Nehali Cakes

Nehali Cakes Delicious homemade cakes with fantastic decorating make your special moments memorable...

ආසාවෙන්ම කරපු කේක් එකක්.. Wafer paper flowers වලින් decorate කරලා කරලා තියෙන්නේ.. ලස්සනට photos ගන්න උනේ නෑ.. Deliver කර...
20/06/2026

ආසාවෙන්ම කරපු කේක් එකක්.. Wafer paper flowers වලින් decorate කරලා කරලා තියෙන්නේ.. ලස්සනට photos ගන්න උනේ නෑ.. Deliver කරන්න කලින් වාහනේ ඩිකියෙන්ම තියලා යන්තම් ගහගත්ත photos දෙක තමයි මේ...

Chocolate lovers ලට අරගෙන ආවෝ..😋
20/06/2026

Chocolate lovers ලට අරගෙන ආවෝ..😋

සම්පූර්ණයෙන්ම anchor butter වලින් කේක් එක හදලා icing එකත් anchor butter වලින්ම කරපු කේක් එකක්.. 😋😋
19/06/2026

සම්පූර්ණයෙන්ම anchor butter වලින් කේක් එක හදලා icing එකත් anchor butter වලින්ම කරපු කේක් එකක්.. 😋😋

කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති photos තමයි මේවා..  කේක් එක හදලා ඒක customer ට දෙන්න ලෝබ හිතෙන කේක්..😋
19/06/2026

කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති photos තමයි මේවා.. කේක් එක හදලා ඒක customer ට දෙන්න ලෝබ හිතෙන කේක්..😋

Cricket වලට ආස අයට ඔන්න ලස්සන design එකක්..
18/06/2026

Cricket වලට ආස අයට ඔන්න ලස්සන design එකක්..

තේ මේසේ හැඩ කරපු අපේ දැක්කත් කන්න ආස හිතෙන රිබන් කේක්... 😋😋
18/06/2026

තේ මේසේ හැඩ කරපු අපේ දැක්කත් කන්න ආස හිතෙන රිබන් කේක්... 😋😋

17/06/2026

ඕකීඩ් වලට පුළුවන් කේක් එකක් next level එකට ගේන්න..

මේ තියෙන්නේ අපේ වෙඩින් එකට අපි කරපු sweet pack එක.. අපේ කිව්වට මගේ නෙමෙයි ඈ..😬🤭Golden wedding cake Peice එකක් White choc...
16/06/2026

මේ තියෙන්නේ අපේ වෙඩින් එකට අපි කරපු sweet pack එක.. අපේ කිව්වට මගේ නෙමෙයි ඈ..😬🤭
Golden wedding cake Peice එකක්
White chocolate geo heart එකක්
Chocolate brownie Peice එකක් තමයි අපි arrange කලේ. Packs 350ක්..
කාපු අය දන්නවා මේවගේ රස.. ඉතිං ඔයාලටත් මේ වගේ special sweet pack එකක් දීලා function එකට එන guests ලව රසින් surprise කරන්නෝන නම් කතා කරන්න අපිට..
0718838969
0777514396

15/06/2026

ඔන්න ඉතිං අද ඉදන් අපි ආයෙත් සුපුරුදු විදියට වැඩ...
Photos ,videos අරගෙන එන්නම්...

ඉතිං ආයෙත් බැන්දා..🤭කේක් හදන්නේ නෑ ඉතිං තව දවස් කීපයකට... ඉක්මනින් එන්නම් photos අරගෙන..වෙඩින් එකට හදපු කේක් ටික හැදුනේ ...
12/06/2026

ඉතිං ආයෙත් බැන්දා..🤭
කේක් හදන්නේ නෑ ඉතිං තව දවස් කීපයකට... ඉක්මනින් එන්නම් photos අරගෙන..
වෙඩින් එකට හදපු කේක් ටික හැදුනේ කොහොමද කියලා වීඩියෝ එකකින් අරන් එන්නම් ...

Address

351, Main Street
Ambalangoda
80300

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94718838969

Website

Alerts

Be the first to know and let us send you an email when Nehali Cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Nehali Cakes:

Share