Shaali Cake House

Shaali Cake House සියලුම වර්ගයේ Cake නිෂ්පාදන සදහා Orders බාරගනු ලැබේ.
(18)

Today❤️❤️😍😍😍  ゚viralfbreelsfypシ゚viral2026vira  ゚  ゚viralシfypシ゚viralシalシ
23/06/2026

Today❤️❤️😍😍😍

゚viralfbreelsfypシ゚viral2026vira ゚ ゚viralシfypシ゚viralシalシ

22/06/2026

අවුරුදු තුනක චූටී සුරන්ගනාවියක් සතුටු කරන්න තමයි එයාගේ තාත්තාගේ ආදරෙත් අරගෙන අපි ගියේ🥰🥰🥰🥰

එයානම් හොදටම බයවෙලා ඇඩුවා😃🙈🙈

゚viralfbreelsfypシ゚viral2026vira ゚ ゚viralシfypシ゚viralシalシ

Today❤️❤️😍😍😍  ゚viralfbreelsfypシ゚viral2026vira  ゚    ゚viralシfypシ゚viralシalシ
22/06/2026

Today❤️❤️😍😍😍

゚viralfbreelsfypシ゚viral2026vira ゚ ゚viralシfypシ゚viralシalシ

❤️❤️❤️❤️❤️❤️ ゚viralfbreelsfypシ゚viral2026vira  ゚    ゚viralシfypシ゚viralシalシ
22/06/2026

❤️❤️❤️❤️❤️❤️

゚viralfbreelsfypシ゚viral2026vira ゚ ゚viralシfypシ゚viralシalシ

Today❤️❤️😍😍😍  ゚viralfbreelsfypシ゚viral2026vira  ゚viralシfypシ゚viralシalシ      ゚
21/06/2026

Today❤️❤️😍😍😍

゚viralfbreelsfypシ゚viral2026vira ゚viralシfypシ゚viralシalシ ゚

Shaali Cake House    මිහින්තලේ Order😍😍❤️❤️Moved to  #ගල්කුලම 🌸විදෙස්ගතව ඉන්න ආදරණීය අම්මාගෙන් පුතාට ලැබුනු උපන්දින තෑග්ග...
20/06/2026

Shaali Cake House මිහින්තලේ

Order😍😍❤️❤️

Moved to #ගල්කුලම

🌸විදෙස්ගතව ඉන්න ආදරණීය අම්මාගෙන් පුතාට ලැබුනු උපන්දින තෑග්ග 😍😍😍😍

🌸මේ කස්ටමර්ගෙන් මට ආව තුන්වැනි ඕඩර් එක❤️❤️❤️

🌸බොහොම ස්තුතියි මාව විශ්වාස කරලා මට මේ ලස්සන ඕඩර් එක දුන්නට 😍😍

🌸ඔයාලටත් මේ වගේ ලස්සනට කේක් එකක් හදාගන්න ඕනේනම් අපිට කියන්න ලමායි🥰🥰😍

🌸ඉතින් ඔයාලත් කිසිම බයක් නැතුව විශ්වාසයෙන් එන්න👇👇👇

වෙත...

🌸 ඔබ සිතැගි පරිදිම සියලුම දේ එකම තැනින් කරගන්න පුලුවන් 🤗🤗🥰

🌸 ඉතින් මාව විශ්වාස කරලා ඕඩර්ස් දෙන හැමෝටම ආදරෙයි🤭🥰🥰😍

🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂

🍰🍰Birthday Cake ඇණවුම් භාරගනු ලැබේ🍰🍰🍰🍰

😍😍රසට පිරිසිදුවට 💯 සාධාරණ මිල ගනන් යටතේ මිලදී ගත හැකිය...

