Lucky boy

Lucky boy Food trend maker 🇱🇰
Sri Lanka’s #1 food content creator
Manly food reviews 🍖🔥
Business promotions | Brand collaborations
📩 Send a message for collaborations

08/08/2026

ඇති තරම් මේ වගේ රයිස් ඇන්ඩ් කරි කන්න වෙන තැනක් තියනව නම් කියන්න 😍 වෑන්ජන 35 කට වඩා තියනවා ඕන එකකින් ඕන තරම් බෙදා ගන්න පුළුවන් 😍

07/08/2026

වීඩියෝ එක සේව් කරල තියාගන්න 😍

06/08/2026

පුපිරි බුෆේ එකක් 😍

මිලියනයක වචන වලට මිලියනයකින් ලැබුන ප්‍රනාමය!❤️🫡ඉස්සර ගෙදර සාලෙ තියන TV බලපු මිලියන ගාණක මිනිස්සු දැන් අතේ තියන ෆෝන් එකෙන...
06/08/2026

මිලියනයක වචන වලට මිලියනයකින් ලැබුන ප්‍රනාමය!❤️🫡

ඉස්සර ගෙදර සාලෙ තියන TV බලපු මිලියන ගාණක මිනිස්සු දැන් අතේ තියන ෆෝන් එකෙන් ලෝකෙ බලන්න හුරුවෙලා,
මිලියන ගාණක් වෙන ඒ ජනතාවට බලන්න කැමති වෙන විදිහේ නිර්මාණ බිහිකරන්න හිතපු අපිට හැකි උනා...., පාරෙ තියන පෙට්ටි කඩේ ඉඳන් ලංකාවෙ තියන දැවැන්තම තරු පංතියේ හෝටල් හා දේශීය සන්නාම වලට ප්‍රමුඛත්වය දෙමින් ජාත්‍යන්තර වයාපාර ජාලයන් පවා ප්‍රවර්ධනය කරමින් ද.
විදේශීය රටවල ඇති දේශීය වයාපාර ප්‍රවර්ධනයට ඇරයුම් ලබීම වැනි ජයග්‍රාහන වලට පලංචි ගැසුවේ මිලියන සන්ක්‍යාත නරබන්නන්ය,
පෙළක් වීඩියෝ වල නැරබුම් වාර ලක්ෂ එකසිය තිහ වැනි දැවැන්ත අංකයන් වීම විටෙක අපද වික්ෂිප්ත කරවීය.
ඒ මිලියනසංඛ්‍යාත නරඹන්නන් සේම අපගේ නිර්මාණ වලට ආලෝකය එක් කල නිරූපණ ශිල්පීන් සහ ශිල්පිණියන් ද අප කණ්ඩායමේ ශක්තිය විය,
ලක්ශසංඛ්‍යාත නරඹන්නන් අතරින් තුතිපූරක මිලියනයක් වූ,
නෙතු වන් ආදරණීය මිනිසුනි,
නූතනවාදී ෆේස්බුක් අලෙවිකරණයේ දැවැන්ත සන්නාමයක් කරවමින් අපව ඉහළින්ම ඔසවා තැබූ ඔබට,
වම් අත පපුවෙ තියල දකුණු අත නලලෙ තියල මිලියන වාරයක් සැලියුට් කරල කියනවා බොක්කෙන්ම තැන්ක්‍යූ.

Team lucky boy 🫡❤️

05/08/2026

ජපන් කෑම කමු😍

04/08/2026

අරලිය හොටෙල් එකේ හයිටී එක 😍

03/08/2026

දිරිය කාන්තාවකගේ තෝස වයාපාරය 😍

02/08/2026

රස කෑම කන්න විනෝද වෙන්න තියන සුපිරිම 😍

02/08/2026

කොළඹ තියන සුපිරි හයිටී බුෆේ එකක් 😍

01/08/2026

වැල්ලවායෙ තියන සුපිරිම රෙස්ට්ටුරන්ට් එකක කෑම 😍

Address

Colombo
10600

Website

Alerts

Be the first to know and let us send you an email when Lucky boy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share