Ceylura Tea

Ceylura Tea Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylura Tea, Coffee shop, 8b, Eli Bank Road, Colombo 05, Colombo.

At Ceylura Tea, we specialize in supplying premium orthodox black and green teas crafted exclusively from hand-plucked tender leaf tips grown in the renowned tea region of Mathugama, located in the low-grown tea district of Sri Lanka.

29/03/2026

“An exceptional and genuinely insightful review by Mr. Indika Sirisena. We are truly honored by your visit despite your demanding schedule, and deeply appreciate the time and effort you took to share your experience.”

IndikaSirisena

සිලුරා…රසයෙන්, ගුණයෙන්, විශ්වාසයෙන් පිරිපුන් තේ අත්දැකීමක්.මේ අපිට විශේෂ වූ දවසක්.Ceylura Artisanal ICE TEA සමඟ අපේ පළවෙ...
29/03/2026

සිලුරා…
රසයෙන්, ගුණයෙන්, විශ්වාසයෙන් පිරිපුන් තේ අත්දැකීමක්.

මේ අපිට විශේෂ වූ දවසක්.
Ceylura Artisanal ICE TEA සමඟ අපේ පළවෙනි ස්ටෝල් එක ඔබ වෙත ගෙන ආව දවසයි.ඉතා සාර්ථක දවසක අවසානයක් වගේම අපේ සියලුම නිශ්පාදනයන් ඉතා ආදරයෙන් වැලඳගෙන එය රසවිඳ ඔබ අපිට ලබා දුන් ඉහල ⁣ප්‍රතිචාරය අපේ ගමන සුවිසල් ශක්තියක්.

Ceylura අපේ අරමුණ සරලයි
පාරිභෝගික ඔබට හැම විටම හොඳම දේ ලබාදීම.

සිලුරා බ්ලැක් ටී,
සිනමන් ටී,
ග්‍රීන් ටී…

මේ හැම නිශ්පාදනයක්ම හදන්නේ ඉතා ආදරයෙන්,
ගුණාත්මක අමුද්‍රව්‍යවලින් ඔබ වෙනුවෙන්මයි,

ඉදිරියේදී, විවිධ රසයන්ගෙන් යුත්
අලුත් තේ අත්දැකීම් ඔබ වෙත ගෙන එන්න
අපි බලාපොරොත්තු වෙනවා.

ඔබත් එන්න… රස විඳින්න…
සිලුරා සමඟ තේ ලෝකය අලුත් විදිහට අත්විඳින්න.

ඔබේ ඇනවුම් සඳහා,
070 70 60 333

සිලුරා - නියම තේ රස හොයන
ඔබ වෙනුවෙන්ම.

10/03/2026

☕ Did you know most tea you drink is not truly experienced… it is simply consumed?

In today’s market, most teas are produced in large quantities, blended in bulk, and designed for mass consumption. While they may look similar in a cup, they often lose the delicate character that real tea can offer.

🌿 Artisan Tea is different.

Artisan tea is carefully crafted in small batches using selected tea leaves. Every step – from plucking to processing – is done with patience, skill, and attention to detail.

This careful process preserves the natural aroma, richer flavour, and true personality of Ceylon tea.

When you drink Artisan Tea, you are not just having a cup of tea…
you are experiencing the story of the leaf, the craft of the maker, and the true taste of Sri Lanka.

At Ceylura Tea, we bring you tea that is crafted, not mass-produced.

🌱 Discover the difference.
☕ Experience real tea.

☕ ඔබ දන්නවාද? අපි බොහෝ විට බොන තේ, සැබෑ අත්දැකීමක් නොව — සරලවම භාවිතා කරන පානයක් පමණක් බව.අද වෙළඳපොලේ තියෙන බොහෝ තේ වර්ග...
10/03/2026

☕ ඔබ දන්නවාද? අපි බොහෝ විට බොන තේ, සැබෑ අත්දැකීමක් නොව — සරලවම භාවිතා කරන පානයක් පමණක් බව.

අද වෙළඳපොලේ තියෙන බොහෝ තේ වර්ග විශාල ප්‍රමාණයෙන් නිෂ්පාදනය කරන, එකට මිශ්‍ර කරන (bulk blending) තේ වේ. කෝප්පයකින් බැලූ විට එක වගේ පෙනුනත්, එවැනි තේ වලින් සැබෑ තේකොළ වල ස්වභාවික සුවඳ සහ ස්වභාවික රස බොහෝවිට අහිමි වෙයි.

🌿 Artisan Tea ඒකට වෙනස්.

Artisan Tea කියන්නේ තෝරාගත් තේ දළු භාවිතා කරමින්, කුඩා ප්‍රමාණවලින්, සැලකිල්ලෙන් සකස් කරන තේ වර්ගයකි.
තේ දළු කැඩීමේ සිට සකස් කිරීම දක්වා ඉවසීම, දක්ෂතාව සහ සූක්ෂම අවධානය එක්ක කරන ක්‍රියාවලියක්.

ඒ නිසාම මේ ක්‍රියාවලියෙන් තේකොළවල ස්වභාවික සුවඳ, නැවුම් රස, සහ සැබෑ Ceylon Tea ගුණය සුරැකෙයි.

Artisan Tea එකක් බොනකොට ඔබ බොන්නේ සාමාන්‍ය තේ කෝප්පයක් නෙවෙයි…
එය තේ දළුවේ කතාවත්, නිෂ්පාදකයාගේ කලාත්මක දක්ෂතාවත්, ශ්‍රී ලංකාවේ සැබෑ තේ රසත් අත්විඳීමක්.

Ceylura Tea තුළින් අපි ඔබට ලබා දෙන්නේ
විශාල ලෙස නිෂ්පාදනය කරන තේ නොව — කලාත්මකව නිර්මාණය කරන ඔබගේ ඉහල රසාස්වාදය වෙනුවෙන්ම සකසන ලද තේ වේ,

🌱 වෙනස සොයා බලන්න.
☕ සැබෑ තේ අත්විඳින්න.

Address

8b, Eli Bank Road, Colombo 05
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylura Tea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category