Tango Sri Lanka

Tango Sri Lanka Chase the Flavors���� BYOB

Indian Premier League Final 2026Catch the action on big LED screenVisit us with friends and family to Enjoy Live MatchCa...
30/05/2026

Indian Premier League Final 2026
Catch the action on big LED screen
Visit us with friends and family to Enjoy Live Match
Call for reservation,

📞 Hot line :071 432 1321
☎️ Tel : 0112 048 884 / 0112 048 885
📧 Email : [email protected]
📌Location - No.153, colombo road, rattanapitiya, boralesgamuwa

දෙවන වරට සංවිධානය කරනු ලබනබත් දන්සලමැයි මස 31 වන දින පස්වරු 06.00 සිට බොරලැස්ගමුව මහා විද්‍යාලය අසලදිඔබ සැමට ආරාධනා .......
25/05/2026

දෙවන වරට සංවිධානය කරනු ලබන

බත් දන්සල

මැයි මස 31 වන දින පස්වරු 06.00 සිට බොරලැස්ගමුව මහා විද්‍යාලය අසලදි

ඔබ සැමට ආරාධනා .........!!!

පාරම්පරික රසයේ උත්කෘෂ්ටතම අත්දැකීම. 🍛✨අපගේ සූපවේදීන්ගේ සුවිශේෂී වට්ටෝරුවකට අනුව ඉහළම ප්‍රමිතියෙන් යුතුව සකස් කළ Signatur...
25/05/2026

පාරම්පරික රසයේ උත්කෘෂ්ටතම අත්දැකීම. 🍛✨

අපගේ සූපවේදීන්ගේ සුවිශේෂී වට්ටෝරුවකට අනුව ඉහළම ප්‍රමිතියෙන් යුතුව සකස් කළ Signature Lamprais දැන් ඔබට බොරලැස්ගමුව සහ පානදුර අපගේ ශාඛාවන්ගෙන් රසවිඳිය හැක. කෙසෙල් කොළයේ සුවඳ සමඟ මුසුවුණු සැබෑ ලාංකීය රසය, ඉතාමත් පිරිසිදුව සහ විශ්වාසනීයව.

සුවිශේෂී දිවා ආහාරයක රසවින්දනය සඳහා අදම ඇණවුම් කරන්න.

දැන් බොරලැස්ගමුව සහ පානදුර ශාඛාවන්ගෙන් ලබා ගතහැක.

A culinary heritage, masterfully preserved. 🍛✨

Introducing our Signature Lamprais where authentic Sri Lankan heritage meets contemporary culinary perfection. Every element is slow baked to precision in a fragrant banana leaf, using only the finest premium ingredients to ensure an unparalleled dining experience.

Exquisite flavor. Uncompromised quality.

Now available at Boralesgamuwa & Panadura.

Birthday Celebration At Tango Sri LankaCelebrations / Events / Private Parties / Birthday Parties / MeetingsBook your ve...
24/05/2026

Birthday Celebration At Tango Sri Lanka
Celebrations / Events / Private Parties / Birthday Parties / Meetings
Book your venue today for any kind of event.
Contact us for more details
Boralesgamuwa,

📞 Hot line : 0701 321 321
☎️ Tel : 0112 048 884 / 0112 048 885
📧 Email : [email protected]
📌Location
No.153, colombo road, rattanapitiya, boralesgamuwa

Panadura,

📞 Hot line : 0701 321 321
☎️ Tel : 0382 224 885 / 0382 224 886
📧 Email : [email protected]
📌Location - No 528 , galle road , panadura.

15/05/2026

Friday night at Tango Boralesgamuwa 🍟🍹🥂🍽️🍻
Today live in Aqua 🎤🎹🎼

10/05/2026

අපගේ අලුත් ගමනට ශක්තියක් වූ ඔබට ස්තූතියි! අපගේ නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ සහ අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට අපගේ හදපිරි ප්‍රණාමය. ඉදිරියටත් හොඳම සේවාව ලබාදීමට අප සූදානම්....! 🧡
A big thank you for being a part of our new journey! We are overwhelmed by the love and support shown at our new branch opening. Thank you for believing in us. We look forward to serving you better....!🧡

゚viralシ

අසමසම ආදරයේ සැබෑ අයිතිකාරියන්ට... අපගේ ප්‍රණාමය! සුබ මව්වරුන්ගේ දිනයක් වේවා!...❤️👩‍👦To the ones who define unconditional...
10/05/2026

අසමසම ආදරයේ සැබෑ අයිතිකාරියන්ට... අපගේ ප්‍රණාමය! සුබ මව්වරුන්ගේ දිනයක් වේවා!...❤️👩‍👦
To the ones who define unconditional love... our heartfelt tribute. Happy Mother’s Day!...❤️👩‍👦

Unlimited deliciousness awaits! Join us at Tango for our all you can eat Breakfast and Lunch Buffet.See you there! 🍽️🙌ඔබ...
27/04/2026

Unlimited deliciousness awaits! Join us at Tango for our all you can eat Breakfast and Lunch Buffet.

See you there! 🍽️🙌
ඔබේ ප්‍රියතම ආහාර අසීමිතව භුක්ති විඳින්න! උදේ ආහාරය සහ දිවා ආහාරය සඳහා ටැන්ගෝ හි අප හා එක්වන්න

Panadura අවට ඉන්න අයට දැන් සුපිරි ආරංචියක්!Tango අපගේ "Unlimited Lunch Buffet" දැන් Panadura ශාඛාවෙනුත් රස විඳින්න පුළුව...
25/04/2026

Panadura අවට ඉන්න අයට දැන් සුපිරි ආරංචියක්!

Tango අපගේ "Unlimited Lunch Buffet" දැන් Panadura ශාඛාවෙනුත් රස විඳින්න පුළුවන්. දේශීය කුළුබඩු වලින් පදම් කළ රසවත් කෑම වේලක් බඩ පිරෙන්න කන්න. 🤤🍅🍛

Unlimited Lunch Buffet
Now available at panadura
Dine in & take away

📞 Hot line : 071 588 8444
☎️ Tel : 0382 224 885 / 886 / 887
📧 Email : [email protected]
📌Location : No.528, galle road, panadura

Address

Tango Resturent, Horana Road
Boralesgamuwa
10280

Opening Hours

Monday 06:30 - 23:00
Tuesday 06:30 - 23:30
Wednesday 06:30 - 23:00
Thursday 06:30 - 23:00
Friday 06:30 - 23:00
Saturday 06:30 - 23:00
Sunday 06:30 - 23:30

Telephone

+94714321321

Alerts

Be the first to know and let us send you an email when Tango Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Tango Sri Lanka:

Share

Category