05/08/2026
🚨 බත් සහ කරි දිනපතා කන අය අනිවාර්යයෙන්ම බලන්න ඕන වීඩියෝ එකක්!
අපි හැමදාම කන රයිස් ඇන්ඩ් කරි කෑම වේල ඇත්තටම අපේ ඇඟට සෞඛ්‍ය සම්පන්නද? අද වීඩියෝවෙන් Chef Shehan කියන්නේ ඒ ගැන අපි නොසිතන පැත්තක් සහ සෞඛ්‍ය සම්පන්නව ආහාර වේල සකස් කරගන්නා ආකාරයයි. වීඩියෝ එක අවසාන වෙනකම් බලලා ඔයාලගේ අදහසත් පහළින් කමෙන්ට් කරන්න! 👇
🚨 Must-watch video for anyone who eats Rice & Curry daily!
Is our everyday rice and curry meal actually healthy for our body? In today's video, Chef Shehan reveals a side of this we rarely think about and shows how to prepare a nutritious meal properly. Watch till the end and leave your thoughts in the comments below! 👇
🍳 Welcome to the official YouTube channel of Food Fashion Chef Institute!
Our mission is to educate, inspire, and raise awareness about food, healthy nutrition, and clean eating. On this channel, we share exclusive content directly from our professional cookery classes, alongside valuable insights into culinary arts.