Kiarra caters

Kiarra caters food

7 වෙනි බ්‍රහස්පතින්දා බජට්  lunch මෙනු එක🔸කහා බත්🔸අල තෙල් දාලා🔸පරිප්පු🔸සලාද🔸මාලුඇඹුල් තියල් 🔸පපඩම්මේ මෙනු එක බ්‍රහස්පතින...
06/05/2026

7 වෙනි බ්‍රහස්පතින්දා බජට් lunch මෙනු එක

🔸කහා බත්
🔸අල තෙල් දාලා
🔸පරිප්පු
🔸සලාද
🔸මාලුඇඹුල් තියල්
🔸පපඩම්

මේ මෙනු එක බ්‍රහස්පතින්දා දවල් ලබා ගන්න පුලුවන්

🔴 රුපියල්350/=

උදේ 9ට කලින් ඇනවුම ලබා දෙන්න

0112932853
0741882115

කව්ද කැමති හෙට (බදාදා දවල්ට)බජට් බිරියානි එකක් කන්න🔹කීරි සම්බා බිරියානි🔹කැරට අල ගීන් පීස් කරි🔹ම්ංචි සම්බෝල🔹චිකන් කරිරුපි...
28/04/2026

කව්ද කැමති හෙට (බදාදා දවල්ට)බජට් බිරියානි එකක් කන්න

🔹කීරි සම්බා බිරියානි
🔹කැරට අල ගීන් පීස් කරි
🔹ම්ංචි සම්බෝල
🔹චිකන් කරි

රුපියල් 400/=

🔴චිකන් වලට අමතරව තම්බලා බැදපු බිත්තරයක් එකතු කර ගන්නවනම් රිපියල් 70/=ක් වෙනම එක්තු වෙනවා 470/=

බදාදා උදේ 9.00වෙනකම් පමනයි ඇනවුම් බාර ගන්නේ❤

📲0741882115
0112932853

අගහරුවාදා දවල් කෑම🔸කීරි සම්බා බත්🔸බීට් රූට් කිරට🔸තෙම්පරාදු කරපු පරිප්පු🔸ගොටුකොල සම්බෝල මාලු/බිත්තර/කරවල 300/=චිකන් 400/=...
28/04/2026

අගහරුවාදා දවල් කෑම

🔸කීරි සම්බා බත්
🔸බීට් රූට් කිරට
🔸තෙම්පරාදු කරපු පරිප්පු
🔸ගොටුකොල සම්බෝල

මාලු/බිත්තර/කරවල 300/=
චිකන් 400/=

🔴කෑම පාර්සල් 5 ට වැඩි ඇනවුම් සදහා ඩිලිවරි චාර්ජ් එක්ක නැතුවම ගෙදරම ගෙන්වා ගන්න පුලුවන්❤

0741882115
0112932853

🔥
27/04/2026

🔥

සිකුරාදා දවල්ට🔹කීරි සම්බා බත්🔹උම්බලකඩ සමග පුරවපු මාලු මිරිස් කරි එකක්🔹පරිප්පු🔹කොච්චි දාපු පොල් සම්බෝල🔹පපඩම්,මිරිස් කරල්🔹...
24/04/2026

සිකුරාදා දවල්ට

🔹කීරි සම්බා බත්
🔹උම්බලකඩ සමග පුරවපු මාලු මිරිස් කරි එකක්
🔹පරිප්පු
🔹කොච්චි දාපු පොල් සම්බෝල
🔹පපඩම්,මිරිස් කරල්

🔹මාලු,බිත්තර,කරවල 300/=
🔹චිකන් 400/=

⚠️️උදේ 9.30 වෙනකම් විතරයි ඇනවුම් බාර ගන්නේ

📲0741882115

බ්‍රහස්පතින්දා දවල් කෑම🔹කීරි සම්බා බත්🔹බීට් රූට් කිරට🔹තෙම්පරාදු කරපු පරිප්පු🔹කොස් මැල්ලුම්බිත්තර/මාලු/කරවල -  300/=චිකන්...
23/04/2026