🌸 මේකට මැසේජ් එකක් දාන්න ලමායි🥰🥰😍

#මිහින්තලය #අනුරාධපුර #කන්නට්ටිය

#ගල්කුලම #තිරප්පනේ #සීප්පුකුලම

#කහටගස්දිගිලිය #රබෑව #මරදන්කුලම

#මැදවච්චිය අවට ඩිලිවරි කරනු ලැබේ...🛵🛵🛵🛵

゚ ゚viralシfypシ゚viralシalシ ゚viralfbreelsfypシ゚viral2026vira

19/06/2026

🌸විදෙස්ගතව ඉන්න ආදරණීය අම්මාගෙන් තමයි අපිට මේ ලස්සන ඕඩර් එක ලැබුනේ😍😍😍😍

🌸ඉතින් මේ කස්ටමර්ගෙන් මට ආව තුන්වෙනි ඕඩර් එක ❤️❤️❤️

゚viralfbreelsfypシ゚viral2026vira ゚viralシfypシ゚viralシalシ ゚

Shaali Cake House මිහින්තලේමම හදපු ලස්සන කේක් එකක්😍😍😍😍 🍰🍰 Cake ඇණවුම් භාරගනු ලැබේ🍰🍰🍰🍰😍😍රසට පිරිසිදුවට 💯 සාධාරණ මිල ගනන් ...
18/06/2026

Shaali Cake House මිහින්තලේ

මම හදපු ලස්සන කේක් එකක්😍😍😍😍

🍰🍰 Cake ඇණවුම් භාරගනු ලැබේ🍰🍰🍰🍰

😍😍රසට පිරිසිදුවට 💯 සාධාරණ මිල ගනන් යටතේ මිලදී ගත හැකිය...

🌸 මේකට මැසේජ් එකක් දාන්න ලමායි🥰🥰😍

#මිහින්තලය #අනුරාධපුර #කන්නට්ටිය

#ගල්කුලම #තිරප්පනේ #සීප්පුකුලම

#කහටගස්දිගිලිය #රබෑව #මරදන්කුලම

#මැදවච්චිය අවට ඩිලිවරි කරනු ලැබේ...🛵🛵🛵🛵

゚ ゚viralシfypシ゚viralシalシ ゚viralfbreelsfypシ゚viral2026vira

18/06/2026

🌸මේ පොඩි කාලේ ඉදන්ම අසනීපෙන් ඉන්න දරුවෙක්...ඉතින් එයාට මීට කලින් මේ වගේ තෑග්ගක් ලැබිලා නැතුව ඇති...එයා ඒ සතුට කවදාවත්ම ලබලා නැතුව ඇති...ඉතින් එයාට මේ සතුට ලබා දුන්නේ කාරුණික හදවතක් තියෙන අක්කා කෙනෙක්...🥰🥰හැමෝටම මෙහෙම හොද සිතුවිලි පහල වෙන්නේ නෑ...ඒත් ඒ අක්කගේ නෑදෑ කෙනෙක් නොවුනත් ඒ ලමයගේ සතුට වෙනුවෙන් තමයි මේ දේ කලේ..❤️❤️🥰🥰🙏🙏

Madusha Umangika අක්කේ බොහොම ස්තූතියි මාව විශ්වාස කරලා මේ වගේ වටිනා ඕඩර් එක දුන්නට...🙏🙏❤️❤️

මේ කරපු දේට ඔයාට ගොඩක් පිං🙏🙏🙏🥰🥰

゚viralfbreelsfypシ゚viral2026vira ゚viralシfypシ゚viralシalシ

17/06/2026

ඔබව ජීවිතයේ කවුරු ප්‍රතික්ෂේප කෙරුවත් ඉස්සරහට ගත්ත අඩිය නම් ආපස්සට ගන්න එපා..ඔබට කවුරු නෑ කියලා දැනුනත් තමන්ගේ ආත්ම විශ්වාසය තියෙනවනම් ඔබව කාටවත් වට්ටන්න බෑ...🥰🥰🥰👍👍👍

゚viralfbreelsfypシ゚viral2026vira ゚viralシfypシ゚viralシalシ

Address

Mihinthale
Anuradhapura

Telephone

+94711286106

Website

Alerts

Be the first to know and let us send you an email when Shaali Cake House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category