South Side Restaurant

Directions

South Side Restaurant අපේ කමට.... ගමේ රහට..🍽
경기 파주시 금촌동 51-13
010-9920-8895

අද බිරියානිය කොහොමද ????🇱🇰🇰🇷
2026. 11. 22.

අද බිරියානිය කොහොමද ????🇱🇰🇰🇷

🍽️ ඔබේ කැමතිම රසය, ඔබේ කැමතිම විදිහට! ❤️දැන් South Side වෙතින් ඔබට කැමතිම කෑම වර්ගය Portion 12ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇ...
2026. 11. 22.

🍽️ ඔබේ කැමතිම රසය, ඔබේ කැමතිම විදිහට! ❤️

දැන් South Side වෙතින් ඔබට කැමතිම කෑම වර්ගය Portion 12ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇණවුම් කරන්න පුළුවන්. 😍

🍚 Fried Rice
🍛 Rice & Curry
🍜 Kottu
🌶️ Devilled

🎉 සාදයකට, උපන්දිනයකට, මිතුරන්ගේ හමුවකට හෝ විශේෂ අවස්ථාවකට රසවත් ශ්‍රී ලාංකික කෑම දැන්ම වෙන්කරවා ගන්න.

📅 සතියේ ඕනෑම දිනයක
⏰ දින 2කට පෙර ඇණවුම් ලබාදෙන්න.

📞 Dhanushka – 010 2105 5489
📞 Wardhana – 010 9191 2276

📍 South Side Restaurant – Paju, Geumchon, Korea

ඔබේ විශේෂ අවස්ථාවට රසවත්ම මතකයක් එක්කරගන්න! ❤️

🌿🍛 කෙසෙල් කොළේ සුවඳත් එක්ක ශ්‍රී ලාංකික රසය විඳින්න එන්න! 🇱🇰❤️උණු උණු බත් එක්ක රසවත් ව්‍යංජන එකතුවක්… 😍ගෙදර හදන කෑමක රසය...
2026. 11. 21.

🌿🍛 කෙසෙල් කොළේ සුවඳත් එක්ක ශ්‍රී ලාංකික රසය විඳින්න එන්න! 🇱🇰❤️

උණු උණු බත් එක්ක රසවත් ව්‍යංජන එකතුවක්… 😍

ගෙදර හදන කෑමක රසය, අපේ රටේ පුරුදු රසය එක්කම දැන් කොරියාවේදීත්!

ඔබත් අදම ඇවිත් රස බලන්න.

📍 South Side – Paju, Geumchon
☎️ 010-8495-6030

️
Wardhana – 010 9191 2276
Dhanushka – 010 2105 5489

South Side – අපේ රටේ රසය ඔබේ ළඟටම! ❤️

🌿💚 මේ සෙනසුරාදා South Side Saturday Buffet! 💛🍛ශ්‍රී ලාංකික රසයෙන් පිරුණු රසවත් බත් වේලක් රස විඳින්න ඔබත් එන්න. 😍🍚 කීරිසම...
2026. 11. 20.

🌿💚 මේ සෙනසුරාදා South Side Saturday Buffet! 💛🍛

ශ්‍රී ලාංකික රසයෙන් පිරුණු රසවත් බත් වේලක් රස විඳින්න ඔබත් එන්න. 😍

🍚 කීරිසම්බා බත්
🍗 චිකන් කරිය
🫘 කඩල කරිය
🍠 රතුඅල මාලුව
🥬 දඹල තෙලට
🥗 කැට සලාදය
🍘 පපඩම්

🇱🇰 ලංකාවේ ගෙදර රසය මතක් කරන රසවත් කෑම වේලක්!

📍 경기도 파주시 금촌동 51-13 외 1필지
📞 010-8495-6030

මේ සෙනසුරාදා South Side වෙත එන්න! ❤️

බිරියානි කමුද.....
2026. 11. 15.

බිරියානි කමුද.....

🍂❤️ සීතල නොවැම්බරේ උණු උණුවෙන් රස බලමුද? 😋සුවඳ හමන රසම රස Chicken Biriyani එකක රස විඳින්න ඔයාලත් එන්න South Side Restaur...
2026. 11. 14.

🍂❤️ සීතල නොවැම්බරේ උණු උණුවෙන් රස බලමුද? 😋

සුවඳ හමන රසම රස Chicken Biriyani එකක රස විඳින්න ඔයාලත් එන්න South Side Restaurant එකට. 🍗🍛

🇱🇰 ශ්‍රී ලාංකික රසට ආදරය කරන හැමෝටම ආරාධනා!

📍 South Side Restaurant – Paju, Korea
📞 010 8495 6030

❤️ South Side – ලංකාවේ රස ඔබේ ළඟට!

🌿💛 මේ සෙනසුරාදාත් ශ්‍රී ලාංකික රසයෙන් පිරුණු දවසක් කරගමු! 🇱🇰රතු කැකුළු බත් එක්ක රසම රස ශ්‍රී ලාංකික කෑම වේලක් රස විඳින්න...
2026. 11. 13.

🌿💛 මේ සෙනසුරාදාත් ශ්‍රී ලාංකික රසයෙන් පිරුණු දවසක් කරගමු! 🇱🇰

රතු කැකුළු බත් එක්ක රසම රස ශ්‍රී ලාංකික කෑම වේලක් රස විඳින්න එන්න South Side Saturday Buffet එකට. 😍

🍚 රතු කැකුළු බත්
🐟 මාළු ඇඹුල්තියල්
🥘 පොලොස් මාලුව
🥚 බිත්තර හොද්ද
🥬 මුකුණුවැන්න මැල්ලුම
🍘 පපඩම්
🌶️ බැදපු මිරිස් කරල්

ගමේ රසය, අපේකම එක්ක හිත පිරෙන්න කන්න එන්න! ❤️

📍 경기도 파주시 금촌동 51-13 외 1필지
📞 010-8495-6030

South Side – ඔබේම ශ්‍රී ලාංකික රසය! 🇱🇰💚

#금촌맛집

සීතල වැස්සේ උණු උණු බිරියානි
2026. 11. 08.

සීතල වැස්සේ උණු උණු බිරියානි

මේ ඉරිදත් බිරියානි කමුද?????
2026. 11. 07.

මේ ඉරිදත් බිරියානි කමුද?????

Address

Paju

Website

Alerts

Be the first to know and let us send you an email when South Side Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category

Nearby restaurants