Creamio Ice Cream

Creamio Ice Cream For your taste buds

අයිස් ක්‍රීම් Shop එකක රැකියාව කිරීමට ඔබත් කැමතිනම් ❤️❤️ඔබ වයස අවු: 18-25 ත් අතරනම් 👍🏻(නුගේගොඩ අවට විශේෂයි)අමතන්න:-  070...
08/03/2026

අයිස් ක්‍රීම් Shop එකක රැකියාව කිරීමට ඔබත් කැමතිනම් ❤️❤️
ඔබ වයස අවු: 18-25 ත් අතරනම් 👍🏻
(නුගේගොඩ අවට විශේෂයි)
අමතන්න:- 0705860090 / 0765860090
Location :- Wijerama,

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ♥️🔥♥️
13/04/2024

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ♥️🔥♥️

🤭🤭🤭🤭♥️♥️♥️
25/10/2023

🤭🤭🤭🤭♥️♥️♥️

16/09/2023

A Year of Delicious Delights: Celebrating 365 Days of Scooping Happiness! 🍨🥳

අයිස්ක්‍රීම් shop එකක රැකියාව කිරීමට ඔබත් කැමතිද? ,🍦🎉🍦අමතන්න ; 0765860090
02/09/2023

අයිස්ක්‍රීම් shop එකක රැකියාව කිරීමට ඔබත් කැමතිද? ,🍦🎉🍦
අමතන්න ; 0765860090

"🍦 Indulgence just got a new address! 🎉 We're thrilled to announce the grand opening of our latest ice cream haven in Ma...
24/08/2023

"🍦 Indulgence just got a new address! 🎉 We're thrilled to announce the grand opening of our latest ice cream haven in Malabe ( Front of the SLIIT) ! Get ready to experience a swirl of flavors, a sprinkle of joy, and a scoop of happiness. Come join us and be a part of the sweetest journey yet 🌈 "

01/08/2023

🍦 අයිස්ක්‍රීම් එකක් කාල ගන්න ආතල් එක බනිස් ගෙඩියක් කාල ගන්න පුලුවන්ද අම්මේ 🔥
පිස්සු නැත්නම් ෂෝක් 🔥🍦
( මේවා අපි කියන කතා නෙමෙයි ඔන්න ) 🤭

මෙන්න දුකට සැපට හැමදාම Ice Cream කන ඔයාට අපෙන් පොඩි තෑග්ගක්..හිතේ හැටියට ඇති තරම් Ice cream කන්න විශේෂ වට්ටම් ගොඩක් එක්ක...
14/07/2023

මෙන්න දුකට සැපට හැමදාම Ice Cream කන ඔයාට අපෙන් පොඩි තෑග්ගක්..

හිතේ හැටියට ඇති තරම් Ice cream කන්න විශේෂ වට්ටම් ගොඩක් එක්ක ජුලි 16 වෙනිදාට අපි ලෑස්තියි ඔයාලා එක්ක World Ice Cream Day එක සමරන්න!!

මේක Miss වුණොත් ඉතින් ආයේ අවුරුද්දක්ම බලන් ඉන්න වෙයි ඔයාට..

එහෙනම් ඉතින් ඔයත් එන්න..එයත් එක්ක බැරි නම් තනියම හරි..මෙතනින් කෙනෙක් හොයාගන්න බැරියෑ!


හිත රිදිලද ඉන්නේ...??? 😔Ice cream එකක් කන්න 😋🍦වැඩ වැඩි වෙලා ද...??? 😖Ice cream එකක් කන්න 😋🍦Assignments ගොඩගැහිලද...??? 🥴...
29/06/2023

හිත රිදිලද ඉන්නේ...??? 😔
Ice cream එකක් කන්න 😋🍦
වැඩ වැඩි වෙලා ද...??? 😖
Ice cream එකක් කන්න 😋🍦
Assignments ගොඩගැහිලද...??? 🥴
Ice cream එකක් කන්න 😋🍦
ඔලුව රිදෙනවද...??? 🤯
Ice cream එකක් කන්න 😋🍦
ආදර ප්‍රශ්න ද...??? 💔
Ice cream එකක් කන්න 😋🍦
යාලුවෙක් තරහ උනාද...??? ☹️
Ice cream එකක් කන්න 😋🍦
හෙම්බිරිස්සාව ද...??? 🤧
Ice cream එකක් කන්න 😋🍦
හෙන ගැහුවද...??? ⚡
Ice cream එකක් කන්න 😋🍦
දුකට සැපට දෙකටම එන්න cremio ekata 👌🔥
Ice cream එකක් කන්න 😋🍦

#සියලුරෝගනිවාරණයි #සෑමගෙදරකමසිටියයුතුවෙදමහත්තයා

Address

No 77, Sri Soratha Mawatha, Gangodawila , Nugegoda
Colombo
10250

Opening Hours

Monday 10:00 - 22:00
Tuesday 10:00 - 22:00
Wednesday 10:00 - 22:00
Thursday 10:00 - 22:00
Friday 10:00 - 22:00
Saturday 10:00 - 22:00
Sunday 10:00 - 22:00

Telephone

+94705860090

Website

Alerts

Be the first to know and let us send you an email when Creamio Ice Cream posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Creamio Ice Cream:

Share

Category