Nilu Cakes

Nilu Cakes Cake for any special occasion:Birthday cake/Cup cake/Wedding cake/Anniversary cake
(1)

15/08/2026

Anemone in sugar 🌸🌸

📍මේ ලස්සන Anemone එකත් ඔයාලගේ special cake එකක් වෙනුවෙන් 💗

📍Petal by petal handcrafted with love.

📍Nilu Cakes Akuressa
💥0779179100 💥

10/08/2026

Me on my page for the first time..🥰

Me + My brand = Nilu Cakes ❤❤

08/08/2026

හීන හොයන් යන ගමනේ මගදී ලැබුණු මල්..💐💐

එන්න යමු අපි මලින් පිරුණු වසත් කාලයක් හොයන්...🌹🌷🌼🌻🏵🌸💐

Nilu Cakes Akuressa 0779179100 💥💥❤

08/08/2026

මලක් කියන්නේ ලස්සන මතකයක්...🌺🌺

දවසක ඔයාටත් මටත් ලැබෙන්න ඕන හිතක් පිරෙන්න මලින් පිරුණු වසන්තයක්..💐💐

Hibiscus Suger flower 🌺🌺

Nilu Cakes Akuressa 0779179100 ❤❤

06/08/2026

ඔයාගේ ආදරණීයයාගේ ඊළඟ උපන් දිනය අමතක නොවන එකක් කරන්න! 🥰

​Nilu Cakes වෙතින් ඔබේ ප්‍රියතම තේමාවට අනුව, රසයෙන් සහ ගුණයෙන් ඉහළම, කටට රසට හැදූ උපන් දින කේක් දැන් ඇණවුම් කරන්න! 🎂✨

​✅ ඕනෑම Design එකක් Customize කරගත හැක.

✅ පිරිසිදු බව සහ ගුණාත්මකභාවය 100% සහතිකයි.

✅ නිවසටම ගෙන්වාගැනීමේ පහසුකම
Delivery Available in Akuressa, Bopagoda, wilpita, Maliduwa, poramba, Maramba, pitabaddara

​🎉 පමාවෙන්න එපා, අදම ඔබේ ඇණවුම වෙන්කරවාගන්න! 🎉

​📞 📞 අමතන්න / WhatsApp: 0779179100 💥💥

👍 Facebook / Instagram: Nilu Cakes

​ "

04/08/2026

Every love story deserves a sweet cake.
Happy Anniversary ❤️

සෑම ආදර කතාවකටම රස කේක් එකක් ඕනේ. විවාහ සංවත්සරය සුභ වේවා 🎂

place your order 🤗🤗
call or whatsapp 👇👇
💥💥0779179100 💥💥

31/07/2026

"Another sweet order delivered today! 💝"

Heart shaped love for a special birthday ❤❤

Thank you for choosing Nilu Cakes Akuressa 🙏

place your order 🤗🤔
call or whatsapp 👇👇
💥💥0779179100 💥💥

`

30/07/2026

"සෑම අවුරුද්දෙම වගේ, මේ අවුරුද්දෙත් ඔයාගේ විශේෂ දිනය අපිත් එක්ක 💚"

3 වන වතාවටත් Nilu Cakes තෝරාගත්තට ස්තූතියි 🙏

Happy 8rd Birthday SANULA පුතේ.❤❤

place your order 🤗🤗
call or whatsapp 👇👇
💥💥0779179100 💥💥

Address

Akuressa

Website

Alerts

Be the first to know and let us send you an email when Nilu Cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category