Eat Well LK

Eat Well LK Eat Well and Feel Great

Best Chopsuey Rice in the Town 😋🥘                       🇱🇰
25/10/2020

Best Chopsuey Rice in the Town 😋🥘

🇱🇰

ඔබගේ සුවිශේෂ අවස්ථාවන් අප වඩාත් පහසු කරන්නෙමු.. උපන්දින, සුහඳ මිතුරු හමුවීම් ඇතුළු ඔබගේ අවශ්‍යතා වලට ගැලපෙන අයුරින් අපගේ...
28/06/2020

ඔබගේ සුවිශේෂ අවස්ථාවන් අප වඩාත් පහසු කරන්නෙමු.. උපන්දින, සුහඳ මිතුරු හමුවීම් ඇතුළු ඔබගේ අවශ්‍යතා වලට ගැලපෙන අයුරින් අපගේ අවන්හල වෙන්කරවා ගත හැක.. ඔබට අවශ්‍ය පරිදි ආහාර පාන සකසාදීමද අපවිසින් සිදුකරනු ලැබේ..

☎️ 0715462683

❎ කඩේ කෑම කාලා ඇති වෙලාද? ❎ රස නැද්ද? ❎ MSG වැඩියිද? ❎ කඩේ කිසිම පිරිසිදුකමක් නැද්ද?මේන්න ඒකට නියම විසදුම.. එන්න Eat wel...
26/06/2020

❎ කඩේ කෑම කාලා ඇති වෙලාද?
❎ රස නැද්ද?
❎ MSG වැඩියිද?
❎ කඩේ කිසිම පිරිසිදුකමක් නැද්ද?

මේන්න ඒකට නියම විසදුම.. එන්න Eat well අපේ අවන්හලට..

✅ අප ආහාර පිසීම සඳහා MSG හෝ වෙනත් කෘතිම රසකාරකයක් යොදාගන්නෙ නැත..

✅ අමුද්‍රව්‍ය තොරාගැනීමේදි අප යොදාගන්නෙ ගුණාත්මක බවින් අනූන හොදම අමුද්‍රව්‍ය වර්ග පමණි..

✅ පිරිසිදුකම අපගේ මූලිකාංගයකි.. අප අවන්හලට පැමිණෙන ඔබට එය ඔබගේ සියසින්ම දැකගත හැක.. මුළුතැන්ගෙය පවා ඔබගේ දෑසින්ම දැකගත හැකි..

ඉතිං ඇයි තවත් වෙන කඩවලට යන්නෙ.. ඔබ බෙල්ලන්විල හෝ ඒ අවට සිටින කෙනෙක් නම් එන්න Eat well වෙතට..

ගෙදර වගේ රහට කන්න එන්න Eat well වෙතට..

friday special 😍" YELLOW RICE "😍 with ROST CHICKEN🍗 just for Rs.300/-😋😋
19/06/2020

friday special 😍" YELLOW RICE "😍 with ROST CHICKEN🍗 just for Rs.300/-😋😋

08/02/2020

Address

224/B Dehiwala Road Bellanwilla
Boralesgamuwa
10290

Opening Hours

Monday 11:30 - 22:00
Tuesday 11:30 - 22:00
Wednesday 11:30 - 22:00
Thursday 11:30 - 22:00
Friday 11:30 - 22:00
Saturday 11:30 - 22:00
Sunday 11:30 - 22:00

Telephone

+94715462683

Website

Alerts

Be the first to know and let us send you an email when Eat Well LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Eat Well LK:

Share

Category