Rashi Kitchen

Call Directions

Rashi Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rashi Kitchen, Food Delivery Service, Balangoda.
(25)

Rashi Kitchen
"ගමේ රසට"

"ගමේ රස එක් වුණ රස රස කෑම කන්න එකතු වෙන්න... 😚❤️🫂😋"

මම ඔයාලගෙ රශී... ❤️👩‍🍳

"ගමේ රසට කෑම හදන ගමේ කෙල්ල... ❤️👩‍🍳"

location : https://maps.app.goo.gl/3PShHS38rCfffikk7?g_st=aw

මෙවර වස්මාසයේ කඨින පිංකමේ දානය වෙනුවෙන් සැකසුන Rashi Kitchen අපේ කජු මාලුව... ❤️
31/10/2026

මෙවර වස්මාසයේ කඨින පිංකමේ දානය වෙනුවෙන් සැකසුන Rashi Kitchen අපේ කජු මාලුව... ❤️

මේ දවස්වල කැස්ස හෙම්බිරිස්සාව උණට නියම කෑම... 🙊🫰අප්පිරියාවට තිත හොදේ... 🤤😋🙃සැරට රසට උණු උණුවෙන් ච්කන් කොත්තු... 🤤😋කමුද ඉ...
29/10/2026

මේ දවස්වල කැස්ස හෙම්බිරිස්සාව උණට නියම කෑම... 🙊🫰

අප්පිරියාවට තිත හොදේ... 🤤😋🙃

සැරට රසට උණු උණුවෙන් ච්කන් කොත්තු... 🤤😋

කමුද ඉතිං... 😁💞

එන්න එහෙනම්
Rashi Kitchen මේ පැත්තට... ❤️👩‍🍳

කතා කරල ඕඩර් එකක් දාගෙනම එන්න...

Whatsapp 0771798705
Call 0711039902

Location බලංගොඩ මහවලතැන්න

" පෝය දවසට ගෙදර වරදින් නැති කෑම... "                              😋🤤🤤
25/10/2026

" පෝය දවසට ගෙදර වරදින් නැති කෑම... "

😋🤤🤤

🌶️🔥 සැරට කන්න ආස අයටමයි! 😍❤️Rashi Kitchen ගමේ රසට අපේ🍗 Chicken Spicy Rice...🍚🌶️සැරට රසට කමුද? 😋🔥" Chicken Spicy Rice Ful...
22/10/2026

🌶️🔥 සැරට කන්න ආස අයටමයි! 😍❤️

Rashi Kitchen ගමේ රසට අපේ
🍗 Chicken Spicy Rice...🍚🌶️

සැරට රසට කමුද? 😋🔥

" Chicken Spicy Rice Full රු 800/= "

සැරට රසට හැපෙන ච්කන් රයිස් එක එක්ක
ච්ලිපේස්ට්,සෝස්,ළුනු සම්බෝලෙ ච්කන් ග්‍රේව් එක්ක එකට ම්ක්ස් වෙලා කනකොට එන මේ රසනම් පිස්සුවක් ළමයි... 😋😋😋

අදම ඕඩර් කරල රස බලන්න...

Whatsapp 0771798705
Call 0711039902
Location මහවලතැන්න බලංගොඩ

https://maps.app.goo.gl/3PShHS38rCfffikk7?g_st=aw

" දවල්ට කමු අපේ කුස්සියෙන්... 🧿❤️ "Rashi Kitchen ගමේ රසට... ❤️👩‍🍳
22/10/2026

" දවල්ට කමු අපේ කුස්සියෙන්... 🧿❤️ "

Rashi Kitchen ගමේ රසට... ❤️👩‍🍳

Rashi Kitchen දවස අවසානෙ මගේ බත් එක... 🫣😘😁මෙ ඔක්කොම අන්තිමට ඉතුරු වුණ මගේ කොටස... 🫣😍
10/10/2026

Rashi Kitchen දවස අවසානෙ මගේ බත් එක... 🫣😘😁

මෙ ඔක්කොම අන්තිමට ඉතුරු වුණ මගේ කොටස... 🫣😍

   ෙනු එක  #තුන්වෙනි පාරටත් දෙන්න කියල කෑම ඕඩර් එක දුන්නම දැනෙන සතුට... 🥺❤️💪😍මේ තමයි  #බලංගොඩ  #පල්ලෙබැද්ද ( ඒ ජී ඔෆිස් ...
10/10/2026

ෙනු එක #තුන්වෙනි පාරටත් දෙන්න කියල කෑම ඕඩර් එක දුන්නම දැනෙන සතුට... 🥺❤️💪😍

මේ තමයි #බලංගොඩ #පල්ලෙබැද්ද ( ඒ ජී ඔෆිස් ) ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ පැවති වැඩසටහනක් වෙනුවෙන් Rashi Kitchen ගමේ රසට අපේ කුස්සියෙ හැදුන රස කෑම තමයි ඔය තියෙන්නෙ දිලිසි දිලිසි ... ❤️🥰😍😋♨️👌

" කන්න කන්න රස දැනෙන,
තව තවත් හිත ඉල්ලන,
දැක්කත් ඇස් පිනවන,
බඩගින්නත් තව වැඩ් කරන,
මේ තියෙන්නෙ අපේ ගමේ කුස්සියෙ,
රසකාරක මොකුත්ම නැති රස කෑම... ♨️👌"

ඉතිං #බලංගොඩ අවට නම් ඔයත් ඉන්නෙ,
මේ රස කෑම්වල රස බලන්න පුළුවන්...

