Rakna Arakshaka Lanka Ltd

Rakna Arakshaka Lanka Ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rakna Arakshaka Lanka Ltd, Restaurant, No 143/A, Kirulapone Avenue, Colombo.

Rakna Arakshaka Lanka Limited delivers professional Land Operations Security, Special Operations, Maritime Security, Restaurant Services, and Skilled Human Resources, providing trusted, disciplined, and result-driven solutions across Sri Lanka.

වසර දෙකක අභිමානවත් නායකත්වයට හෘදයාංගම සුබපැතුම්!ගරු සභාපති බ්‍රිගේඩියර් ජූඩ් ප්‍රනාන්දු (විශ්‍රාමික) මැතිතුමනි,රක්නා ආරක...
09/10/2026

වසර දෙකක අභිමානවත් නායකත්වයට හෘදයාංගම සුබපැතුම්!

ගරු සභාපති බ්‍රිගේඩියර් ජූඩ් ප්‍රනාන්දු (විශ්‍රාමික) මැතිතුමනි,

රක්නා ආරක්ෂක ලංකා සමාගමේ සභාපති ධුරයට පත්ව අදට වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන්, සමාගමේ සමස්ත කාර්ය මණ්ඩලයේ සියලුම නිලධාරීන්ගේ සහ සේවක සේවිකාවන්ගේ හෘදයාංගම සුබපැතුම් ඔබතුමා වෙත මෙසේ එක් කර සිටිමු.
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය, චිර ජීවනය, සතුට සහ සෞභාග්‍යය පිරි අනාගතයක් උදා වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.
එසේම, ඉදිරියටත් ඔබතුමාගේ වගකීම් සහ රාජකාරි මැනවින් හා සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, ප්‍රඥාව සහ නොසැලෙන අධිෂ්ඨානය නොඅඩුව ලැබේවා!
ඔබතුමාගේ දූරදර්ශී නායකත්වය හා මඟපෙන්වීම තුළින් රක්නා ආරක්ෂක ලංකා සමාගම තවදුරටත් සාර්ථකත්වයේ මාවත ඔස්සේ ඉදිරියට ගමන් කරමින්, ආයතනයේ අභිවෘද්ධිය සහ අනාගත අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරමු.
ඔබතුමාගේ අභිමානවත් නායකත්වයට වසර දෙකක් සපිරෙන මෙම සුවිශේෂී අවස්ථාවේදී, ඉදිරි ගමනට අපගේ ගෞරවණීය සුබපැතුම් මෙසේ එක් කර සිටිමු!

ආරක්ෂක රාජකාරි සඳහා විශේෂ බඳවා ගැනීමක්!රක්නා ආරක්ෂක ලංකා සමාගමේ ආරක්ෂක රාජකාරි  සඳහා JSO තනතුරු වෙනුවෙන් බඳවා ගැනීම් සිද...
06/10/2026

ආරක්ෂක රාජකාරි සඳහා විශේෂ බඳවා ගැනීමක්!

රක්නා ආරක්ෂක ලංකා සමාගමේ ආරක්ෂක රාජකාරි සඳහා JSO
තනතුරු වෙනුවෙන් බඳවා ගැනීම් සිදු කෙරේ.

මාසික වැටුප රු. 100,000/- ඉක්මවයි!

අයදුම් කළ හැක්කේ:
✅ ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගත් හෝ නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වූ අය
✅ ආරක්ෂක ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති සිවිල් පුද්ගලයින්
✅ වගකීම් සහගතව ආරක්ෂක රාජකාරි ඉටු කිරීමට හැකියාව ඇති අය
ඔබේ වෘත්තීය අත්දැකීම් නව මට්ටමකට ගෙන යන්න!

📞 වැඩි විස්තර සඳහා අදම විමසන්න. 071 034 59 18 / 070 699 19 36

#රැකියාඅවස්ථා #ආරක්ෂකරැකියා

ආරක්ෂක රාජකාරි සඳහා විශේෂ බඳවා ගැනීමක්!රක්නා ආරක්ෂක ලංකා සමාගමේ ආරක්ෂක රාජකාරි  සඳහා JSO / LSO  තනතුරු වෙනුවෙන් බඳවා ගැන...
06/10/2026

ආරක්ෂක රාජකාරි සඳහා විශේෂ බඳවා ගැනීමක්!

රක්නා ආරක්ෂක ලංකා සමාගමේ ආරක්ෂක රාජකාරි සඳහා JSO / LSO තනතුරු වෙනුවෙන් බඳවා ගැනීම් සිදු කෙරේ.

මාසික වැටුප රු. 100,000/- ඉක්මවයි!

අයදුම් කළ හැක්කේ:
✅ ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගත් හෝ නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වූ අය
✅ ආරක්ෂක ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති සිවිල් පුද්ගලයින්
✅ වගකීම් සහගතව ආරක්ෂක රාජකාරි ඉටු කිරීමට හැකියාව ඇති අය
ඔබේ වෘත්තීය අත්දැකීම් නව මට්ටමකට ගෙන යන්න!

