16/09/2026
සිහිනයක් තිබුණා නම්,
ඒ සිහිනය වෙනුවෙන් මහන්සි වෙන්න…
මන්ද, අද ඔබ ලබන පුංචි ජයග්රහණය,
හෙට ඔබේ විශාල සාර්ථකත්වයේ ආරම්භය විය හැකියි. ☕🎓❤️”
Oshan Sir, Caroma Elite Specialty Coffee (Pvt) Ltd
“Certificate එකක් කියන්නේ කඩදාසියක් විතරක් නෙවෙයි…
ඒ පිටුපස තිබුණු මහන්සිය, කැපවීම සහ අනාගත සිහිනයක පළමු පියවරයි.