✳️ #බලංගොඩ #කූරගල ට්‍රිප් එහෙම එනකොට #බලංගොඩ්න්ම කෑම ගන්නත් අපෙන් පුළුවන්,

✳️ ඒ වගේමයි #බලංගොඩ අවට ඉන්න ඔයාලගෙ
✴️ පාර්ට්වලට
✴️උත්සවවලට
✴️දානවලට
✴️වැඩපලට

එකී නොකී මේ ඕනිම අවස්ථාවකට අපෙන් කෑම ගන්න පුළුවන්...

එහෙනම් කතා කරල අදම ඔයාගෙ කෑම ඕඩර් එක ඔයාලගෙම මෙනු එකට වෙන් කර ගන්න කතා කරන්න...

Whatsapp 0771798705
Call 0️⃣7️⃣1️⃣1️⃣0️⃣3️⃣9️⃣0️⃣2️⃣

Location මහවලතැන්න බලංගොඩ

https://maps.app.goo.gl/3PShHS38rCfffikk7?g_st=aw

මේ තියෙන්නෙ Rashi Kitchen අපෙන් අද  #බලංගොඩ  #පල්ලෙබැද්ද  ි_ඔෆිස් එකේ තිබුණ වැඩසටහනක් වෙනුවෙන් ගිය ච්කන් කෑම පාර්සල් පැං...
10/10/2026

මේ තියෙන්නෙ Rashi Kitchen අපෙන් අද #බලංගොඩ #පල්ලෙබැද්ද ි_ඔෆිස් එකේ තිබුණ වැඩසටහනක් වෙනුවෙන් ගිය ච්කන් කෑම පාර්සල් පැංචො ට්ක...

එකම ගෙ #තුන්වෙනි ඕඩර් එක... 🥺💪😌

😍🥰😘🫰❤️

♨️සුදු සම්බා බත
♨️පරිප්පු කරිය
♨️අල බැදුම
♨️බෝංච් කරිය
♨️මුගුණවැන්න කොළ මැල්ලුම
♨️ච්කන් කරිය

තනියට පපඩම් එක්ක 😋😋😋

ඉතිං මාව ව්ශ්වාස කරල ඕඩර් එක දුන්න මිස්ට බොහොම ස්තූතියි... ❤️🫂

ඔයාලටත් ඔයාලගෙම මෙනු එකකට අපිට කියල මෙහෙම කෑම පාර්සල් ගන්න පුළුවන් ඔන්න... 😘❤️

ඔයාලගෙ
🌻ඔෆිස් එකට
🌻වැඩපලට
🌻පාර්ට්වලට
🌻දානවලට,උත්සවවලට
🌻බලංගොඩ අවට ට්‍රිප් එනකොට

මේ ඕනිම අවස්ථාවාකට රසට බඩපිරෙන්න ගමේ රසට කෑම එකක් කන්න අපිට කතා කරන්න... ❤️👩‍🍳♨️

අපි ලෑස්තී පිරිසිදුවට,පිළිවෙලට,සෞඛ්‍ය ආරක්ෂිතව,කෘතීම රසකාරක මොකුත්ම නැතුව ගමේ රසට ඔයාලට ව්ශ්වාසනීය සේවයක් ලබා දෙන්න... ❤️🫂🫰

එහෙනම් කතා කරන්න අපිට

Whatsapp 0771798705
Call 0️⃣7️⃣1️⃣1️⃣0️⃣3️⃣9️⃣0️⃣2️⃣

Location මහවලතැන්න බලංගොඩ

https://maps.app.goo.gl/3PShHS38rCfffikk7?g_st=aw

Rashi Kitchen අපේ කුස්සියෙ උදෑසනම  සකසන ලද ආහාර ඇණවුමේ ආහාරවල මුල්ම කොටස සම්බුද්ධ පූජාව ව්දිහට මෙසේ තථාගත බුදුරජාණන් වහන...
10/10/2026

Rashi Kitchen අපේ කුස්සියෙ උදෑසනම සකසන ලද ආහාර ඇණවුමේ ආහාරවල මුල්ම කොටස සම්බුද්ධ පූජාව ව්දිහට මෙසේ තථාගත බුදුරජාණන් වහන්සේට අනුමෝධන් වෙත්වා... 🧿❤️🙏

Rashi Kitchen ගමේ රසට... ❤️👩‍🍳“ ගමේ පාර අයිනේ…උණු උණුවෙම හදපු රසම රස වඩේ එකක්තේ කෝප්පයක් එක්ක කනකොට...කොහොමද... 😌🫣මේ රසට...
06/10/2026

Rashi Kitchen ගමේ රසට... ❤️👩‍🍳

“ ගමේ පාර අයිනේ…
උණු උණුවෙම හදපු රසම රස වඩේ එකක්
තේ කෝප්පයක් එක්ක කනකොට...
කොහොමද... 😌🫣

මේ රසට නම් කවුද අකමැති… ☕ ”

එන්න කාල තේ එකක් බීලා යන්න... 🧿😘

Address

Balangoda
12345

Telephone

+94771798705

Website

Alerts

Be the first to know and let us send you an email when Rashi Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share