04/05/2026
ඔන්න අපි කිව්වා වගේම ශාන් පුතා එනවා.
මේ 05නිදා අගහරුවාදා VIP TICKETS ගත්ත ඔබ වෙනුවෙන්ම,
Gioia එකට එනවා. එදාට ඔයලාගේ VIP TICKET එක ශාන් පුතා අතින්ම ලබාගන්නත් පුලුවන් ,
මැයි 16 වෙරෝනා AVATAR with SHAN PUTHA - concert එකට ඕනම කෙනෙක්ට අවොත් උපරිම අතල් එකක් අරගෙනම යන්න පුලුවන්.