📞 වැඩි විස්තර සඳහා අදම විමසන්න. 071 034 59 18 / 070 699 19 36

#රැකියාඅවස්ථා #ආරක්ෂකරැකියා

වැඩිදුර විස්තර දැනගැනිම සඳහා - 071 020 90 96 / 071 020 90 88 / 071 034 5918 ゚viralシ
02/10/2026

වැඩිදුර විස්තර දැනගැනිම සඳහා - 071 020 90 96 / 071 020 90 88 / 071 034 5918

゚viralシ

📢 රැකියා අවස්ථාවක් | පාලන සහායකRakna Arakshaka Lanka Ltd  හි මානව සම්පත් සහ කළමනාකරණ අංශය සඳහා  පාලන සහායක තනතුර සඳහා සු...
23/09/2026

📢 රැකියා අවස්ථාවක් | පාලන සහායක

Rakna Arakshaka Lanka Ltd හි මානව සම්පත් සහ කළමනාකරණ අංශය සඳහා පාලන සහායක තනතුර සඳහා සුදුසුකම් ලත් අපේක්ෂකයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

🔹 අවශ්‍ය සුදුසුකම්

✅ සාමාන්‍ය පෙළ සමත් අයෙකු වීම
✅ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පාඨමාලාවක් හදාරා තිබීම
✅ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හොඳ දැනුමක් තිබීම
✅ කාර්යක්ෂමව හා වගකීමෙන් සේවය කිරීමේ හැකියාව
✅ MS Office / පරිගණක දැනුම සහිත වීම අමතර සුදුසුකමකි

💰 වැටුප් හා ප්‍රතිලාභ

💵 මාසික වැටුප රු. 48,000/- සිට ඉහළට
🎁 වාර්ෂික ප්‍රසාද දීමනා
🏥 දින දීමනා සහ අතිකාල දීමනා
📌 EPF 12% + ETF 3%
📌 ආකර්ෂණීය සේවා ප්‍රතිලාභ

📩 අදම අයදුම් කරන්න!

ඔබගේ CV එක පහත විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න.

📧 [email protected]

📍 Rakna Arakshaka Lanka Ltd
No. 143/A, Kirulapone Avenue, Colombo 05.

👉 සුදුසුකම් සපුරාලන ඔබේ මිතුරන් අතරත් මෙම දැන්වීම Share කරන්න!

#රැකියාඅවස්ථා #රැකියා #කොළඹරැකියා #අයදුම්කරන්න

18/09/2026
රැකියා ඇබෑර්තු | RAKNA ආරක්ෂක ලංකා සමාගම 🇱🇰ඔබත් හොඳ රැකියා අවස්ථාවක් සොයනවාද? 💼රක්නා ආරක්ෂක ලංකා සමාගම සමඟ එක්ව ඔබේ වෘත්...
18/09/2026

රැකියා ඇබෑර්තු | RAKNA ආරක්ෂක ලංකා සමාගම 🇱🇰

ඔබත් හොඳ රැකියා අවස්ථාවක් සොයනවාද? 💼
රක්නා ආරක්ෂක ලංකා සමාගම සමඟ එක්ව ඔබේ වෘත්තීය ගමනට නව පියවරක් තබන්න! 🚀

🔹 රියදුරු
💰 වැටුප රු. 100,000.00 ක වැඩි වැටුපක් උපයාගත හැක

✨ අමතර වරප්‍රසාද සහ ආකර්ෂණීය ආදායම් අවස්ථා!

📞 වැඩිදුර විස්තර සඳහා:
071 034 5918
070 667 1920

📧 ඔබගේ CV එක යොමු කරන්න:
[email protected]

#රැකියාඇබෑර්තු #රැකියා #රැකියාඅවස්ථා #ශ්‍රීලංකාරැකියා

ආරක්ෂක රාජකාරි සඳහා විශේෂ බඳවා ගැනීමක්!රක්නා ආරක්ෂක ලංකා සමාගමේ ආරක්ෂක රාජකාරි  සඳහා JSO / LSO / OIC තනතුරු වෙනුවෙන් බඳව...
18/09/2026

ආරක්ෂක රාජකාරි සඳහා විශේෂ බඳවා ගැනීමක්!

රක්නා ආරක්ෂක ලංකා සමාගමේ ආරක්ෂක රාජකාරි සඳහා JSO / LSO / OIC තනතුරු වෙනුවෙන් බඳවා ගැනීම් සිදු කෙරේ.

දිනය: 2026 සැප්තැම්බර් 22
වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා
ස්ථානය: විදේශ සේවා නියුක්ති කාර්යාංශය – රත්නපුර

මාසික වැටුප රු. 100,000/- ඉක්මවයි!

අයදුම් කළ හැක්කේ:
✅ ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගත් හෝ නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වූ අය
✅ ආරක්ෂක ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති සිවිල් පුද්ගලයින්
✅ වගකීම් සහගතව ආරක්ෂක රාජකාරි ඉටු කිරීමට හැකියාව ඇති අය
ඔබේ වෘත්තීය අත්දැකීම් නව මට්ටමකට ගෙන යන්න!

📌 2026.09.22 දින රත්නපුර කාර්යාලයට පැමිණ ඔබේ අයදුම්පත ඉදිරිපත් කරන්න.
📞 වැඩි විස්තර සඳහා අදම විමසන්න. 071 034 59 18 / 070 667 19 20

#රැකියාඅවස්ථා #ආරක්ෂකරැකියා

Address

No 143/A, Kirulapone Avenue
Colombo
0005

Telephone

+94112674815

Alerts

Be the first to know and let us send you an email when Rakna Arakshaka Lanka Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Rakna Arakshaka Lanka Ltd:

Shortcuts

Share

Category