The cake house

The cake house Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The cake house, Cupcake Shop, Colombo, Western, Sri Lanka, Angoda.

කොහොමද ඒක...🥰
12/09/2026

කොහොමද ඒක...🥰

මම cake making video එකක් බලද්දි දැක්ක එක comment එකක් “අඩුම sugar syrup ටිකක්වත් දාන්න ඕන, cake එක ලස්සනට  තිබුනට කන්න ...
06/09/2026

මම cake making video එකක් බලද්දි දැක්ක එක comment එකක් “අඩුම sugar syrup ටිකක්වත් දාන්න ඕන,
cake එක ලස්සනට තිබුනට කන්න පුළුවන් වෙන්නත් එපැයි ” කියලා..😊

ඒත් ඇත්තටම හරියට cake එක හදනවා නම් sugar syrup ඕන නැ

Cake එකේ recipe එක, ingredients ප්‍රමාණය, mixing එක, baking temperature එක සහ baking time එක හරියට maintain කරලා bake කළොත්, cake එක naturally soft & moist..

Cake එක already moist නම් ආයෙ සීනි වතුර දාලා තෙත් කරන්න අවශ්‍ය නෑ. එහෙම දාද්දි සමහර වෙලාවට cake එක වැඩිපුර wet වෙලා texture එකටත් බලපාන්න පුළුවන්.

Sugar syrup කියන්නේ cake එක dry වුණාම extra moisture එකක් ලබාගන්න භාවිතා කරන option එකක් විතරයි..

ඒ නිසා cake එකක් moist කරගන්න හොඳම ක්‍රමය හැම වෙලාවෙම syrup දාන එක නෙවෙයි…
මුලින්ම හොඳ recipe එකකින්, හරියට cake එක හදාගන්න එකයි.

මේ දවස්වල වැඩිපුරම ඉල්ලන theme එක...🥰🥰
04/09/2026

මේ දවස්වල වැඩිපුරම ඉල්ලන theme එක...🥰🥰

මගේ පුංචි නංගිට ❤️🎂මේ වගේ ලස්සන post එකක් දැක්කම මගේ The Cake House එකේ මුල්ම කාලේ මතක් වුණා 🥹❤️ මගෙන් සැරින් සැරේ ගෙදර ...
04/09/2026

මගේ පුංචි නංගිට ❤️🎂

මේ වගේ ලස්සන post එකක් දැක්කම මගේ The Cake House එකේ මුල්ම කාලේ මතක් වුණා 🥹❤️
මගෙන් සැරින් සැරේ ගෙදර ඇවිත් ඉගෙනගෙන, campus යන ගමන්, තමන්ගේම පුංචි page එකක් කරගෙන cakes කරනවා කියලා දකිනකොට ඇත්තටම හරිම සතුටුයි. 🥹🎂💐

මගේ ආදරණීය නංගි, ඔයාගේ ඉදිරි ගමනට හදවතින්ම සුබ පැතුම්! ❤️
Campus වැඩත් එක්ක මේ පුංචි business එකත් ලස්සනට කරගෙන, තව තවත් ඉස්සරහට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🌸🎂

මේ පුංචි නංගිට ඔයාලත් පුංචි support එකක් දෙන්න. ❤️
එයාගේ page එකට ගිහින් Follow ❤️ | Like 👍 | Share 🔄 කරලා එයාගේ මේ පුංචි හීනයට ශක්තියක් වෙන්න. 🥹❤️

Galle අවට ඉන්න කෙනෙක් නම්, ඔයාටත් එයාගෙන් ලස්සන cake එකක් order කරගන්න පුළුවන්. 🎂❤️

Keep going, little one. One day you’ll look back and be proud of how far you came. 🌸
Sugar Story

එයාගෙ උපන්දිනේට...🥰🥰
02/09/2026

එයාගෙ උපන්දිනේට...🥰🥰

🥰🥰
02/09/2026

🥰🥰

ඒක..🥰
02/09/2026

ඒක..🥰

ලස්සනම එක මොකක්ද...🥰💐
02/09/2026

ලස්සනම එක මොකක්ද...🥰💐

👑 A cake made for a true BOSS. Bold. Classy. Powerful. Just like the person it’s made for.👑 Lead with vision✨ Inspire wi...
26/08/2026

👑 A cake made for a true BOSS.
Bold. Classy. Powerful. Just like the person it’s made for.

👑 Lead with vision
✨ Inspire with purpose
🖤 Succeed with integrity

Because a True Boss deserves a cake that speaks for itself. 🎂

Happy customers ...🥰🥰🎂
17/08/2026

Happy customers ...🥰🥰🎂

Address

Colombo, Western, Sri Lanka
Angoda

Telephone

+94769855418

Website

Alerts

Be the first to know and let us send you an email when The cake house posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category