03/08/2026
From our gates to your plate! 🐘🔥 Witness the magic behind your favorite fried rice at The Elephant Mount Family Restaurant. Fresh ingredients, expert hands, and that signature sizzle you love! 🍛✨
අපේ ගේට්ටුවෙන් ඇතුලට ආපු වෙලාවේ ඉඳන්, උණු උණුවේ මේසයට එනකල්... 🐘🔥 නියම රසයක රහස දැනගන්න අදම එන්න The Elephant Mount එකට.