026

රම්පා පවුඩර්................

අවශ්‍ය අය කථා කරන්න

389 5892

ඔයාලගේ නිෂ්පාදන සදහා අවශ්‍ය රෝස පෙති දැන් අප වෙතින් ලබා ගත හැකිය. අවශ්‍ය අය ඉක්මනින් අපට කථා කරන්න.  389 5892
08/02/2026

ඔයාලගේ නිෂ්පාදන සදහා අවශ්‍ය රෝස පෙති දැන් අප වෙතින් ලබා ගත හැකිය.

අවශ්‍ය අය ඉක්මනින් අපට කථා කරන්න.
389 5892


Onion Powder Available.......අවශ්‍ය අය කථා කරන්නWhatsApp077 389 5892
06/02/2026

Onion Powder Available.......

අවශ්‍ය අය කථා කරන්න
WhatsApp077 389 5892

ගුණයෙන් පිරැණු දෙලුම් පවුඩර් ඔන්න දැන් ඔයාලට ගන්න පුලුවන්. පුමාණ 3 දැන් ගන්න පුලුවන්...අවශ්‍ය අය මැසේජ් කරන්න. මතක ඇතුව ...
27/01/2026

ගුණයෙන් පිරැණු දෙලුම් පවුඩර් ඔන්න දැන් ඔයාලට ගන්න පුලුවන්.

පුමාණ 3 දැන් ගන්න පුලුවන්...

අවශ්‍ය අය මැසේජ් කරන්න. මතක ඇතුව මැසේජ් කරනකොට අවශ්‍ය මොනවද කියලත් සදහන් කරන්න.
මොකද නිෂ්පාදන ගොඩක් තියන නිසා.

WhatsApp077 389 5892

Address

Piliyandala
Colombo
10300

Website

Alerts

Be the first to know and let us send you an email when Econara Ceylon Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category