බ්‍රහස්පතින්දා දවල් කෑම

🔹කීරි සම්බා බත්
🔹බීට් රූට් කිරට
🔹තෙම්පරාදු කරපු පරිප්පු
🔹කොස් මැල්ලුම්

බිත්තර/මාලු/කරවල - 300/=
චිකන් - 400/=

📲0741882115

Kiarra caters  අපෙන් ඔයාගේ ගෙදරට,ඔෆිස් එකට   බජට් ලන්ච් පැක් එක ගෙන්වා ගන්න පුලුවන්❤ රුපියල් 300/=ක් පමනයි🔹කෑම පාර්සල් 5...
22/04/2026

Kiarra caters අපෙන් ඔයාගේ ගෙදරට,ඔෆිස් එකට බජට් ලන්ච් පැක් එක ගෙන්වා ගන්න පුලුවන්❤ රුපියල් 300/=ක් පමනයි

🔹කෑම පාර්සල් 5ට වඩා ගන්නවනම් ඔයා ඉන්න තැනටම අපි ඩිලිවරි ගාස්තුවක් නැතුව ගෙඅනත් දෙනවා
🔹උදේ 9ට කලින් අපිට ඔයාගේ ඇනවුම ලබා දෙන්න ඔනේ
🔹මාලු බිත්තර කරවල කෑම පර්සල් 300/=
චිකන් කෑම එකක් 400/=
🔹එදා දවසේ තියන මෙනු එක අපිට whatsapp මැසෙජ් එකක් දාලා දැනගන්න පුලුවන්

📲0741882115

Hi❤❤අද අපේ සුවද කහා බත් වලට ලැබුනු feedback කිහිපයක් තමයි මේ තියෙන්නේ❤🔥Kiarra caters අපිව විශ්වාස කරලා ඇනවුම් ලබාදුන් හැ...
21/04/2026

Hi❤❤

අද අපේ සුවද කහා බත් වලට ලැබුනු feedback කිහිපයක් තමයි මේ තියෙන්නේ❤🔥
Kiarra caters අපිව විශ්වාස කරලා ඇනවුම් ලබාදුන් හැමෝටම ගොඩක් ස්තූතීයි❤

❌⚠️️🚫 ලබා ගන්න පුලුවන් උපරිම ඇනවුම් ප්‍රමානයක් ලබා ගෙන ඇති නිසා සුවද කහා බත් ඇනවුම් අද දවසේදි ලබා ගෙන අවසානයිඅපේ කහා බත්...
21/04/2026

❌⚠️️🚫 ලබා ගන්න පුලුවන් උපරිම ඇනවුම් ප්‍රමානයක් ලබා ගෙන ඇති නිසා සුවද කහා බත් ඇනවුම් අද දවසේදි ලබා ගෙන අවසානයි

අපේ කහා බත් එක රස බලන්න හිටපු ඔයාලට හෙට දවසේදී ගන්න පුලුවන්

සුවද කහා බත්
සැරට තෙල් දාපු අල
බටු මෝජු
පරිප්පු
සලාද
කට්ලට් එකක්
චිකන් කරි
600/=

0741882115

Hi ❤❤අපේ කහා බත් එක රස බලන්න හිටපු ඔයාලට හෙට දවසේදී ගන්න පුලුවන්සුවද කහා බත්සැරට තෙල් දාපු අලබටු මෝජුපරිප්පුසලාදකට්ලට් එ...
20/04/2026

Hi ❤❤

අපේ කහා බත් එක රස බලන්න හිටපු ඔයාලට හෙට දවසේදී ගන්න පුලුවන්

සුවද කහා බත්
සැරට තෙල් දාපු අල
බටු මෝජු
පරිප්පු
සලාද
කට්ලට් එකක්
චිකන් කරි
600/=

0741882115

Address

No 33
Colombo

Telephone

+94741882115

Website

https://www.facebook.com/profile.php?id=1000831

Alerts

Be the first to know and let us send you an email when Kiarra caters posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share