15/10/2026
🌟 ඇබෑර්තුවක් ඇත 🌟
අපගේ අවන්හල සඳහා අතඋදව්වට සේවකයෙකු / සේවිකාවක් අවශ්‍ය කර තිබේ.
රැකියා ස්වභාවය:
ආප්ප, ප්ලේන්ටි, ඉඳියාප්ප මනාව ඇසුරුම් කරමින්, කෑමට පිරිසිදුව පිළිගන්වමින් අවශ්‍ය සහයෝගය ලබා දීම (කැෂියර් අංශය හැර අනෙකුත් කටයුතු).
සුදුසුකම්:
වයස අවුරුදු 18ට වැඩි (තරුණ / හෝ මැදිවයස් වුණත් කමක් නැත).
උනන්දුවෙන් හා වගකීමෙන් වැඩ කළ හැකි අයෙකු වීම.
වැඩ කරන වෙලාව:
සවස 5:00 සිට රාත්‍රී 9:00 දක්වා (පැය 4යි).
දින වැටුප: Rs.500/=
සවස තේ, රාත්‍රී ආහාරය ලබා දේ...
විමසීම: 077 85 45 598