Gimana Food Hut

Gimana Food Hut Enjoy....

26/10/2024
07/10/2023
01/10/2023

👌✅

02/08/2023
02/08/2023

දැකපු ලස්සන අදහසක් 😍👇

🥰 දවසම දරුවන් එක්ක ඔට්ටු වෙලා විනාඩි කීපයක විවේකයක් ගන්න bathroom එකට වෙලා අ.ඬ.න අම්මා වෙනුවෙන්..

🥰 මහන්සි වෙලා හෙම්බත් වෙලා අන්තෙටම එපා වෙලා, විනාඩි කීපයක් නිදහසේ ඉන්න හොයන අම්මා වෙනුවෙන්.

🥰 දරුවගේ දඟ වැඩ ඉවසගන්න බැරිව පොඩ්ඩක් සැ.ර කරලා, පාරක් ග.හ.පු එක ගැන කාමරේට වෙලා අ.ඬ අ.ඬ පසුතැවෙන අම්මා වෙනුවෙන්..

🥰 බබා හම්බවෙන්න කලින් ඇන්ද ඩෙනිම් එක ඇඳගන්න බැරිව, තමන්ගේ වෙනස් උන ශරීරය දිහා බලාගෙන දුක් වෙන අම්මා වෙනුවෙන්...

🥰 එක දිගටම බලාපොරොත්තු නොවෙච්ච දේවල් උන නිසා, රෑට කෑම හදාගන්න වෙලාවක් හොයාගන්න බැරිව කඩෙන් කෑම ගේමු කියන අම්මා වෙනුවෙන්..

🥰 තමන් වටේ කොච්චර කීදෙනෙක් හිටියත් ඇතුලාන්තයෙන් පාලුවෙන්, කාන්සියෙන් ඉන්න අම්මා වෙනුවෙන්..

🥰 තමන් හොඳ අම්මා කෙනෙක් නෙමෙයි කියලා හැම වෙලේම හිතෙන අම්මා වෙනුවෙන්..

💝 ඔයා ගොඩක් වටින කෙනෙක්..
💝 ඔයා අද්විතීය කෙනෙක්..
💝 ඔයා කරනවා ඕනෑවටත් වඩා වැඩී..

💜 අලුත් අම්මලා..
අලුත් අම්මා කෙනෙක් වෙන කාල පරාසය කියන්නේ ඇත්තටම හරි පුදුම, අමුතු ඒ වගේම අභියෝගාත්ක අවධියක්..

💚 හැබැයි අවසානයේ ඔයා හැරිලා බලද්දී ඔයා කරපු හැම දෙයක්ම ගොඩක් වටිනවා.
දැනට ඒක අ.මා.රුයි තමයි..
අපි හැමෝටම එක එක විදිහට, එක එක මට්ටම් වලින් ඒ අ.මා.රු කම දැනෙනවා..

🧡 අම්මලා විදිහට අපි මේ ගැන ප්‍රසිද්ධියේ එකිනෙකා එක්ක කතා කරගන්නා අඩුයි.. හැබැයි අපි හැමෝම ඉන්නේ එකම සටනක..
ඔයා තනි වෙලා කියලා හිතන්න එපා.
අපි හැමෝම අඩු වැඩි වශයෙන් ඒ සටන කරනවා.

❣️ ඒ නිසා මතක තියාගන්න..

😘 ඔයා තමයි හොඳම 😘

💖 ඔයා දිහා බලාගෙන ඉන්න පුංචි ඇස් දෙකට, මුලු ලෝකෙම වෙන්නේ ඔයා. එයාට මේ ලෝකේ ඉන්න හොඳම කෙනා ඔයා..

💖 ඔයාගේ අතින් අල්ලගෙන පාරේ යන පුංචි කෙල්ල/ කොල්ලා හිතන්නේ ඔයා තමයි ශක්තිමත්ම කියලා.. ඔයාට මුලු ලෝකෙම ජය ගන්න පුලුවන් කියලා.

💖 ඔයා උයපු කෑම කන පොඩි කටවල් හිතන්නේ ඔයාට තමයි මේ ලෝකේ රසටම උයන්න පුලුවන් කියලා.

💖 ඒ පුංචි හිත් හොයන්නේ ඔයාව.. ඔයාව විතරයි.. මොකද එයාලගේ ලෝකේ කේන්ද්‍රය ඔයා..

👩‍👦ඔයා ඇත්තටම හොඳ අම්මා කෙනෙක් 👩‍👧

Copied

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Address

Alawwa

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00

Telephone

+94718639106

Website

Alerts

Be the first to know and let us send you an email when Gimana Food Hut posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Restaurant

Send a message to Gimana Food Hut:

Share

Category